පාඩම්-හිටින්නෙම නැද්ද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පාඩම්-හිටින්නෙම නැද්ද

    ඉතා පිරිසිදු මී පැණි අවුන්ස 1 ක් පමණ ගෙන ගණ දෙවියන්ට පූජා කරන වේලාවේදී (ගණ දෙවියන්ට පූජා කරන හැටි බ්ලොග් අඩවියේ සවිස්තරව දක්වා ඇත) මි පැණි එම පූජාවට තබා රැගෙන විත් හිමිදිරියේ අවදිව මුහුණ කට සෝදා හොද මානසික සංවරයකින් ඉහත කී මී පැණි ටිකක් දකුණු අතේ වෙදැගිල්ලේ ගල්වා දිවේ කෙලින් ඉරක් අදින්න. ඉන්පසු තමාට පහසු වේලාවක් පාඩම් කරන්න. මී පැණි ටික අවසන් වනතුරැ කරන්න. බදාදා දිනක පටන් ගන්න
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    දැන්ඉතින් මීයො අල්ලපන්කො මීපැණි හොයන්න:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මචන් බ්ලොග් එක ගණ දෙයියොන්ගෙ ද බන් ? හිකිස් !! :rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ;) :lol:

    උඹ එල බුවා බන්... :D නිකන් මගුලේ දේසපාලනේ හින්ද ප්‍රශ්න ඇති උනා නේද ? :rolleyes: උඹේ ත්‍රෙඩ් ෆට්ට ෆන් බන් වැඩ කරන මහන්සිය නිකන්ම යනවා ඒවා දැකල ... ඕන එකක් කියපන් .. පුළුවන් උදව්වක් දෙන්නම් .. :D