Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලයකුගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"සර්........ අපට කරදර කරන්න එපා. අපි සර්ව බලාගන්නම්. මෙහෙට එන ඕ. අයි. සී. මහත්තුරුන්ව අපි හොඳට බලාගන්නවා."

නෙළුවේ ප්රියන්ත කීවේය.

"තමුසෙ මාව බලාගන්න ඕනෙ නැහැ. අහිංසක මිනිස්සුන්ට කරදර නොකර හොඳ මිනිහෙක් වෙන්න බලනවා. නීති විරෝධී දේවල් කරන්න ගියොත් මගේ කිසිම සමාවක් නැහැ."

නෙළුවේ ප්රියන්තව ගණනට නොගත් දේවප්රිය ජයසිංහ මහතා කීවේය. ප්රියන්තගේ ක්රියාකාරකම් සෙවීමට ඔත්තුකරුවන් යෙදවූ දේවප්රිය ජයසිංහ මහතා ඔහුගේ නීති විරෝධී කටයුතු මැඬලීමට සෑම උත්සාහයක්ම ගත්තේය.

ඒ වන විට පොලිසියේ සිටි නිලධාරීන්ගෙන් වැඩිදෙනකු නෙළුවේ ප්රියන්තගෙන් යෑපෙන්නන් බවට පත්ව සිටි නිසා ප්රියන්තගේ විෂමාචාර ක්රියාවන් සොයා ගැනීම දේවප්රිය ජයසිංහ මහතාට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නෙළුවේ ප්රියන්තගේ ගෝලයකු සිය ඔත්තුකරු ලෙස පාවිච්චි කිරීමට දේවප්රිය ජයසිංහ මහතාට හැකි විය. දිනක් ඒ ඔත්තුකරු වැදගත් තොරතුරක් ගෙන ආවේය.

"සර්..... අද රෑට ප්රියන්ත අයියා ඉන්නේ නෙළුවෙ ගෙදර. රෑට ආයුධ ගොඩක් එහෙට ගේනවා. හැබැයි පාන්දර වෙනකොට එයාගෙ කට්ටිය ඇවිත් ඒ ආයුධ සේරම අරගෙන යනවා. ඊට ඉස්සර ගියොත් මිනිහව අල්ලගන්න පුළුවන්." ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් විය. පසුදින අලුයම නෙළුවේ පිහිටි ප්රියන්තට අයත් නිවස වැටලීමට දේවප්රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. එහෙත් මේ පිළිබඳව පොලිසියේ නිලධාරීන්ට නොකීමට ස්ථානාධිපතිවරයා වගබලා ගත්තේය. එසේ වූයේ නම් මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු කලින්ම නෙළුවේ ප්රියන්ත අතට පත්වන බව ජයසිංහ මහතා හො¹කාරවම දැන සිටි බැවිනි. පසුදා අලුයම 4.00 ට පමණ ප්රියන්තට අයත් නෙළුව ප්රදේශයේ පිහිටි නිවස වටකළ දේවප්රිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එහි කඩා පැන්නාහ.

ඔත්තුකරු ලබා දුන් තොරතුරු සියල්ල සත්ය ඒවා විය. නෙළුවේ ප්රියන්තගේ නිවසේ සහ ගෙවත්තේ ස්ථාන කීපයක ටී. 56 ගිනි අවියක්, පිස්තෝලයක්, ගල් කටස් තුවක්කු 2 ක්, අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ කීපයක් සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් නෙළුවේ ප්රියන්ත තණමල්විල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසියේ සිර මැදිරියේ මොහු රඳවා සිටිද්දී ඇතැම් පොලිස් නිලධාරීන් හොරගල් අහුලමින් සිටියේ ප්රියන්ත සමඟ පවත්වන හිතවත්කම් හෙළිදරව් වෙතැයි ඇති වූQ බිය නිසාය.

එවකට දකුණු පළාතේ සිටි පොලිස් ලොක්කෙකු (මේ වන විට විශ්රාම ගොස් සිටියි) නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූයේය. රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්රශ්න කිරීමට පවා ඉඩ නොදුන් මේ පොලිස් ලොක්කා ප්රියන්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කළේය.

නෙළුවේ ප්රියන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. මසකට වරක් බන්ධනාගාරයේ සිට මොහු සූරියවැව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ට ද අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා ඔවුන් සියලු දෙනා නෙළුවේ ප්රියන්තගේ ගැත්තන් බවට පත්ව සිටියහ.

සූරියවැව අධිකරණය වෙත රැගෙන යද්දී බන්ධනාගාර බස් රථය නෙළුවේ පිහිටි ප්රියන්තගේ නිවසට ගොස් ආහාරපාන වලින් සප්පායම් වී යැමට ද අමතක නොකළහ. නීති රීති කිසිවක් නෙළුවේ ප්රියන්තට එරෙහිව ක්රියාත්මක වුණේ නැත. මාස කීපයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු ප්රියන්ත නැවතත් තණමල්විලට ආවේය. දින කීපයක් ගත වන්නට පෙර තමන්ට උදව් උපකාර කළ දකුණේ පොලිස් ලොක්කා මුණගැසීමට යැමට නෙළුවේ ප්රියන්ත අමතක කළේ නැත. මස් කළ වල් ඌරකු සහ සුරතලයට ඇති කිරීමට වල් ඌරු පැටවුන් දෙදෙනෙකු මේ පොලිස් ලොක්කා වෙත දොල පිදේනි ලෙස රැගෙන යැමට ද නෙළුවේ ප්රියන්ත අමතක කළේ නැත.

තමන්ට එරෙහි වී සිටින තණමල්විල පොලිස් ස්ථානාධිපති දේවප්රිය ජයසිංහ මහතා මරා දැමීමට නෙළුවේ ප්රියන්ත සැලසුම් කළේ ඔහුගෙන් කිසිම ගැලවීමක් නැති බව හො¹කාරව දැන සිටි නිසාය.

ඒ වන විට උරණ වී සිටි දකුණේ පොලිස් ලොක්කා දේවප්රිය ජයසිංහ මහතා තණමල්විල පොලිසියෙන් මාරු කර යෑවීමට කටයුතු කළේය.

[QUOTE="SLBlackKnight, post: 10595390, member: 308134"] [COLOR="Black"][SIZE="4"]"සර්........ අපට කරදර කරන්න එපා. අපි සර්ව බලාගන්නම්. මෙහෙට එන ඕ. අයි. සී. මහත්තුරුන්ව අපි හොඳට බලාගන්නවා." නෙළුවේ ප්රියන්ත කීවේය. "තමුසෙ මාව බලාගන්න ඕනෙ නැහැ. අහිංසක මිනිස්සුන්ට කරදර නොකර හොඳ මිනිහෙක් වෙන්න බලනවා. නීති විරෝධී දේවල් කරන්න ගියොත් මගේ කිසිම සමාවක් නැහැ." නෙළුවේ ප්රියන්තව ගණනට නොගත් දේවප්රිය ජයසිංහ මහතා කීවේය. ප්රියන්තගේ ක්රියාකාරකම් සෙවීමට ඔත්තුකරුවන් යෙදවූ දේවප්රිය ජයසිංහ මහතා ඔහුගේ නීති විරෝධී කටයුතු මැඬලීමට සෑම උත්සාහයක්ම ගත්තේය. ඒ වන විට පොලිසියේ සිටි නිලධාරීන්ගෙන් වැඩිදෙනකු නෙළුවේ ප්රියන්තගෙන් යෑපෙන්නන් බවට පත්ව සිටි නිසා ප්රියන්තගේ විෂමාචාර ක්රියාවන් සොයා ගැනීම දේවප්රිය ජයසිංහ මහතාට ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. නෙළුවේ ප්රියන්තගේ ගෝලයකු සිය ඔත්තුකරු ලෙස පාවිච්චි කිරීමට දේවප්රිය ජයසිංහ මහතාට හැකි විය. දිනක් ඒ ඔත්තුකරු වැදගත් තොරතුරක් ගෙන ආවේය. "සර්..... අද රෑට ප්රියන්ත අයියා ඉන්නේ නෙළුවෙ ගෙදර. රෑට ආයුධ ගොඩක් එහෙට ගේනවා. හැබැයි පාන්දර වෙනකොට එයාගෙ කට්ටිය ඇවිත් ඒ ආයුධ සේරම අරගෙන යනවා. ඊට ඉස්සර ගියොත් මිනිහව අල්ලගන්න පුළුවන්." ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක් විය. පසුදින අලුයම නෙළුවේ පිහිටි ප්රියන්තට අයත් නිවස වැටලීමට දේවප්රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. එහෙත් මේ පිළිබඳව පොලිසියේ නිලධාරීන්ට නොකීමට ස්ථානාධිපතිවරයා වගබලා ගත්තේය. එසේ වූයේ නම් මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු කලින්ම නෙළුවේ ප්රියන්ත අතට පත්වන බව ජයසිංහ මහතා හො¹කාරවම දැන සිටි බැවිනි. පසුදා අලුයම 4.00 ට පමණ ප්රියන්තට අයත් නෙළුව ප්රදේශයේ පිහිටි නිවස වටකළ දේවප්රිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එහි කඩා පැන්නාහ. ඔත්තුකරු ලබා දුන් තොරතුරු සියල්ල සත්ය ඒවා විය. නෙළුවේ ප්රියන්තගේ නිවසේ සහ ගෙවත්තේ ස්ථාන කීපයක ටී. 56 ගිනි අවියක්, පිස්තෝලයක්, ගල් කටස් තුවක්කු 2 ක්, අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ කීපයක් සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් නෙළුවේ ප්රියන්ත තණමල්විල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසියේ සිර මැදිරියේ මොහු රඳවා සිටිද්දී ඇතැම් පොලිස් නිලධාරීන් හොරගල් අහුලමින් සිටියේ ප්රියන්ත සමඟ පවත්වන හිතවත්කම් හෙළිදරව් වෙතැයි ඇති වූQ බිය නිසාය. එවකට දකුණු පළාතේ සිටි පොලිස් ලොක්කෙකු (මේ වන විට විශ්රාම ගොස් සිටියි) නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූයේය. රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්රශ්න කිරීමට පවා ඉඩ නොදුන් මේ පොලිස් ලොක්කා ප්රියන්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කළේය. නෙළුවේ ප්රියන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. මසකට වරක් බන්ධනාගාරයේ සිට මොහු සූරියවැව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ට ද අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා ඔවුන් සියලු දෙනා නෙළුවේ ප්රියන්තගේ ගැත්තන් බවට පත්ව සිටියහ. සූරියවැව අධිකරණය වෙත රැගෙන යද්දී බන්ධනාගාර බස් රථය නෙළුවේ පිහිටි ප්රියන්තගේ නිවසට ගොස් ආහාරපාන වලින් සප්පායම් වී යැමට ද අමතක නොකළහ. නීති රීති කිසිවක් නෙළුවේ ප්රියන්තට එරෙහිව ක්රියාත්මක වුණේ නැත. මාස කීපයක් තිස්සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු ප්රියන්ත නැවතත් තණමල්විලට ආවේය. දින කීපයක් ගත වන්නට පෙර තමන්ට උදව් උපකාර කළ දකුණේ පොලිස් ලොක්කා මුණගැසීමට යැමට නෙළුවේ ප්රියන්ත අමතක කළේ නැත. මස් කළ වල් ඌරකු සහ සුරතලයට ඇති කිරීමට වල් ඌරු පැටවුන් දෙදෙනෙකු මේ පොලිස් ලොක්කා වෙත දොල පිදේනි ලෙස රැගෙන යැමට ද නෙළුවේ ප්රියන්ත අමතක කළේ නැත. තමන්ට එරෙහි වී සිටින තණමල්විල පොලිස් ස්ථානාධිපති දේවප්රිය ජයසිංහ මහතා මරා දැමීමට නෙළුවේ ප්රියන්ත සැලසුම් කළේ ඔහුගෙන් කිසිම ගැලවීමක් නැති බව හො¹කාරව දැන සිටි නිසාය. ඒ වන විට උරණ වී සිටි දකුණේ පොලිස් ලොක්කා දේවප්රිය ජයසිංහ මහතා තණමල්විල පොලිසියෙන් මාරු කර යෑවීමට කටයුතු කළේය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom