Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලයකුගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෙළුවේ ප්රියන්තගේ අපරාධවලට එරෙහි වූ ප්රතිවිරුද්ධ කණ්ඩායමක් ඔහු මරා දැමීමට සැලසුම් සකස් කරමින් සිටියහ. ඒ බව කල්තියාම නෙළුවේ ප්රියන්තට දැනගන්න ලැබුණේ ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන්ය. තමන් මරා දැමීම සඳහා කිතුල්කොටේ පදිංචිකරුවකු වන ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී. 56 ගිනි අවි 4 ක් ළඟ තබාගෙන සිටි බවට තොරතුරක් නෙළුවේ ප්රියන්තට ලැබිණි.

2002 වර්ෂයේ ජුනි මස 6 වැනිදා රාත්රි නෙළුවේ ප්රියන්ත සිය සගයන් වන සුනිල් රාමනායක, කරත්ත රාජා, මොරයායේ පුංචි අයියා සමඟ ගොස් බණ්ඩාගේ නිවස වැටලූහ. ඒ වන විට කුඩා දැරියක් ඇතුළු පස්දෙනකු ඒ නිවසේ වූහ. නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන්ගේ ගිනිඅවි සැනෙකින් ක්රියාත්මක විය.

පුංචි දැරිය ඇතුළු පස්දෙනාම ඝාතනය කළ මේ අධම පාපතරයා ඇතුළු සගයන් නිරුපද්රිතව පලා ගියහ. පෞද්ගලික ප්රශ්නයක් මත බුරුත ගස් ගොඩැල්ලේ සුද්දා යන අය වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීම ද නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් කළ තවත් අපරාධයකි. 2002 වර්ෂයේදී අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මඟ රැක සිටි නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් රුපියල් 16 ලක්ෂයක මුදලක් කොල්ලකෑහ.

මේ ආකාරයට නෙළුවේ ප්රියන්ත වසර 23 ක් තිස්සේ සිදුකළ අපරාධ ප්රමාණය අති විශාලය. මිනී මැරුම් සම්බන්ධ චෝදනා 80 කට ආසන්න ප්රමාණයක් ඇති sබව පරීක්ෂණවලින් අනාවරණය විය.

2000 වර්ෂය පමණ වන විට නෙළුවේ ප්රියන්ත සුපිරි ධනවතකු බවට පත්ව සිටියේය. එවකට දකුණු පළාතේ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පහල ශ්රේණිවල නිලධාරීහු ද නෙළුවේ ප්රියන්ත ළඟින් ඇසුරු කළහ.

ඔවුන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට ප්රියන්ත කිසිවිටෙකත් පසුබට වුණේ නැත. පොලිස් නිලධාරීන්ගේ ආශීර්වාදය රැකවරණය මත නෙළුවේ ප්රියන්ත සිය ජාවාරම් ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය.

බඹරගල වනාන්තරයේ ඇති හරක් ගාල්වල ගවයන් මසට ප්රවාහනය කිරීමට අමතරව ගව ගාලේ මස් මඩුවක් පවත්වාගෙන යැමට නෙළුවේ ප්රියන්ත කටයුතු කළේය. මෙම ගව ඝාතකාගාරයේදී ගවයන් මරා දැම්මේ උන්ගේ හිසට වෙඩි තබාය. එහිදී ගවයන් මරා මස් කර අධිශීතකරණ සවිකළ ලොරිවලින් ගවමස් කොළඹට ප්රවාහනය කිරීමේ ව්යාපාරයක් ද නෙළුවේ ප්රියන්ත කරගෙන ගියේය. ඊට ඇතැම් පොලිසිවලින් ද ලැබුණේ නොමඳ සහායකි. 1997 වර්ෂයේදී තණමල්විල පොලිසියට අලුතින් ස්ථානාධිපතිවරයකු වැඩ බාර ගත්තේය. පොලිස් පරීක්ෂක දේවප්රිය ජයසිංහ මහතා කලක් විශේෂ කාර්ය බළකායේද රාජකාරි කළ අපක්ෂපාතීව නීතියට වැඩ කරන නිලධාරියකු ලෙස ඔහු ප්රසිද්ධය.

දේවප්රිය ජයසිංහ මහතා (මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකි.) තණමල්විල ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ නෙළුවේ ප්රියන්ත මට්ටු කිරීමය.

ඒ වන විට නෙළුවේ ප්රියන්තට එරෙහිව පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණි. ඔහුට ඇති බිය නිසා කිසිවෙකුත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත.

මුළු පළාතම භීතියට පත් කර ගෙන මහ දවල් විවිධ අපරාධ කරන මේ පුද්ගලයා වැඩිකල් නොගොස් මට්ටු කිරීමට දේවප්රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. අලුතින් ආ ස්ථානාධිපතිවරයා තමන් වෙත නම්මවා ගැනීමට නෙළුවේ ප්රියන්ත නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු සිය ග්රහණයට ගැනීම අපහසු බව ප්රියන්තට තේරුම් ගොස් තිබිණි. දිනක් නෙළුවේ ප්රියන්තට දේවප්රිය ජයසිංහ මහතා මුණගැසිනි. ඒ සූරියවැව අධිකරණයේදීය. ප්රියන්ත දේවප්රිය ජයසිංහ මහතා සමීපයට පැමිණ කතා කළේය.

