Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාඨලීගේ FB එකටත් අබ සරණයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාඨලීගේ FB එකටත් අබ සරණයි!

පාඨලීගේ FB එකටත් අබ සරණයි!

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිල Facebook ගිණුම සහ Like page එක 'බ්ලොක් කර' ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කල විමසිමකදි අමාත්‍යවරයා සදහන් කළේ කිසිඳු හේතුවක් නොදක්වමින් මෙම නතර කිරිම සිදුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් හරහා කරුණු විමසා ඇති අතර පරිපාලනය දන්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි.

තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක පවසා සිටියා.

ප්රජාතන්ත්රවාදී රටක තම පෞද්ගලික අදහස් හා මතය දැරීමේ නිදහස වල්මත්ව භාවිත නොකොට ආගමික සංස්කෘතික දේශපාලනික හෝ සමාජයීය වශයෙන් කිසිඳු අවැඩක් සිදු නොවන අයුරින් පවත්වාගෙන ගිය තම නිල Facebook ගිණුම හා FB පිටුව විසන්ධිකරවීම හා පසුපස යම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

- See more at: http://lankanewsalert.com/?p=17167#sthash.fFKAp8k7.dpuf

[QUOTE="JAMJOOM, post: 16928521, member: 398897"] [b]පාඨලීගේ FB එකටත් අබ සරණයි![/b] [COLOR="Blue"][SIZE="5"]පාඨලීගේ FB එකටත් අබ සරණයි![/SIZE][/COLOR] [IMG]http://www.cam111.com/uploadfile/newsphoto/2011/0508/6544437953.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නිල Facebook ගිණුම සහ Like page එක 'බ්ලොක් කර' ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කල විමසිමකදි අමාත්‍යවරයා සදහන් කළේ කිසිඳු හේතුවක් නොදක්වමින් මෙම නතර කිරිම සිදුකර ඇති බවයි. මේ සම්බන්ධයෙන් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් හරහා කරුණු විමසා ඇති අතර පරිපාලනය දන්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක පවසා සිටියා. ප්රජාතන්ත්රවාදී රටක තම පෞද්ගලික අදහස් හා මතය දැරීමේ නිදහස වල්මත්ව භාවිත නොකොට ආගමික සංස්කෘතික දේශපාලනික හෝ සමාජයීය වශයෙන් කිසිඳු අවැඩක් සිදු නොවන අයුරින් පවත්වාගෙන ගිය තම නිල Facebook ගිණුම හා FB පිටුව විසන්ධිකරවීම හා පසුපස යම් සංවිධානාත්මක පිරිසක් සිටින බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා. - See more at: [url]http://lankanewsalert.com/?p=17167#sthash.fFKAp8k7.dpuf[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom