පාකිස්තාන Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි 😢

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,298
    8,429
    113
    පාකිස්තාන Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි

    පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.

    සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

    සානා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ පෙරේදා (2) දිනයේදී වන අතර, වෙඩි ප්‍රහාරය එල්ලවන විට ඇගේ මවද ඒ ආසන්නයේ සිට ඇත.

    ඇගේ සිය 17වන උපන්දිනය යෙදී තිබුණේ ද ඉකුතු මැයි 29 වනදාය.

    ඝාතනයට සැකපිට 22 හැවිරිදි උමර් හයාත් නම් තරුණයෙකු පාකිස්තාන පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටි ෆයිසලාබාද්හි පදිංචිකරුවෙකු වේ.

    සැකකාර ඝාතකයා කලක සිට සානාගේ ආදරය ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව සඳහන්.

    කෙසේ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඇය ඔහුගේ ආදර යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

    සානා ඝාතනයට ලක් වූ දිනද ඔහු, සානා හමුවීමට පැය කිහිපයක් උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත.

    ඒ හේතුවෙන් ඔහු බලහත්කාරයෙන්ම සානාගේ නිවසට ඇතුළු වී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

    සානාගේ මව විසින් ලබාදී ඇති ප්‍රකාශය අනුව වෙඩික්කරු පිස්තෝල ගිනිඅවියකින් සානා ආසන්නයටම පැමිණ මෙම වෙඩිතැබීමට සිදුකර ඇත.

    ඇගේ සිරුරේ වෙඩි උණ්ඩ දෙකක් තිබී සොයාගෙන තිබේ.

    සානාගේ ටික්ටොක් ගිණුමේ මිලියන 1.3කට වැඩි අනුග්‍රාමිකයන් පිරිසක් සිටින අතර, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද ලක්ෂ 7කට ආසන්න අනුගාමිකයින් සිටියි.

    අඩෝ ලස්සන කෙල්ලෙක් බං 😢

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.
    When you say 'no' please be kind enough not to hurt their ego

    I'm not saying the killer was right, btw
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කලු පෙට්ටිය කුඩුවෙන්න බෝම්බයක් ගහලා පලාතම හරාම් වෙලා යන්න ඌරු ඔලු ටිකක් ප්ලේන්වලින් ගිහින් දාන්න ඕන.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597

    idiot this has nothing to do with religion....in sri lanka we get these love sick fellows too.
    how many army guys kill women. why blame religion for all shit.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,524
    113
    Colombo
    පාකිස්තාන Tik Tok තාරකාවියක් වෙඩිතබා ඝාතනය කරයි

    පාකිස්තාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ 17 හැවිරිදි සානා යූසුෆ් ඉස්ලාමාබාද්හි ඇගේ නිවස තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.

    සානාගේ ආදරය ඉල්ලා තරුණයෙකු විසින් කළ යෝජනාව ඇය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ඊට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

    සානා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත්තේ පෙරේදා (2) දිනයේදී වන අතර, වෙඩි ප්‍රහාරය එල්ලවන විට ඇගේ මවද ඒ ආසන්නයේ සිට ඇත.

    ඇගේ සිය 17වන උපන්දිනය යෙදී තිබුණේ ද ඉකුතු මැයි 29 වනදාය.

    ඝාතනයට සැකපිට 22 හැවිරිදි උමර් හයාත් නම් තරුණයෙකු පාකිස්තාන පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු ඉස්ලාමාබාද් අගනුවරට කිලෝමීටර් 320ක් පමණ දුරින් පිහිටි ෆයිසලාබාද්හි පදිංචිකරුවෙකු වේ.

    සැකකාර ඝාතකයා කලක සිට සානාගේ ආදරය ලබාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බව සඳහන්.

    කෙසේ නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඇය ඔහුගේ ආදර යෝජනා ප්‍රතික්ෂේප කර තිබේ.

    සානා ඝාතනයට ලක් වූ දිනද ඔහු, සානා හමුවීමට පැය කිහිපයක් උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත.

    ඒ හේතුවෙන් ඔහු බලහත්කාරයෙන්ම සානාගේ නිවසට ඇතුළු වී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

    සානාගේ මව විසින් ලබාදී ඇති ප්‍රකාශය අනුව වෙඩික්කරු පිස්තෝල ගිනිඅවියකින් සානා ආසන්නයටම පැමිණ මෙම වෙඩිතැබීමට සිදුකර ඇත.

    ඇගේ සිරුරේ වෙඩි උණ්ඩ දෙකක් තිබී සොයාගෙන තිබේ.

    සානාගේ ටික්ටොක් ගිණුමේ මිලියන 1.3කට වැඩි අනුග්‍රාමිකයන් පිරිසක් සිටින අතර, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද ලක්ෂ 7කට ආසන්න අනුගාමිකයින් සිටියි.

    අඩෝ ලස්සන කෙල්ලෙක් බං 😢

    හුකපු නැති හුත්ත පව් බන්
     
    • Like
    Reactions: Gingy

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    උයා මුස්ලිම්දේ?
    seen enough of racism in our country due to silly comments.

    one does not have to Sinhalese to support sinhalese...or tamil to love tamils.
    lets be open minded.

    its these type of 3rd grade racism that spilt our country during the 70s...and now we are crying about LTTE having victory days in Canada...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    • Haha
    Reactions: Jihadi john

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Eta Kalin mata Karunakarala Kiyapan Balanna
    අවුරුදු 9ක පොඩි දැරිවියක් දූෂණය කරපු මනුස්සයා ගැන මම ඇහුවෙ නෑනෙ මචං.
    අහපු දේට උත්තර දීපන් උඹට උඹේ ආගම අප්පිරියා කරවන්න හදන්නැතුව.
     
    • Haha
    • Like
    Reactions: Smartm and neo7x