පාඨලීට වන්දි ගෙවන්නැයි මාලිමා JVP පචයෙක්ට අධිකරණයෙන් නියෝග!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ජෙප්පෝ කියපු බොරු වල හැටියට නඩු දැම්මා නම් පොහොට්ටු වේ එවුන් මේ වෙනකොට බිලියන පතියෝ වෙලා😂😂

    පොහොට්ටු වේ එවුන්ට කොහෙද එහෙම මොළයක්😬
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,843
    113
    සුවාදීන නෑ ස්වාධීනයි.

    ස්වාධීන නිසා ජෙප්පොන්ට දෙන තීන්දු වලට බලපෑම් කරන්නෙ නෑ. පේනවනේද බයිසන්? 🤌🏼
    පක්ශේ හාල් කෑලි වල තීන්දු වලට මුකුත් කරන්නෙ නෑ, ලොකු ලොකු උන්ට වගේ එනකොට තමා විනිසුරුවො මාරු කරන්නෙ. එහෙම නේද 🤭 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,162
    1
    58,520
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    43 වෙනි සේනාංකය කුපිත වෙලා ත්‍රෙඩ් එකේ

    පාඨලීට නම් හරියටම නීතිය කරයි නේද.. වෙන උන් නම් හප්පලා මරලත් පැය ගාණෙන් ගෙදර ගියා..
    බලමු එහෙම වෙයි ද කියල

    එකත් පැරදුනාම, පච ජෙප්පන් ගෙන් දෙකටම එක පාර වන්දී ගන්න පුළුවන් වෙයි... :lol: :lol:

    වාහනේ හැප්පුනේ ජෙප්පෙක් ද?
    ------ Post added on Oct 11, 2025 at 8:44 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සුවාදීන නෑ ස්වාධීනයි.

    ස්වාධීන නිසා ජෙප්පොන්ට දෙන තීන්දු වලට බලපෑම් කරන්නෙ නෑ. පේනවනේද බයිසන්? 🤌🏼
    සුවාදීන නිසා නේද හොර සහතික දිලා කතානායක උන බුවාට සහතිකේ පෙන්න ගන්න බැරි උනාම නඩු නැතිව යට ගැහුවේ.

    අන්තිමේ පෙන්නපු සහතිකේකුත් නෑ. පොරට වෙච්ච අහේනියකුත් නෑ
    ස්වාධීන නෑ බන් සුවාදීනයි.

    හාල්කෑලි වලින් උදාහරණ නොපෙන්නා පෙන්නපන්කෝ ජෙපි තෝරෙක් මෝරෙක් ගැන
     
    • Like
    Reactions: saturn

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    සුවාදීන නිසා නේද හොර සහතික දිලා කතානායක උන බුවාට සහතිකේ පෙන්න ගන්න බැරි උනාම නඩු නැතිව යට ගැහුවේ.

    අන්තිමේ පෙන්නපු සහතිකේකුත් නෑ. පොරට වෙච්ච අහේනියකුත් නෑ
    ස්වාධීන නෑ බන් සුවාදීනයි.

    හාල්කෑලි වලින් උදාහරණ නොපෙන්නා පෙන්නපන්කෝ ජෙපි තෝරෙක් මෝරෙක් ගැන

    යට ගහන්න කතානායකට නඩුවක් දාලද මෝඩ වේසියෙ? 🤣

    උබලගෙ ෆේල් පොන්න හැතිකරේට කියපන් කතානායකට නඩුවක් දාන්න කියලා. දාලා යට ගැහුවොත් අන්න එදාට කියපන් අධිකරණෙ ස්වාධීන නෑ කියලා.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,126
    2,261
    113
    බලපන් ඉතිං... පොලිසියෙන් නිකරුනේ වෙඩි තියල මරපු එකෙකුට කීයක් වන්දි ගෙවනවද කියල. වාහනේකට යටවෙලා මැරුණ එකෙකුට කීයක් වන්දි ගෙවනවද?

    දඬුවම වැරැද්දේ තරමට සමානුපාතික වෙන්න ඕන.

    පාටලීගේ වාහනේ හප්පපු එකාට වන්දි නඩුව නොවැම්බර් 18

    These are the issues, you need to front your local Member of the Parliament as a voter and get them to voice on your behalf in the Parliament.

    What you voice here, on EK have been mentioned many times in the past, without any change in the system.

    MPs are the only ones who can change the Laws, with majority support - that's the mechanism of a Democracy.

    Court only apply what were already passed by the Parliament in the past.

    That's how things always get fixed in developed countries - people are more aware of their rights and likely to demand necessary actions than just criticising - eg the recent Pro Palestenian protest in Sydney, which blocked the entire Harbour bridge, resulted in Australia recognising Palestine as a seperate state

    I bet you too would rather keep criticising and hoping for the other SL souls to take action, while you continue to grow old...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    ජෙප්පො ආවොත් ආගම් අදහන්න දෙන්නෙ නෑ කියලා පාටලීත් කිව්වා වගේ මතකයි. ඉගෙනගත්තු මනුස්සයෙක් මෙහෙම කතා කියනකොට ඒ උගත්කමටත් එක්ක කැතයි.
     

    Similar threads