පාඩුද කුකුලනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    පුරුද්දට වගේ ඉරිදා ජිමික්ස් බඩු කඩේට ගොඩ උනාම දැකලා අහම්බෙන් හිත ගියේ. ලංකාවේ සල්ලි වලින් 10000ක් වගේ වෙන්නේ. ඇන්ඩ්‍රොයිඩ් 13 එන්නේ. 15 වෙනකල් අප්ඩේට් උනා මුල්පාර. ඩිස්කවුන්ට් දාලා තියෙන්නේ ඕස් පරණ නිසා. සීල් බොක්ස් තිබ්බේ අරන් දැම්මා. ලංකාවේ මෙව්වත් අම්බ ගණන්නේ බන්. පස්සේ නිකමට නෙට් එකේ බැලුවම දැක්කේ. එඩ්‍රස් එක Dublin තිබ්බට බඩු හදන්නේ කොරියා, වියට්නාම්, ඉන්දියා වලනේ.

    Image.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    මම ඩොලර් නෙමේ. ඒත් ඩොලර් වලින් බැලුවොත් ඒ ලඟ ගාණක් නේද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මොකක්ද උබ අහන්නේ?උබම කියනවනේ ලංකාවේ ගණන් කියලා..ඉතින් පාඩු වෙන්නේ කොහොමද?
     
    • Haha
    Reactions: sinhawanshaya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,374
    113
    මොකක්ද උබ අහන්නේ?උබම කියනවනේ ලංකාවේ ගණන් කියලා..ඉතින් පාඩු වෙන්නේ කොහොමද?
    ලංකාවේ මාකට් එක ගැන නොහිතා ඉන්න. ලංකාවෙන් පිට
    අනික මොලේ කලදක් තියෙන හුස්ම වැටෙන ජෙප්පෙක් නම් ලංකාවෙන් ඉලෙක්ට්‍රික් බඩු ගන්න බෑනේ සාමාන්‍ය එකෙක්ට. අනුරයා හොදටම කරලා නිසා. අපි කතා කරමු එලියේ මාකට් ප්ලේස් ගැන

    ekak aran evpnko mehet 😒,
    එන දවසක මෙකේ ත්‍රෙඩ් එකක් දාන්නම්. පොඩි පොඩි ජිමික්ස් ඕනේ එවුන් දාපල්ලා මචං. ලොකුවට අරන් එන්න දේවල් නෑ බැගේජ් වල
    ------ Post added on Oct 27, 2025 at 4:24 PM