[QUOTE="SLBlackKnight, post: 10595379, member: 308134"] [COLOR="Black"][SIZE="4"]නෙළුවේ ප්රියන්තගේ අපරාධවලට එරෙහි වූ ප්රතිවිරුද්ධ කණ්ඩායමක් ඔහු මරා දැමීමට සැලසුම් සකස් කරමින් සිටියහ. ඒ බව කල්තියාම නෙළුවේ ප්රියන්තට දැනගන්න ලැබුණේ ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන්ය. තමන් මරා දැමීම සඳහා කිතුල්කොටේ පදිංචිකරුවකු වන ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී. 56 ගිනි අවි 4 ක් ළඟ තබාගෙන සිටි බවට තොරතුරක් නෙළුවේ ප්රියන්තට ලැබිණි. 2002 වර්ෂයේ ජුනි මස 6 වැනිදා රාත්රි නෙළුවේ ප්රියන්ත සිය සගයන් වන සුනිල් රාමනායක, කරත්ත රාජා, මොරයායේ පුංචි අයියා සමඟ ගොස් බණ්ඩාගේ නිවස වැටලූහ. ඒ වන විට කුඩා දැරියක් ඇතුළු පස්දෙනකු ඒ නිවසේ වූහ. නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන්ගේ ගිනිඅවි සැනෙකින් ක්රියාත්මක විය. පුංචි දැරිය ඇතුළු පස්දෙනාම ඝාතනය කළ මේ අධම පාපතරයා ඇතුළු සගයන් නිරුපද්රිතව පලා ගියහ. පෞද්ගලික ප්රශ්නයක් මත බුරුත ගස් ගොඩැල්ලේ සුද්දා යන අය වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීම ද නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් කළ තවත් අපරාධයකි. 2002 වර්ෂයේදී අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මඟ රැක සිටි නෙළුවේ ප්රියන්ත ඇතුළු සගයන් රුපියල් 16 ලක්ෂයක මුදලක් කොල්ලකෑහ. මේ ආකාරයට නෙළුවේ ප්රියන්ත වසර 23 ක් තිස්සේ සිදුකළ අපරාධ ප්රමාණය අති විශාලය. මිනී මැරුම් සම්බන්ධ චෝදනා 80 කට ආසන්න ප්රමාණයක් ඇති sබව පරීක්ෂණවලින් අනාවරණය විය. 2000 වර්ෂය පමණ වන විට නෙළුවේ ප්රියන්ත සුපිරි ධනවතකු බවට පත්ව සිටියේය. එවකට දකුණු පළාතේ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මෙන්ම පහල ශ්රේණිවල නිලධාරීහු ද නෙළුවේ ප්රියන්ත ළඟින් ඇසුරු කළහ. ඔවුන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට ප්රියන්ත කිසිවිටෙකත් පසුබට වුණේ නැත. පොලිස් නිලධාරීන්ගේ ආශීර්වාදය රැකවරණය මත නෙළුවේ ප්රියන්ත සිය ජාවාරම් ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය. බඹරගල වනාන්තරයේ ඇති හරක් ගාල්වල ගවයන් මසට ප්රවාහනය කිරීමට අමතරව ගව ගාලේ මස් මඩුවක් පවත්වාගෙන යැමට නෙළුවේ ප්රියන්ත කටයුතු කළේය. මෙම ගව ඝාතකාගාරයේදී ගවයන් මරා දැම්මේ උන්ගේ හිසට වෙඩි තබාය. එහිදී ගවයන් මරා මස් කර අධිශීතකරණ සවිකළ ලොරිවලින් ගවමස් කොළඹට ප්රවාහනය කිරීමේ ව්යාපාරයක් ද නෙළුවේ ප්රියන්ත කරගෙන ගියේය. ඊට ඇතැම් පොලිසිවලින් ද ලැබුණේ නොමඳ සහායකි. 1997 වර්ෂයේදී තණමල්විල පොලිසියට අලුතින් ස්ථානාධිපතිවරයකු වැඩ බාර ගත්තේය. පොලිස් පරීක්ෂක දේවප්රිය ජයසිංහ මහතා කලක් විශේෂ කාර්ය බළකායේද රාජකාරි කළ අපක්ෂපාතීව නීතියට වැඩ කරන නිලධාරියකු ලෙස ඔහු ප්රසිද්ධය. දේවප්රිය ජයසිංහ මහතා (මේ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකි.) තණමල්විල ස්ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ නෙළුවේ ප්රියන්ත මට්ටු කිරීමය. ඒ වන විට නෙළුවේ ප්රියන්තට එරෙහිව පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබිණි. ඔහුට ඇති බිය නිසා කිසිවෙකුත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත. මුළු පළාතම භීතියට පත් කර ගෙන මහ දවල් විවිධ අපරාධ කරන මේ පුද්ගලයා වැඩිකල් නොගොස් මට්ටු කිරීමට දේවප්රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. අලුතින් ආ ස්ථානාධිපතිවරයා තමන් වෙත නම්මවා ගැනීමට නෙළුවේ ප්රියන්ත නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔහු සිය ග්රහණයට ගැනීම අපහසු බව ප්රියන්තට තේරුම් ගොස් තිබිණි. දිනක් නෙළුවේ ප්රියන්තට දේවප්රිය ජයසිංහ මහතා මුණගැසිනි. ඒ සූරියවැව අධිකරණයේදීය. ප්රියන්ත දේවප්රිය ජයසිංහ මහතා සමීපයට පැමිණ කතා කළේය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom