Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

" පාතාලයෙන් ඇහෙන කතා " කියන්නේ  මම " ලොව සිටී serial killers ලාගේ කතන්දර " http://www.elakiri.com/forum/showthread.php?t=1039564 කියන ත්‍රේඩ් එකෙන් පස්සේ පටන් ගත්ත අලුත් ත්‍රේඩ් එක .ලංකාවේ පාතාලයේ සුවිශේෂී චරිත ටිකක් ගැනයි කියන්නේ.

මම මේවා පොතකින් බලලා දානවා නෙමෙයි. මේ ගොඩක් ඒවා මම ඉංග්‍රිසි ලිපි වලින් හොයා ගත්ත එවා. සමහරක් ඒවා මම දැන ගත්තේ කොහොමද කියලා මම පස්සේ කියන්නම්.නැත්තම් ලංකාවේ පොලිසිය මාවත් හොයයි.

මගේ සිංහල පරිවර්තන එච්චර ලස්සන නැතුව ඇති  . මට sinhala grammar ගැන ලොකු දැනුමක් නෑ.

මෙකේ කතා වලට දේශපාලනය ගෑවෙන එක හොදද දන්නේ නෑ . මෙ කතා වල අඩංගු කිසිම දෙයක් මගේ අදහස් එහෙම නෙවේ.

Let's go then

අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි

අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි 80 , 90 දශකවල ලංකාවේ හිටපු පාතාල කල්ලි රැසක නායකයා මෙන්ම Godfather පට්ටම රැගත් දාමරිකයෙකු ලෙස කටයතු කල අයෙකි.ගොඩාක් අපරාධකාරයන්ට වගේ සොත්ති උපාලිටත් දේශපාලන රැකවරණ නොඅඩුව ලැබුනා.එකල ජනාධිපති ලෙස කටයතු කල ප්‍රේමදාස රණසිංහ මහතාගේ ලගම සගයෙකු වු සොත්ති උපාලි එවකට බලවත් ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේ මහතාගේද සමීප මිත්‍රයෙක්.

සොත්ති උපාලි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේද සමීපතමයෙක් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ඇසුර නිසා ඔහුට එම මිත්‍රත්වය අමතක කිරීමට සිදු විය.

වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඝාතනය කිරීමට සොත්ති උපාලි සමග කුමණ්ත්‍රණය කරන බවට සැක පිට සිරිසේන කුරේ මහතා අත් අඩංගුවටද ගන්නා ලදී.සොත්ති උපාලිව 1998දී පිලියන්දල අසල බෝකන්දරහීදි නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබුනී.ඔහු එදින කොලඹ මහේස්ත්‍රාත් උසාවියේ සිට සිය නිවස බල පිටත් වී තිබුනී.ඔහුට උසාවී යාමට සිදු වුයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතන සිද්දිය සම්බන්ධයෙන්ය.

ලලිත් අතුලත්මුදලි ඝාතනයට ප්‍රේමදාස රණසිංහ හිටපු ජනධිපතිතුමාත් සම්බන්ධ බවට එකල රාවයක් පැවතුනි.

සොත්ති උපාලි උසාවියෙන් පිටවී යන විට වාහන දෙකක් ඔහුව ලුහුබැද ඇත.බෝකන්දරදී ඔහුට වෙඩි තැබු අය සොත්ති උපාලිව වාහනයට ඇදගෙන විත් නැවත වෙඩි තබා කිලෝ මීටර් 4ක පමණ දුරක් ගොස් ඔහුව පාරට ඇද දමා පලා ගොස් ඇත.නලීන් දම්මික නැමති පොලිසියට අවශ්‍යව තිබු අයෙක් විසින් සොත්ති උපාලි ඝාතනය කල බවට සැලකේ.

පොලිසීය පැවසුවේ ප්‍රධාන සැකකරුවන් හට දේශපාලන රැකවරණ ඇති නිසා සොත්ති උපාලිගේ මිනීමරුවන් සෙවීම තමන්ට දුෂ්කර බවයි.

" දේශපාලනේ කරන එවුන්ගේ ගෝලයෝ ඇරෙන්න වෙන එකෙක් නම් යයිද මහ දවාලේ තුවක්කු උස්සගෙන " පොලිසියේ නිලධාරයෙකු වරෙක් පැවසුවේය.

කෙසේ හෝ ජනපතිධූරයේ ප්‍රේමදාස රණසිංහ මහතා සිටින කාලයේ සොත්ති උපාලි කෙතරම් බලවත්ද යත් කොලොඹ පොලිසියෙහි ඉහල තනතුරක් දැරු අයෙකු ඔහුට කතා කොට ඇත්තේ " සර් " කියා අමතමින්ය.

