පාඨලීගෙන් බයි මඩ වලට උත්තර..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදේ පාන්දර නයියා පටොනවා. 🤣🤣🤣. අමු ගොබ්බ හරකෙක්

    තෝ ගහපු පච ටික අතේ පත්තු උනාම රිදුන නේද පොන්ස් ..... 🤭

    රිදුනනම් එච්චරයි
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොරෙක් නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියපන්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගල් අඟුරු හොරා .... අර කුනුකන්ද කඩන් වැටිල මිනිස්සු නැති උන එකට වගකියන්න ඕනේ මූ නේද ?
    තාම රාජපක්ෂලාට තරම් හොරකම් කරගන්න ලැබිලා නෑ