Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලයකුගේ අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය අප්රේල් මාසයේ 8 වැනිදා සිය විරුද්ධවාදියකු වූ අමරේ නමැත්තා පරලොව යෑවීමට නෙළුවේ ප්රියන්ත ඇතුළු ගෝල බාලයන් සැලසුම් කළහ. අමරේ ඉලක්ක කර වෙඩි ප්රහාර 28 ක් එල්ල කළ ද ඔහුට කිසිම ආකාරයක තුවාලයක් හෝ සිදු කිරීමට නොහැකි විය.

මේ අතර නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළහ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති ආර්. එම්. ඩබ්ලිව් එම්. සී. රණවක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්රධානත්වයෙන් යුත් බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් තණමල්විල ප්රදේශයට ගියහ.

පොලිස් විශේෂ කාර්¨ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විඡේසිංහ මහතා මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කළේය.

බුද්ධි අංශයේ නිලධාරීන් 20 දෙනකු වෙස්වළාගෙන තණමල්විල ප්රදේශයට පැමිණ විවිධ රැකියාවල නිරත වූහ.

තම ජීවිතයට තර්ජනයක් තිබෙන බව හොඳින් දැන සිටි නෙළුවේ ප්රියන්ත කිසි විටෙකත් ප්රසිද්ධියේ පෙනී සිටියේ නැත. සියලු ආරක්ෂක ක්රමෝපායයන් ඔහු අනුගමනය කළේය.

වෙස්වළාගෙන තණමල්විලට පැමිණි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරින් ගව පට්ටි බලා ගැනීමට, කුලී වැඩ කිරීම, හේන් කෙටීම ඇතුළු විවිධ රැකියාවල නිරත වෙමින් නෙළුවේ ප්රියන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළහ.

මාස 2 කට ආසන්න කාලයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් පසු නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. නෙළුවේ ප්රියන්ත තණමල්විල ප්රදේශයේ ගම්මානයක පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මාසයකට දෙතුන් වතාවක් මොහු තනිවම එම කාන්තාව මුණ ගැසීමට එන බව විශේෂ කාර්ය බළකාය සොයා ගත්හ.

ඒ අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සැලසුම් කළහ. ඒ සැලසුම නියම ආකාරයෙන් ම ක්රියාත්මක විය. නෙළුවේ ප්රියන්ත යතුරු පැදියක නැඟී සිය අනියම් බිරිඳගේ නිවසට එද්දී එහි රැක සිටි විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.

නෙළුවේ ප්රියන්තගෙන් ප්රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. වසර 23 ක් තිස්සේ කළ අපරාධවලින් මිනීමැරුම් 25 ක් පිළිබඳව තොරතුරු මොහු හෙළිදරව් කළේය. ඒ වන විට නෙළුවේ ප්රියන්ත සතුව අවි ආයුධ විශාල ප්රමාණයක් තිබිණි. ඒ ආයුධ සියල්ල ස්ථාන කීපයක සඟවා තබා ඇති බව ඔහු හෙළිදරව් කළේය.

ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්රියන්ත සඟවා තිබූ පිස්තෝලයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්රියන්ත අවසන් ගමන් ගියේය. තණමල්විල ප්රදේශයට පමණක් නොව මුළු දකුණු පළාතටම මහා පිළලයක් බවට පත්ව සිටි නෙළුවේ ප්රියන්ත ඝාතනය කිරීමේ පුවත සැල වූ වහාම ප්රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් ප්රීති වූහ. පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙවර අගය කරමින් ඔවුන් සුබ පතා බැනර් පෝස්ටර් ප්රදර්ශනය කළහ. විසිතුන් වසරක් තිස්සේ දකුණේ අහිංසක ජනතාව භීතියට පත්කරගෙන සිටි මේ පාතාල කෙරුමාට සිදුවූයේ ද රටේ නමගිය අපරාධකරුවන් සියලු දෙනාටම අත්වූ ඉරණමය.

[QUOTE="SLBlackKnight, post: 10595397, member: 308134"] [COLOR="Black"][SIZE="4"]පසුගිය අප්රේල් මාසයේ 8 වැනිදා සිය විරුද්ධවාදියකු වූ අමරේ නමැත්තා පරලොව යෑවීමට නෙළුවේ ප්රියන්ත ඇතුළු ගෝල බාලයන් සැලසුම් කළහ. අමරේ ඉලක්ක කර වෙඩි ප්රහාර 28 ක් එල්ල කළ ද ඔහුට කිසිම ආකාරයක තුවාලයක් හෝ සිදු කිරීමට නොහැකි විය. මේ අතර නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කළහ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති ආර්. එම්. ඩබ්ලිව් එම්. සී. රණවක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්රධානත්වයෙන් යුත් බුද්ධි අංශ විශේෂ කණ්ඩායමක් තණමල්විල ප්රදේශයට ගියහ. පොලිස් විශේෂ කාර්¨ය බළකායේ සහකාර පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විඡේසිංහ මහතා මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කළේය. බුද්ධි අංශයේ නිලධාරීන් 20 දෙනකු වෙස්වළාගෙන තණමල්විල ප්රදේශයට පැමිණ විවිධ රැකියාවල නිරත වූහ. තම ජීවිතයට තර්ජනයක් තිබෙන බව හොඳින් දැන සිටි නෙළුවේ ප්රියන්ත කිසි විටෙකත් ප්රසිද්ධියේ පෙනී සිටියේ නැත. සියලු ආරක්ෂක ක්රමෝපායයන් ඔහු අනුගමනය කළේය. වෙස්වළාගෙන තණමල්විලට පැමිණි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරින් ගව පට්ටි බලා ගැනීමට, කුලී වැඩ කිරීම, හේන් කෙටීම ඇතුළු විවිධ රැකියාවල නිරත වෙමින් නෙළුවේ ප්රියන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළහ. මාස 2 කට ආසන්න කාලයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් පසු නෙළුවේ ප්රියන්ත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. නෙළුවේ ප්රියන්ත තණමල්විල ප්රදේශයේ ගම්මානයක පදිංචි කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේය. මාසයකට දෙතුන් වතාවක් මොහු තනිවම එම කාන්තාව මුණ ගැසීමට එන බව විශේෂ කාර්ය බළකාය සොයා ගත්හ. ඒ අවස්ථාවේදී මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සැලසුම් කළහ. ඒ සැලසුම නියම ආකාරයෙන් ම ක්රියාත්මක විය. නෙළුවේ ප්රියන්ත යතුරු පැදියක නැඟී සිය අනියම් බිරිඳගේ නිවසට එද්දී එහි රැක සිටි විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ. නෙළුවේ ප්රියන්තගෙන් ප්රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. වසර 23 ක් තිස්සේ කළ අපරාධවලින් මිනීමැරුම් 25 ක් පිළිබඳව තොරතුරු මොහු හෙළිදරව් කළේය. ඒ වන විට නෙළුවේ ප්රියන්ත සතුව අවි ආයුධ විශාල ප්රමාණයක් තිබිණි. ඒ ආයුධ සියල්ල ස්ථාන කීපයක සඟවා තබා ඇති බව ඔහු හෙළිදරව් කළේය. ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්රියන්ත සඟවා තිබූ පිස්තෝලයක් ගෙන පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්රියන්ත අවසන් ගමන් ගියේය. තණමල්විල ප්රදේශයට පමණක් නොව මුළු දකුණු පළාතටම මහා පිළලයක් බවට පත්ව සිටි නෙළුවේ ප්රියන්ත ඝාතනය කිරීමේ පුවත සැල වූ වහාම ප්රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් ප්රීති වූහ. පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙවර අගය කරමින් ඔවුන් සුබ පතා බැනර් පෝස්ටර් ප්රදර්ශනය කළහ. විසිතුන් වසරක් තිස්සේ දකුණේ අහිංසක ජනතාව භීතියට පත්කරගෙන සිටි මේ පාතාල කෙරුමාට සිදුවූයේ ද රටේ නමගිය අපරාධකරුවන් සියලු දෙනාටම අත්වූ ඉරණමය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom