Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලයකුගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙළුවේ ප්රියන්aතගේ ගව ගාල් වල සිටි සියලුම ගවයන් මේ ආකාරයට පැහැරගත් සතුන් ය. මොහුගේ ගව සොරකමට එරෙහි වීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැත. කිසිවකු හෝ නෙළුවේ ප්රියන්තට එරෙහි වුවොත් ඔහුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

ගව සොරකමට අමතරව බඹරගල රජයේ රක්ෂිතයේ මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ද නෙළුවේ ප්රියන්ත ජයටම කරගෙන ගියේය. මොහුගේ ජාවාරම්වල නිරත වූ සෑහෙන පිරිසකට වැටුප් ගෙවීමට පවා නෙළුවේ ප්රියන්ත කටයුතු කළේය. ගව ගාල්වල කිරි දෙනුන්ගෙන් දෛනිකව රුපියල් පනස් දහසක පමණ කිරි ප්රමාණයක් ලබා ගැනීමට නෙළුවේ ප්රියන්තට හැකි විය. ඊට අමතරව දෛනිකව මස් පිණිස ගවයන් තොග පිටින් කොළඹට පැටවීම මොහු ජයටම කරගෙන ගියේය. ඔහු ඉන් ලැබූ ආදායම ලක්ෂ ගණනකි.

1995 වර්ෂය වන විට නෙළුවේ ප්රියන්ත නීත්යනුකූලව විවාහ වී සිටියේය. නෙළුව යාය කිතුල්කොටේ තණමල්විල, පිහිටි නිවසක පදිංචිව සිටි ප්රියන්ත යහපත් පවුල් ජීවිතයක් ද ගත කළේය. රටේ නම ගිය පාතාල සගයන් මෙන් නෙළුවේ ප්රියන්ත සුර සැප වින්දේ නැත. කැසිනෝ අවන්හල්වලට රිංගුවේ නැත. විස්කි බ්රැන්ඩි පානය කළේ නැත. නෙළුවේ ප්රියන්ත කිසි දිනක කලිසමක් ඇන්දේත් පාවහන් යුවළක් පැළැඳුවේවත් නැත. 1995 වර්ෂයේ මාර්තු මාසයේදී සිය ප්රතිවාදීන් දෙදෙනකු වූ කපිල සහ සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් කටයුතු කළහ. මොවුන් දෙදෙනා ත්රිරෝද රථයකින් යමින් සිටියදී තණමල්විල වම්බටුවැව ප්රදේශයේදී එය නතර කළ නෙළුවේ ප්රියන්ත රතු ලොක්කා, පුංචි මල්ලී, කහවත්තේ සුද්දා ඇතුළු සගයන් ඔවුන් ත්රිරෝද රථයෙන් පිටතට ගෙන වෙඩි තබා ඝාතනය කළහ. නෙළුවේ ප්රියන්ත ඇතුළු පාතාල සගයන් දිනෙන් දින සිදුÊකරන මිනිස් ඝාතන සහ විවිධ අපරාධ නිසා තණමල්විල ඇතුළු ප්රදේශ ගණනාවක ජනතාව ජීවත් වූයේ දැඩි භීතියෙනි. නෙළුවේ ප්රියන්තට එරෙහිව වචනයක් හෝ කතා කළ පුද්ගලයකුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

ගලේ හීන්මහත්තයා කුඩාඔය ප්රදේශයේ අහිංසක ගොවියෙකි. ගව පාලනයත්, ගොවිතැනත් කරමින් සාමකාමීව ජීවත් වූ ඔහුගෙන් කිසිවෙකුට හිරිහැරයක් නැත. ගලේ හීන්මහත්තයාගේ පුත්රයා ප්රියංකරය. අපොස උසස් පෙළ දක්වා අධ්යාපනය ලැබූ ප්රියංකර කරාතේ සටන් කලාව හදාරමින් සිටියේය.

1995 වර්ෂයේ ජුනි මාසයේ එක් දිනක කිතුල්කොටේ පාසල අසලදී නෙළුවේ ප්රියන්තට ප්රියංකර මුණගැසිනි. එහිදී ඇති වූ ඉතාම සුළු වචන හුවමාරුවක් නිසා නෙළුවේ ප්රියන්ත යක්ෂාවේෂ වූවේය. ඒ වන විට ඔහුගේ බාල සොහොයුරු වූ ප්රේමතිලක ද ඒ අසල විය.

සුළු සිදුවීමෙන් කෝපාවිෂ්ඨ වූ නෙළුවේ ප්රියන්ත සිය සොහොයුරා සමඟ එක්වී ප්රියංකරට පිහියෙන් ඇන කපා කොටා ඝාතනය කළේ කිතුල්කොටේ පාසල ඉදිරිපිට මහ දවල් ය.

2001 වර්ෂයේදී අන්දරවැව ප්රදේශයේ පදිංචිකරුවකු වූ සූරියවැව රාජා ටී. 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්රියන්ත ක්රියා කළේය. ඒ ඝාතනයට හේතු වූයේ සූරියවැව රාජා ප්රසිද්aධියේ නෙළුවේ ප්රියන්තට බැන වැදීමය.

2002 වර්ෂයේ මාර්තු මාසයේදී ගාමිණී යන අය වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේ ම ජුනි මාසයේදී හදීන් යන අය ඇඹිලිපිටිය හෝටලයක සිටියදී ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම ප්රියන්තගේ අපරාධවලින් කිහිපයකි.

මොරයායවත්තේ ගාමිණී නෙළුවේ ප්රියන්තගේ සමීපතමයකු විය. ප්රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් ගාමිණීගේ සොහොයුරකු ඝාතනය කර තිබිණි. ඊට පළිගැනීමක් ලෙස නෙළුවේ ප්රියන්ත සිය සගයන් ද සමඟÊගොස් අම්බලගෙදර සුමතී නමැත්තා එම්. 84 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළහ. මෙම සිද්ධියම මුල්කරගෙන තලවගෙදර ලොකු අයියා නමැති අය ද ඝාතනය කිරීමට මොවුන් කටයුතු කළහ.

