පාකිස්තාන කතෝලිකයන් ශ‍්‍රී ලංකාවට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පාකිස්තාන කතෝලිකයන් ශ‍්‍රී ලංකාවට

    ඉස්ලාම් අන්තවාදීන්ගෙන් හිරිහැර… පාකිස්තාන කතෝලිකයන් ශ‍්‍රී ලංකාවට පැන එති
    December 13, 2013 at 1:06 am | lanka C news
    ඉස්ලාම් අන්තවාදීන්ගෙන් හිරිහැර… පාකිස්තාන කතෝලිකයන් ශ‍්‍රී ලංකාවට පැන එති

    අන්තවාදී සංවිධානවල අඩත්තේට්ටම්වලට ලක්වූ පාකිස්තාන කතෝලිකයන් 600ක් පමණ ලංකාවට පැමිණ ඇති බවත්, ඔවුන් මීගමුව හා කොළඹ ප‍්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී ඇති බවත් හලාවත රදගුරු අති උතුම් දෙව්ශ‍්‍රිත වැලන්ස් මෙන්ඩිස් පියතුමා පවසයි.

    එසේම එම පිරිස පිළිබදව අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කරන එතුමන් මෙසේද කීය.

    ‘අපිට ආරංචි වෙලා තියෙන විදියට දැනට පාකිස්තානයේ සිට 600 කට ආසන්න කතෝලිකයන් පිරිසක් ලංකාවට පැමිණිලා තියෙනවා. පාකිස්තානයේ සිටින අන්තවාදී සංවිධාන කතෝලික ජනතාවට කරනු ලබන හිංසා නිසයි ඔවුන් මෙරටට පැමිණ තියෙන්නේ.

    ඔවුන් වෙන රටකට යාමේ බලාපොරොත්තුව අනුව සංක‍්‍රමණික තත්ත්වයේ ඉන්නේ. අන්තවාදී පිරිස් කොහෙත් ඉන්නවා. පාකිස්තානයේ සිටින මෙවැනි අන්තවාදී සංවිධානවලට අයත් පිරිසක් විසින් කළ අඩත්තේට්ටම්වලට ලක්වූ අය තමයි මේ පුද්ගලයෝ’ යැයි එතුමන් වැඩිදුරටත් පැවසූහ.


    ----------------Some Comments--------------
    ඉනන කතෝලික හැත්ත මදිවට තවත් හැත්ත බෞද්ධරට ඇතුලට දාගන්නෙ ඕකුන් වීස ගත්තේ කොහොමද?පකිස්තානුවටත් නජ බිමක් හදන්නද කතෝලික රැල හදන්නෙ

    මොකද කරන්නේ. අලි මදිවට කොටි. පකිස්තානේ තියෙන්නෙත් අපේ වගේ කොණ්ද පණ නැති රජයක්ද.? අන්තවාදින්ට කෙලවලා අරින්න බැරි ඇයි.. යකෝ, දැන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කන්ඩ බොන්ඩවත් හොයාගන්න නැති කාලේ, තවත් රොතු පිටින් ගෙනල්ල වද්දගත්තාව.. හනේ යකෝ. දැන් ඉතිං, ඔය 600 ක් ඇවිල්ල තියෙන්නෙ, නිකං./? බෝට්ටුවෙනද.? මොකෙන්ද? ලියවිලි.? වීස නිකුත් කලේ කවුද.? කන්න බොන්න දෙන්නෙ කවුද.? දැන් පදිංචි කොරවන්නෙ අහවල් තූත්තුකුඩියෙද.?


    කතෝලිකයන්ගෙන් රටට වෙන හානිය අනික් හැමෝගෙන්ම වෙනවට හපන්.හීන් නුලෙන් තමයි සේරම වැඩ.ඇයි ලග තියෙන ඉන්දියාවට නොයා මෙහෙ රිංගන්නෙ? මුන් හිතලම මෙහෙ ගෙන්නගෙන වගෙයි.ඔච්චරම අමාරුනම් මෙහෙ ඉන්න දුප්පතුන්ට අධාර උපකාර පහසුකම් සලසනවලකො.