[QUOTE="eghty, post: 9215362, member: 250449"] [b]පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ[/b] [CENTER][LEFT][SIZE=3][I]" [COLOR=Red]පාතාලයෙන් ඇහෙන කතා [/COLOR][/I][COLOR=Red]" [COLOR=black]කියන්නේ[/COLOR] [/COLOR] මම[I] " [COLOR=Red]ලොව සිටී serial killers ලාගේ කතන්දර[/COLOR] " [/I][URL]http://www.elakiri.com/forum/showthread.php?t=1039564[/URL] කියන ත්‍රේඩ් එකෙන් පස්සේ පටන් ගත්ත අලුත් ත්‍රේඩ් එක:) .ලංකාවේ පාතාලයේ සුවිශේෂී චරිත ටිකක් ගැනයි කියන්නේ. [/SIZE] [SIZE=3]මම මේවා පොතකින් බලලා දානවා නෙමෙයි. මේ ගොඩක් ඒවා මම ඉංග්‍රිසි ලිපි වලින් හොයා ගත්ත එවා. සමහරක් ඒවා මම දැන ගත්තේ කොහොමද කියලා මම පස්සේ කියන්නම්.නැත්තම් ලංකාවේ පොලිසිය මාවත් හොයයි. :shocked: [/SIZE] [SIZE=3]මගේ සිංහල පරිවර්තන එච්චර ලස්සන නැතුව ඇති :( . මට sinhala grammar ගැන ලොකු දැනුමක් නෑ. :no: [/SIZE] [SIZE=3]මෙකේ කතා වලට දේශපාලනය ගෑවෙන එක හොදද දන්නේ නෑ :confused:. මෙ කතා වල අඩංගු කිසිම දෙයක් මගේ අදහස් එහෙම නෙවේ. :no: [/SIZE] [SIZE=3]Let's go then --------------------------------------------------------------------[/SIZE] [SIZE=3] [U][B]අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි[/B][/U] [IMG]http://sundaytimes.lk/981227/news6.gif[/IMG] අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් [/SIZE][SIZE=3][COLOR=Red]සොත්ති උපාලි[/COLOR][/SIZE][SIZE=3] 80 , 90 දශකවල ලංකාවේ හිටපු පාතාල කල්ලි රැසක නායකයා මෙන්ම Godfather පට්ටම රැගත් දාමරිකයෙකු ලෙස කටයතු කල අයෙකි.ගොඩාක් අපරාධකාරයන්ට වගේ සොත්ති උපාලිටත් දේශපාලන රැකවරණ නොඅඩුව ලැබුනා.එකල ජනාධිපති ලෙස කටයතු කල ප්‍රේමදාස රණසිංහ මහතාගේ ලගම සගයෙකු වු සොත්ති උපාලි එවකට බලවත් ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේ මහතාගේද සමීප මිත්‍රයෙක්. සොත්ති උපාලි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේද සමීපතමයෙක් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ඇසුර නිසා ඔහුට එම මිත්‍රත්වය අමතක කිරීමට සිදු විය. [IMG]http://sundaytimes.lk/080217/images/R-Premadasa..jpg[/IMG] [IMG]http://farm5.static.flickr.com/4054/4590635773_c3c57fefba.jpg[/IMG] [IMG]http://www.lankanewspapers.com/news/profiles/newsimages/chandrika.jpg[/IMG] වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඝාතනය කිරීමට සොත්ති උපාලි සමග කුමණ්ත්‍රණය කරන බවට සැක පිට සිරිසේන කුරේ මහතා අත් අඩංගුවටද ගන්නා ලදී.සොත්ති උපාලිව 1998දී පිලියන්දල අසල බෝකන්දරහීදි නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබුනී.ඔහු එදින කොලඹ මහේස්ත්‍රාත් උසාවියේ සිට සිය නිවස බල පිටත් වී තිබුනී.ඔහුට උසාවී යාමට සිදු වුයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතන සිද්දිය සම්බන්ධයෙන්ය. ලලිත් අතුලත්මුදලි ඝාතනයට ප්‍රේමදාස රණසිංහ හිටපු ජනධිපතිතුමාත් සම්බන්ධ බවට එකල රාවයක් පැවතුනි. සොත්ති උපාලි උසාවියෙන් පිටවී යන විට වාහන දෙකක් ඔහුව ලුහුබැද ඇත.බෝකන්දරදී ඔහුට වෙඩි තැබු අය සොත්ති උපාලිව වාහනයට ඇදගෙන විත් නැවත වෙඩි තබා කිලෝ මීටර් 4ක පමණ දුරක් ගොස් ඔහුව පාරට ඇද දමා පලා ගොස් ඇත.නලීන් දම්මික නැමති පොලිසියට අවශ්‍යව තිබු අයෙක් විසින් සොත්ති උපාලි ඝාතනය කල බවට සැලකේ. [IMG]http://sundaytimes.lk/981227/news5.gif[/IMG] පොලිසීය පැවසුවේ ප්‍රධාන සැකකරුවන් හට දේශපාලන රැකවරණ ඇති නිසා සොත්ති උපාලිගේ මිනීමරුවන් සෙවීම තමන්ට දුෂ්කර බවයි. [I]" දේශපාලනේ කරන එවුන්ගේ ගෝලයෝ ඇරෙන්න වෙන එකෙක් නම් යයිද මහ දවාලේ තුවක්කු උස්සගෙන " [/I]පොලිසියේ නිලධාරයෙකු වරෙක් පැවසුවේය. කෙසේ හෝ ජනපතිධූරයේ ප්‍රේමදාස රණසිංහ මහතා සිටින කාලයේ සොත්ති උපාලි කෙතරම් බලවත්ද යත් කොලොඹ පොලිසියෙහි ඉහල තනතුරක් දැරු අයෙකු ඔහුට කතා කොට ඇත්තේ [I]" සර් "[/I] කියා අමතමින්ය. [/SIZE][/LEFT] [LEFT][SIZE=3] [/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom