පාටියක් තියනවා

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පාටියක් තියනවා

    මචන්..
    මගේ තව බිස්නස් එකක් තමයි කේටරින් සහ ලොකේශන් ඇරේන්ජ්මන්ට්..

    අපි කියමු උබලගෙ දන්න කෙනෙක් ගේ පාටියක් තියනවා කියලා

    මම ඒකට උදව් කරනවා මෙහෙම

    අපිට විස්තර දුන්නාම අපි ඔයාල කැමති විදිහ අහලා අපේ අදහසුත් දාලා ලෝ බජට් වැඩේ ප්ලෑන් කරලා දෙනවා

    කැමතිනම් අපි කරලත් දෙනවා.

    සවුන්ඩ්ස් ලයිට්.
    ඩෙකරේශන්.
    ෆුඩ්ස්.
    ඌනෙනම් සිගර්ස් ලවත් ද්න්න පුලුවන්..
    ස්ටේජ් සහ ඌනෙම ඖට්ඩෝ පාටියක් ඉවෙන්ට් එකක් කරනවා..

    මුලින් ම ප්‍රොෆෙශනල් ගානට ගනන් කියන්න බෑ

    ඒත් ප්‍රොෆෙශනල් ලත් ඇබරෙන්න කරල දෙන්නම්..
    කාට හරි ඌනෙ උනොත් කතා කරන්න..

    0766437604
     
    • Like
    Reactions: Mr.Sawyer

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මචන්..
    මගේ තව බිස්නස් එකක් තමයි කේටරින් සහ ලොකේශන් ඇරේන්ජ්මන්ට්..

    අපි කියමු උබලගෙ දන්න කෙනෙක් ගේ පාටියක් තියනවා කියලා

    මම ඒකට උදව් කරනවා මෙහෙම

    අපිට විස්තර දුන්නාම අපි ඔයාල කැමති විදිහ අහලා අපේ අදහසුත් දාලා ලෝ බජට් වැඩේ ප්ලෑන් කරලා දෙනවා

    කැමතිනම් අපි කරලත් දෙනවා.

    සවුන්ඩ්ස් ලයිට්.
    ඩෙකරේශන්.
    ෆුඩ්ස්.
    ඌනෙනම් සිගර්ස් ලවත් ද්න්න පුලුවන්..
    ස්ටේජ් සහ ඌනෙම ඖට්ඩෝ පාටියක් ඉවෙන්ට් එකක් කරනවා..

    මුලින් ම ප්‍රොෆෙශනල් ගානට ගනන් කියන්න බෑ

    ඒත් ප්‍රොෆෙශනල් ලත් ඇබරෙන්න කරල දෙන්නම්..
    කාට හරි ඌනෙ උනොත් කතා කරන්න..

    0766437604

    Light මොනව ද කොහොමද ගනන්
    Stage අඩි කීය ද කොහොමද ගනන්
    Video wall තියෙ ද
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Light මොනව ද කොහොමද ගනන්
    Stage අඩි කීය ද කොහොමද ගනන්
    Video wall තියෙ ද

    එහෙම අහන්න එපා.
    උබේ රික්වයාමන්ට් එක මතයි අපි ගාන කියන්නේ..
    පැකේජ් එකක් හැටියට..
    උබට අපෙන් ලාබයි නම් කරන්න පුලුවන්..
    ඒ ඇර ලයිට් එකකට කීයද..
    ස්ටේජ් එක කීයද ඇහුවම බෑ..
    උබට ඌනෙ සයිස් එකෙන් දෙන්නම්

    බැක් ඩ්‍රොප් එකත් උබට ඌනෙ සයිස් එකකින් දෙන්නම්..

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    එහෙම අහන්න එපා.
    උබේ රික්වයාමන්ට් එක මතයි අපි ගාන කියන්නේ..
    පැකේජ් එකක් හැටියට..
    උබට අපෙන් ලාබයි නම් කරන්න පුලුවන්..
    ඒ ඇර ලයිට් එකකට කීයද..
    ස්ටේජ් එක කීයද ඇහුවම බෑ..
    උබට ඌනෙ සයිස් එකෙන් දෙන්නම්

    බැක් ඩ්‍රොප් එකත් උබට ඌනෙ සයිස් එකකින් දෙන්නම්..

    Moving Head 6 i
    Moving Wash 6 i
    Alloy Truss Crank Stand dala
    Platform gahala 20*10 P3 Wall ekak gahala

    gana kyda

    adi 40 stage thyeda ? gana kyda
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මචන්..
    මගේ තව බිස්නස් එකක් තමයි කේටරින් සහ ලොකේශන් ඇරේන්ජ්මන්ට්..