[QUOTE="SLBlackKnight, post: 10595374, member: 308134"] [COLOR="Black"][SIZE="4"]නෙළුවේ ප්රියන්aතගේ ගව ගාල් වල සිටි සියලුම ගවයන් මේ ආකාරයට පැහැරගත් සතුන් ය. මොහුගේ ගව සොරකමට එරෙහි වීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැත. කිසිවකු හෝ නෙළුවේ ප්රියන්තට එරෙහි වුවොත් ඔහුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ගව සොරකමට අමතරව බඹරගල රජයේ රක්ෂිතයේ මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ද නෙළුවේ ප්රියන්ත ජයටම කරගෙන ගියේය. මොහුගේ ජාවාරම්වල නිරත වූ සෑහෙන පිරිසකට වැටුප් ගෙවීමට පවා නෙළුවේ ප්රියන්ත කටයුතු කළේය. ගව ගාල්වල කිරි දෙනුන්ගෙන් දෛනිකව රුපියල් පනස් දහසක පමණ කිරි ප්රමාණයක් ලබා ගැනීමට නෙළුවේ ප්රියන්තට හැකි විය. ඊට අමතරව දෛනිකව මස් පිණිස ගවයන් තොග පිටින් කොළඹට පැටවීම මොහු ජයටම කරගෙන ගියේය. ඔහු ඉන් ලැබූ ආදායම ලක්ෂ ගණනකි. 1995 වර්ෂය වන විට නෙළුවේ ප්රියන්ත නීත්යනුකූලව විවාහ වී සිටියේය. නෙළුව යාය කිතුල්කොටේ තණමල්විල, පිහිටි නිවසක පදිංචිව සිටි ප්රියන්ත යහපත් පවුල් ජීවිතයක් ද ගත කළේය. රටේ නම ගිය පාතාල සගයන් මෙන් නෙළුවේ ප්රියන්ත සුර සැප වින්දේ නැත. කැසිනෝ අවන්හල්වලට රිංගුවේ නැත. විස්කි බ්රැන්ඩි පානය කළේ නැත. නෙළුවේ ප්රියන්ත කිසි දිනක කලිසමක් ඇන්දේත් පාවහන් යුවළක් පැළැඳුවේවත් නැත. 1995 වර්ෂයේ මාර්තු මාසයේදී සිය ප්රතිවාදීන් දෙදෙනකු වූ කපිල සහ සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් කටයුතු කළහ. මොවුන් දෙදෙනා ත්රිරෝද රථයකින් යමින් සිටියදී තණමල්විල වම්බටුවැව ප්රදේශයේදී එය නතර කළ නෙළුවේ ප්රියන්ත රතු ලොක්කා, පුංචි මල්ලී, කහවත්තේ සුද්දා ඇතුළු සගයන් ඔවුන් ත්රිරෝද රථයෙන් පිටතට ගෙන වෙඩි තබා ඝාතනය කළහ. නෙළුවේ ප්රියන්ත ඇතුළු පාතාල සගයන් දිනෙන් දින සිදුÊකරන මිනිස් ඝාතන සහ විවිධ අපරාධ නිසා තණමල්විල ඇතුළු ප්රදේශ ගණනාවක ජනතාව ජීවත් වූයේ දැඩි භීතියෙනි. නෙළුවේ ප්රියන්තට එරෙහිව වචනයක් හෝ කතා කළ පුද්ගලයකුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. ගලේ හීන්මහත්තයා කුඩාඔය ප්රදේශයේ අහිංසක ගොවියෙකි. ගව පාලනයත්, ගොවිතැනත් කරමින් සාමකාමීව ජීවත් වූ ඔහුගෙන් කිසිවෙකුට හිරිහැරයක් නැත. ගලේ හීන්මහත්තයාගේ පුත්රයා ප්රියංකරය. අපොස උසස් පෙළ දක්වා අධ්යාපනය ලැබූ ප්රියංකර කරාතේ සටන් කලාව හදාරමින් සිටියේය. 1995 වර්ෂයේ ජුනි මාසයේ එක් දිනක කිතුල්කොටේ පාසල අසලදී නෙළුවේ ප්රියන්තට ප්රියංකර මුණගැසිනි. එහිදී ඇති වූ ඉතාම සුළු වචන හුවමාරුවක් නිසා නෙළුවේ ප්රියන්ත යක්ෂාවේෂ වූවේය. ඒ වන විට ඔහුගේ බාල සොහොයුරු වූ ප්රේමතිලක ද ඒ අසල විය. සුළු සිදුවීමෙන් කෝපාවිෂ්ඨ වූ නෙළුවේ ප්රියන්ත සිය සොහොයුරා සමඟ එක්වී ප්රියංකරට පිහියෙන් ඇන කපා කොටා ඝාතනය කළේ කිතුල්කොටේ පාසල ඉදිරිපිට මහ දවල් ය. 2001 වර්ෂයේදී අන්දරවැව ප්රදේශයේ පදිංචිකරුවකු වූ සූරියවැව රාජා ටී. 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්රියන්ත ක්රියා කළේය. ඒ ඝාතනයට හේතු වූයේ සූරියවැව රාජා ප්රසිද්aධියේ නෙළුවේ ප්රියන්තට බැන වැදීමය. 2002 වර්ෂයේ මාර්තු මාසයේදී ගාමිණී යන අය වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේ ම ජුනි මාසයේදී හදීන් යන අය ඇඹිලිපිටිය හෝටලයක සිටියදී ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම ප්රියන්තගේ අපරාධවලින් කිහිපයකි. මොරයායවත්තේ ගාමිණී නෙළුවේ ප්රියන්තගේ සමීපතමයකු විය. ප්රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් ගාමිණීගේ සොහොයුරකු ඝාතනය කර තිබිණි. ඊට පළිගැනීමක් ලෙස නෙළුවේ ප්රියන්ත සිය සගයන් ද සමඟÊගොස් අම්බලගෙදර සුමතී නමැත්තා එම්. 84 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළහ. මෙම සිද්ධියම මුල්කරගෙන තලවගෙදර ලොකු අයියා නමැති අය ද ඝාතනය කිරීමට මොවුන් කටයුතු කළහ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom