පාකිස්ථානය ඉතිහාසයේ වැඩිම අගයකින් තෙල් මිල නංවයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය බලාපොරොත්තු වන පාකිස්ථානය IMF කොන්දේසිවල පියවරක් ලෙස, ඉන්ධන මත ලබාදී ඇති සහනාධාර අඩු කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව සියලුම ඛනිජ තෙල් නිෂ්පාදන ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට නව ආණ්ඩුව කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මෙය පාකිස්ථානයේ සියලුම ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල එකවර ඉහළ ගිය ඉහළම අගය බව එරට වාර්තා සඳහන් කරනවා.

    ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල්, සඳහන් කළේ පවතින තත්ත්වය මත රජයට තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්ප නොමැති බවයි.

    රුපියල් 30 කින් මිල ඉහළ යාමත් සමග පාකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 179.86 දක්වාත්, සුපිරි ඩීසල් රුපියල් 174.15 දක්වාත්, භූමිතෙල් රුපියල් 155.56 දක්වාත් ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    කෙසේ වෙතත්, රජය තවදුරටත් සුපිරි ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 56.71 ක්, සැහැල්ලු ඩීසල් සඳහා රුපියල් 37.84 ක්, පෙට්‍රල් සඳහා රුපියල් 21.83 ක් සහ භූමිතෙල් සඳහා රුපියල් 17.02 ක් පමණ සහනාධාරයක් ගෙවනු ලබන බවත් ඔහු මෙහිදී අනාවරණය කළා.

    මේ අතර එරට රජයේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ මීළඟ වාරිකය හැකි ඉක්මනින් නිකුත් කරන ලෙස IMF වෙත ඒත්තු ගැන්වීමේ පළමු පියවර ලෙස මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමු බවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලකාවෙත් ලගදිල ලයිට් බිලට රනිල අරිනව300%- 400% ගානකින් මිල ඉහල යනව. ඇරගල ගූ පොන්නයන්ට කන්ඩ බොන්ඩත් නැතිම වෙනව
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලකාවෙත් ලගදිල ලයිට් බිලට රනිල අරිනව300%- 400% ගානකින් මිල ඉහල යනව. ඇරගල ගූ පොන්නයන්ට කන්ඩ බොන්ඩත් නැතිම වෙනව

    ඔය බල්ලව පචම කරල පන්නල දාන්න ඕන..ඉස්සරහට මිනිස්සුම ඒක කරයි
     
    • Haha
    Reactions: johnferna678

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රාජපක්ෂ විරුවෝ රනිල්ගේ රෙද්ද අස්සේ හැංගිලා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආර්ථික අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය බලාපොරොත්තු වන පාකිස්ථානය IMF කොන්දේසිවල පියවරක් ලෙස, ඉන්ධන මත ලබාදී ඇති සහනාධාර අඩු කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව සියලුම ඛනිජ තෙල් නිෂ්පාදන ලීටරයක මිල රුපියල් 30 කින් වැඩි කිරීමට නව ආණ්ඩුව කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මෙය පාකිස්ථානයේ සියලුම ඛණිජ තෙල් නිෂ්පාදනවල මිල එකවර ඉහළ ගිය ඉහළම අගය බව එරට වාර්තා සඳහන් කරනවා.

    ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්එරට මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල්, සඳහන් කළේ පවතින තත්ත්වය මත රජයට තෙල් මිල වැඩි කිරීම හැර වෙනත් විකල්ප නොමැති බවයි.

    රුපියල් 30 කින් මිල ඉහළ යාමත් සමග පාකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 179.86 දක්වාත්, සුපිරි ඩීසල් රුපියල් 174.15 දක්වාත්, භූමිතෙල් රුපියල් 155.56 දක්වාත් ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    කෙසේ වෙතත්, රජය තවදුරටත් සුපිරි ඩීසල් සඳහා ලීටරයකට රුපියල් 56.71 ක්, සැහැල්ලු ඩීසල් සඳහා රුපියල් 37.84 ක්, පෙට්‍රල් සඳහා රුපියල් 21.83 ක් සහ භූමිතෙල් සඳහා රුපියල් 17.02 ක් පමණ සහනාධාරයක් ගෙවනු ලබන බවත් ඔහු මෙහිදී අනාවරණය කළා.

    මේ අතර එරට රජයේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ මීළඟ වාරිකය හැකි ඉක්මනින් නිකුත් කරන ලෙස IMF වෙත ඒත්තු ගැන්වීමේ පළමු පියවර ලෙස මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමු බවයි.

    :lol: :lol: :lol: :lol:

    • Haha
    Reactions: ElaBaba

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ලකාවෙත් ලගදිල ලයිට් බිලට රනිල අරිනව300%- 400% ගානකින් මිල ඉහල යනව. ඇරගල ගූ පොන්නයන්ට කන්ඩ බොන්ඩත් නැතිම වෙනව
    ඔය නරිය හොඳ පාඩමක් ඉගෙනගන්න ව ළඟදීම, ලංකාව කෑවෙ ඕක deal දාලා
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,548
    5,776
    113
    තාම ලන්කාවට වඩා අඩුයිනේද?
    අපේනම් අවලම්මු නය වෙලා මගුල් කාලා, හොරා කාලා අපි විදවනවා..
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මහින්ද මාතීයා වැරදි නැ...
    නිදහස් ආධ්‍යාපනය තමා වැරදි අක්කා හරි අක්කේ
    😀
    👍
    #

    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,751
    87,154
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද මාතීයා වැරදි නැ...
    නිදහස් ආධ්‍යාපනය තමා වැරදි අක්කා හරි අක්කේ
    😀
    👍
    #

    මේව දාන එක හොඳයි බං. වැරදිලා හරි පාඩු විඳගෙන බැංකු වලට ඩොලර් එවන්න ඉන්න ගොබ්බයන්ගෙ පුකේ අමාරු සනීප වෙයි. :ROFLMAO: 🤭 🤭