රතු පාට බෑග් එක ලස්සනයි හැබැයි.. ලක්ෂණ උනාට වැඩක් නෑ. හාල් වල ගුල්ලෝ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,457 113 Aug 20, 2025 #41 Kalegana said: රතු පාට බෑග් එක ලස්සනයි හැබැයි.. Click to expand... ලක්ෂණ උනාට වැඩක් නෑ. හාල් වල ගුල්ලෝ Reactions: Kalegana
Kalegana said: රතු පාට බෑග් එක ලස්සනයි හැබැයි.. Click to expand... ලක්ෂණ උනාට වැඩක් නෑ. හාල් වල ගුල්ලෝ
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Aug 20, 2025 #42 Janatha Jhon said: ලක්ෂණ උනාට වැඩක් නෑ. හාල් වල ගුල්ලෝ Click to expand... ඕක ඩඩ්ලිගේ කෘමන්තරයක් කියාවි.. Reactions: Janatha Jhon
Janatha Jhon said: ලක්ෂණ උනාට වැඩක් නෑ. හාල් වල ගුල්ලෝ Click to expand... ඕක ඩඩ්ලිගේ කෘමන්තරයක් කියාවි..
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Aug 20, 2025 #43 මේ වෙනකොට හරිනි පාර්ශවය 159න් 100කට එහා මන්ත්‍රීවරුන් එකතු කරගෙන ඉන්නෙ කියන එකට මේ හාල් බෑග් එක හොඳ උදාහරනයක්
මේ වෙනකොට හරිනි පාර්ශවය 159න් 100කට එහා මන්ත්‍රීවරුන් එකතු කරගෙන ඉන්නෙ කියන එකට මේ හාල් බෑග් එක හොඳ උදාහරනයක්
ShiranthaG Well-known member Apr 12, 2023 1,008 1,293 113 Aug 20, 2025 #44 deanXX said: JVP පාට චුට්ටයි මාලිමාව පාට ගොඩයි නේ.ඵහෙම වෙන්නේ කොහොමද..JVP ඵකේ කෙනෙක්නේ ජනාධිපති.. Click to expand... සතොසේ බ්‍රෑන්ඩ් කලර්ස් එක්ක බ්ලෙන්ඩ් වෙනවා . seems alright . ජාතික කෑල්ලක් අවේ කොහෙන්ද කියන එක නම් ප්‍රශ්නයක් . දන්න තරමින් "ලංකා සතොස" මිසක් "ජාතික සතොස" නෙමෙයි නම .
deanXX said: JVP පාට චුට්ටයි මාලිමාව පාට ගොඩයි නේ.ඵහෙම වෙන්නේ කොහොමද..JVP ඵකේ කෙනෙක්නේ ජනාධිපති.. Click to expand... සතොසේ බ්‍රෑන්ඩ් කලර්ස් එක්ක බ්ලෙන්ඩ් වෙනවා . seems alright . ජාතික කෑල්ලක් අවේ කොහෙන්ද කියන එක නම් ප්‍රශ්නයක් . දන්න තරමින් "ලංකා සතොස" මිසක් "ජාතික සතොස" නෙමෙයි නම .