    අපි කියමු උබලගෙ දන්න කෙනෙක් ගේ පාටියක් තියනවා කියලා

    මම ඒකට උදව් කරනවා මෙහෙම

    අපිට විස්තර දුන්නාම අපි ඔයාල කැමති විදිහ අහලා අපේ අදහසුත් දාලා ලෝ බජට් වැඩේ ප්ලෑන් කරලා දෙනවා

    කැමතිනම් අපි කරලත් දෙනවා.

    සවුන්ඩ්ස් ලයිට්.
    ඩෙකරේශන්.
    ෆුඩ්ස්.
    ඌනෙනම් සිගර්ස් ලවත් ද්න්න පුලුවන්..
    ස්ටේජ් සහ ඌනෙම ඖට්ඩෝ පාටියක් ඉවෙන්ට් එකක් කරනවා..

    මුලින් ම ප්‍රොෆෙශනල් ගානට ගනන් කියන්න බෑ

    ඒත් ප්‍රොෆෙශනල් ලත් ඇබරෙන්න කරල දෙන්නම්..
    කාට හරි ඌනෙ උනොත් කතා කරන්න..

    0766437604

    uba koheda machan???
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මචන්..
    මගේ තව බිස්නස් එකක් තමයි කේටරින් සහ ලොකේශන් ඇරේන්ජ්මන්ට්..

    අපි කියමු උබලගෙ දන්න කෙනෙක් ගේ පාටියක් තියනවා කියලා

    මම ඒකට උදව් කරනවා මෙහෙම

    අපිට විස්තර දුන්නාම අපි ඔයාල කැමති විදිහ අහලා අපේ අදහසුත් දාලා ලෝ බජට් වැඩේ ප්ලෑන් කරලා දෙනවා

    කැමතිනම් අපි කරලත් දෙනවා.

    සවුන්ඩ්ස් ලයිට්.
    ඩෙකරේශන්.
    ෆුඩ්ස්.
    ඌනෙනම් සිගර්ස් ලවත් ද්න්න පුලුවන්..
    ස්ටේජ් සහ ඌනෙම ඖට්ඩෝ පාටියක් ඉවෙන්ට් එකක් කරනවා..

    මුලින් ම ප්‍රොෆෙශනල් ගානට ගනන් කියන්න බෑ

    ඒත් ප්‍රොෆෙශනල් ලත් ඇබරෙන්න කරල දෙන්නම්..
    කාට හරි ඌනෙ උනොත් කතා කරන්න..

    0766437604

    Strippers? 🤔
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Moving Head 6 i
    Moving Wash 6 i
    Alloy Truss Crank Stand dala
    Platform gahala 20*10 P3 Wall ekak gahala

    gana kyda

    adi 40 stage thyeda ? gana kyda

    ඔන්න එලිපිටම දැම්මා..
    දැන් ඉතින් මේක විනාස කරන්න එපා..

    අනික මචන් මේ වගේ දේවල් උබට මට මේල් කරල අහන්න තිබුනා..
    අවුලක් නෑ..
    උබට දැනගන්නනේ ඌනේ..
    මොකද උබ දෙයක් දන්න එකෙක් කියල මේ පෝස්ට් එකෙන් ම තේරෙනවා

    Moving Head 6 i
    Moving Wash 6 i

    Rs50000/ colour

    Alloy Truss Crank Stand dala

    Rs 20000/

    Platform gahala 20*10 P3 Wall ekak gahala

    Rs 100000/

    adi 40 stage thyeda ?

    Rs85000/
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඩෝ මෙච්චරකල් උබට මොකද උනේ ? උබ කාලෙකට පස්සේ නේද අද ආවේ ?
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔව් බන්..
    සෑහෙන්න වැටුනා..
    එතකොට මම බිස්නස් නැවැත්තුවා..
    නැත්නම් බිස්නස් එකේ සල්ලිත් වියදම් වෙනවා මගේ ප්‍රශ්න වලට..
    දැන් හරි...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බන්..
    සෑහෙන්න වැටුනා..
    එතකොට මම බිස්නස් නැවැත්තුවා..
    නැත්නම් බිස්නස් එකේ සල්ලිත් වියදම් වෙනවා මගේ ප්‍රශ්න වලට..
    දැන් හරි...

    ela ela ubata nagitinna nam amaru wena ekak na