පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත‍්‍රී 🤣🤣

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ

    පාතාලය වෙඩි තියන්නේ අපි පාතාලය මර්දනය කරන නිසයි..- මාලිමා මන්ත‍්‍රී​


    “.
    රජය විසින් ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩපිළිවෙළ සාර්ථක වෙමින් පවතින බවත්, එය අඩාල කිරීමේ අරමුණින් ඇතැම් පාතාල කල්ලි තැනින් තැන වෙඩි තැබීම් සිදු කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.


    අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    'රජය ඉතා වගකීමෙන් යුතුව පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට මැදිහත් වී සිටිනවා. මෙම මර්දන ක්‍රියාවලිය දැඩි වෙද්දී, ඉන් බේරීම සඳහා සහ රජයේ ක්‍රියාමාර්ග අඩපණ කිරීමට පාතාල කල්ලි මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන බව පෙනෙන්නට තිබෙනවා.

    රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාතාලය මර්දනය කිරීමට රජය කැපවී සිටිනවා. එවැනි පසුබිමක මෙවැනි හුදෙකලා සිදුවීම් වාර්තා වුවද, පාතාලය මුළුමනින්ම තුරන් කිරීමේ මෙහෙයුම් නතර කරන්නේ නැහැ'


    රටේ නීතිය හා සාමය සුරක්ෂිත කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ කිසිදු ලෙසකින් අඩාල වීමට ඉඩ නොදෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.


    ඩෝබිලට කියන්නේ හරියට කතාවෙලා එකක් කියපල්ලා 🤌🤣

    Bump
    ------ Post added on Feb 16, 2026 at 11:06 AM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    එලිපිටම පාතාලයොන්ට සපෝට් කරපූ ගූඑන්පියට පුකදෙනගමන් පාතාලෙට විරුද්ධවත් සටන් කරන්න ගුපියොන්ට හැර වෙන මොකෙක්ටවත් බෑ 🤣 🤣
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    පෙරේදා පාඩුවේ පයින් යනවා මම, බයික් එකක දෙන්නෙක් ඇවිත් අයිස් ග්‍රෑම් 20කින් ඔලුවට දමලා ගහලා ගියා. මං හිතන්නෙ ආණ්ඩුව අයිස්/ කුඩු නැති කරන බයට වෙන්නැති.
     
    • Haha
    Reactions: KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    100% sure people will vote for their dumb political leader in the next election. Npp just showed they are no better in governing.
    ජෙප්පෝ මිනීමරුවෝ මිනීමරුවන්ට පුළුවන් මිනී මරන්න විතරයි
    උබලා වගේ මෝඩයෝ තමයි මිනීමරු ජෙප්පෝ බලේට ගෙනාවේ
    ඊලග නායකයා මෝඩයෙක් නම් වෙන එකක් නෑ අනුර වගේ