පාඨලීගේ නඩුව මේ මාසේ...🤗

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    image_f2e8cafad2.jpg

    (මන‍ෙප්‍රිය ගුණසේකර )

    රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද තීරණය කළේය.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා අනතුරෙන් තුවාල ලැබූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්කිකරුවන් හය දෙනකුට එදින අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය .

    https://www.lankadeepa.lk/news/පාඨලීගේ-අනතුරු-නඩුව-30-විභාගයට/101-602177

    😎😎😎 හිතුවට වඩා ඉක්මණටම වැඩේ‍ වෙයි වගේ‍...😉
     
    • Haha
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනාගතේ බම්ප් වී උඩට එන ආතල් ත්‍රෙඩ් 🤣
    ඔව් අපිට නම් අාතල් තමා මේ නිව්ස් ඵක..උඹලගෙ පාඨලී නම් බයේ ගැහි ගැහි අැති දැන්.30ට කලින් කූරිය ගහයිද දන්නෙ නෑ බයටම.🤣🤣

    හිරේ ගියාම දුමින්ද සිල්වාට වගේ ජනාදිපති සමාව දෙයිද ?
    ඒ මොකටද..මූ කරපු වැරැද්දට සාක්කි තියෙනවනේ..අර කොල්ල තාම ජීවතුන් අතර..
    ------ Post added on Nov 3, 2021 at 5:26 AM
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    ඔව් අපිට නම් අාතල් තමා මේ නිව්ස් ඵක..උඹලගෙ පාඨලී නම් බයේ ගැහි ගැහි අැති දැන්.30ට කලින් කූරිය ගහයිද දන්නෙ නෑ බයටම.
    අපේ පාඨලී 🤣🤣🤣🤣🤣 ඔය පකයට උපරිම දඩුවම දෙන්න ඕන
     
    • Love
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    ඒ මොකටද..මූ කරපු වැරැද්දට සාක්කි තියෙනවනේ..අර කොල්ල තාම ජීවතුන් අතර..
    ඔය කොල්ල හැප්පිලා මරුන නම් නිකන්ම එළියේ නේ. දැන් ඔය වගේ පාරේ මිනිස්සු හප්පලා මරපු උන් කි දෙනෙක් නිකන්ම එළියේ ඉන්නවද හිරේ යන්නේ නැතුව අපි දන්නා කියන... රත්වත්තේ ගේ ඥාති පුතා , කුසල් මෙන්ඩිස් , කාවිංග කියන එකා .....

    පාටලී හිරේ දැම්ම කියලා ස' ගේ ගූ හෝදන්න බෑ බන්. තව ගූ වෙන එක තමයි වෙන්නේ.

    gn9AUtY.jpg
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඕක වෙලා කොච්චර කල්ද බන් .ඇයි තීන්ඩුව දෙන්න මේතරම් කල් ගන්නේ.පාටලී වැරදී අනිවර්‍යෙන් ඕකව හිරේ යවන ඕනෙ.

    ඒත් ආන්ඩුව කරන්නේ පාටලීව හිරේ නොදා ඔය නඩුව අතකොලුවක් විදියට යූස් කරනව පාටලියව බයකරල තියාගන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_f2e8cafad2.jpg

    (මන‍ෙප්‍රිය ගුණසේකර )

    රිය අනතුරක් කර පලා යාම අන් අයකු වෙනුවෙන් පෙනී සිටීම සහ අපරාධ නඩුවක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරාට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහි නඩුව ලබන 30 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහත අද තීරණය කළේය.

    මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා අනතුරෙන් තුවාල ලැබූ සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්කිකරුවන් හය දෙනකුට එදින අධිකරණයේ පෙනී පෙනීසිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය .

    https://www.lankadeepa.lk/news/පාඨලීගේ-අනතුරු-නඩුව-30-විභාගයට/101-602177

    😎😎😎 හිතුවට වඩා ඉක්මණටම වැඩේ‍ වෙයි වගේ‍...😉

    අසාද් සාලි නිදොස් කොට නිදහස්

    ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

    ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන කළා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ අනුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව විනිසුරුවරයා සඳහන කළා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    පාටලී වැරදී අනිවර්‍යෙන් ඕකව හිරේ යවන ඕනෙ.

    ඒ කොහොමද වැරදි වෙන්නෙ? මට මතක ප්‍රධාන පාරෙ ගිය පාටලියගෙ වාහනේට අතුරු පාරකින් නොසැලකිලිමත් විදියට දාපු බයික් කාරයෙක් පාටලියගෙ වාහනේ පිටිපස්සෙ හැප්පුණා කියලා. එහෙම නෙමෙයිද?
    දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කොහොමද වැරදි වෙන්නෙ? මට මතක ප්‍රධාන පාරෙ ගිය පාටලියගෙ වාහනේට අතුරු පාරකින් නොසැලකිලිමත් විදියට දාපු බයික් කාරයෙක් පාටලියගෙ වාහනේ පිටිපස්සෙ හැප්පුණා කියලා. එහෙම නෙමෙයිද?
    දන්නෙ නැති නිසා අහන්නෙ.
    Hit and Run….පා ච ටත් සීනි කිරන්න උනානේ.උඹට NSW Licence තියනවද ?🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    Hit and Run….පා ච ටත් සීනි කිරන්න උනානේ.උඹට NSW Licence තියනවද ?🤭

    සීනි කිරිල්ලක් නෑ.එහෙම හිතාගන්න ඕනම නම් ඒකෙ ප්‍රශ්නෙකුත් නෑ. 👌 ඔතන මයිනා හිටියත්, සුමන්තිරන් හිටියත් ඕකම තමා මම අහන්නෙ. ඉන්න එකා අදාළ නෑ මට. Hit and run කියන එකටද ඕක වැටෙන්නෙ? ඒ කියන්නෙ ඌ අනතුර සිද්ධ උනාම නවත්තලා බලන්නෙ නැතුව පැනල ගිහින්ද?

    ඔව් මට NSW ලයිසන් තියෙනවා. මොකක්ද ඒකෙ සම්බන්දෙ? 🤔
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ආ චන්දයක් එනවා නේ... තව හොදපන් රාජපක්ෂ ජංගි.. ඕක දැම්ම කියල ජනතා අප්‍රසාදය නැති වෙන්නේ නැ මේ රාජපක්ෂලා ට හෙන ගහල අකුලෝම පල