me balapalla machan me news date ekkama chandayakwath laga enawada ?
http://www.colombotoday.com/ahamed-adhil-mohomad-samsudeen-5434c5a1/
http://www.colombotoday.com/bbs-2021-9-9-a1/
http://www.colombotoday.com/5112-1229/
http://www.colombotoday.com/acju-452354/
නවසීලන්තයේදී පිහි ඇණුම් සිදුකළ ඉස්ලාමීය රාජ්‍ය අනුග්‍රහය ලත් ශ්‍රී ලාංකේය ජාතික අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් නමැති ත්‍රස්තයා රටින් පිටුවහල් කිරීමට නවසීලන්තය වසර ගණනාවක් පුරා උත්සාහ ගත් බව අගමැති ජසින්ඩා ආර්ඩෙන් හෙළිදරවු කළාය.
ඔහුගේ සරණාගතභාවය අවලංගු කිරීමෙන් පසු 2019 අප්‍රේල් මාසයේදී ඔහුව රටින් පිටුවහල් කිරීමේ දැන්වීමක් ලබාදී තිබුණත්, නීතී ක්‍රියාවලිය දිග්ගැස්සෙද්දී සම්සුදීන් නමැති ත්‍රස්තයා පසුගිය සිකුරාදා ඕක්ලන්ඩ් හි සුපිරි වෙළෙඳ සැලක රාක්කයකින් පිහියක් ගෙන හත් දෙනෙකුට පහර දුන්නේ, තිදෙනෙකුට බරපතළ තුවාල සිදුකරමිනි.
සිය මාධ්‍ය හමුවේදී සැම්සුදීන්ගේ නමින් ආමන්ත්‍රණය නොකර “ත්‍රස්තවාදියා” ලෙස ප්‍රහාරකයාව හැඳින්වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, නීතිමය ප්‍රමාදය මධ්‍යයේ පවා ඔහුව පිටුවහල් කිරීමට නවසීලන්තය ගත් පියවර ගැන විස්තර කළාය.
සම්සුදීන් 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත 22 හැවිරිදි තරුණයෙකු ලෙස නවසීලන්තයට පැමිණ ඇති අතර, ඉන් වසර දෙකකට පසු සරණාගතභාවය ඔහුට හිමිව තිබේ. 2016 දී ඔහු පොලිසියේ සහ බුද්ධි අංශවල අවධානයට ලක්ව තිබුණේ ත්‍රස්ත ප්‍රහාර සාධාරණීකරණය කර සිය ෆේස්බුක් ගිණුමේ පෝස්ට් පළ කිරීමෙන් පසුවය.
එමෙන්ම ඔවුන්ගේ පරීක්ෂණවලදී මෙම ත්‍රස්තයා සරණාගතභාවය වංචනිකව ලබාගෙන තිබූ බවද පැහැදිලි වූ අතර, එම ක්‍රියාවලිය නවසීලන්තයේ රැඳී සිටීමේ ඔහුගේ අයිතිය අවලංගු කිරීමට පටන් ගත් බව ආර්ඩෙන් පැවසීය.
ඊළඟ වසරේදී ඕක්ලන්ඩ් ගුවන් තොටුපලේදී ඔහු සිරියාව බලා පිටත්ව යෑමට සූදානම් වන බවට සැක කරමින් අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී පොලීසිය විසින් විශාල රම්බෝ පිහියක් සහ ISIS ප්‍රචාරයට සම්බන්ධ ද්‍රව්‍ය සොයා ගත් බව අධිකරණ ලේඛන පවසයි.
නවසීලන්තයේ සිටියදී තමා දෙමළ මුස්ලිම්වරයෙකු ලෙස හඳුන්වා දී තිබූ සැම්සුදීන් නමැති ත්‍රස්තයා, තමන්ව රටින් පිටුවහල් කිරීමේ සූදානම ගැන අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එහිදී යළි ශ්‍රී ලංකාවට පිටුවහල් කළහොත් “ශ්‍රී ලංකාවේදී තමාව අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ වධ හිංසාවලට මුහුණ දීමට සිදුවෙනවා” යැයි ඔහු අධිකරණයට පවසා තිබුණි.
“හේතු ගණනාවක් නිසා 2021 මැයි මාසයේදී අපරාධ නඩු විභාගය අවසන් වනතුරුත්, මෙම ත්‍රස්තයා පිටුවහල් කිරීමේ අභියාචනය ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා” අගමැතිනී ආර්ඩෙන් පැවසීය. “මේ අතරතුර, මේ ත්‍රස්තයාගෙන් සමාජයට ඇතිවිය හැකි අවදානම ගැන ආරක්ෂක නියෝජිත ආයතන සැලකිලිමත් වුණේ, ඔහුව පිටුවහල් කිරීම නැවැත්වීම සඳහා යොමුකර තිබූ අභියාචනයට යම් කාලයක් ගත විය හැකි බව දන්නා නිසයි.”
එසේම නවසීලන්තයේ යල් පැනගිය ත්‍රස්තවාදය මර්දන පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වී තිබූ අතර, මෙම නව තත්ත්වය තුළ නවසීලන්තයේ ත්‍රස්ත විරෝධී නීතිය වෙනස් කිරීම මාසය අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ආර්ඩෙන් පැවසීය.
මොහු ඝාතනය කර තත්ත්වය පාලනය කිරීමේ සිද්ධිය ගැන අදහස් දක්වමින් නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෘ කොස්ටර් පැවසුවේ ප්‍රහාරය එල්ල වීමට පෙර එම පුද්ගලයාගේ ක්‍රියාවන්හි කිසිදු අසාමාන්‍යතාවක් ප්‍රකට නොකළ බවයි. ඔහු පසුගිය කාලයේ සාමාන්‍ය සිල්ලර බඩු සාප්පු සවාරි යන බවක් පෙන්නුම් කර තිබුණි.
කෙසේ වෙතත් දිගින් දිගටම ඔහුව නිරීක්ෂණය කළද, පොලීසිය යම් දුරකින් සිට මෙය සිදුකළ බව පැවසූ කෝස්ටර් මෙම ත්‍රස්තයා පිහි ඇණුම් ප්‍රහාරය සිදුකළ විනාඩි දෙකකට වැඩි කාලයකින් ඔහු වෙත ක්ෂණිකව ළඟාවී ඔහුව වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් කළේය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. [email protected] / [email protected]
අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන සඳහන් කරමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිලිමත් වන ලෙස සඳහන් ඇති අතර, අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා ඇත.
සම්පුර්ණ ලිපිය…
ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
2021 සැප්තැම්බර් 9
ජාතික ආරක්ෂාව දුර්වල කිරීමට සිදුකෙරෙන කුමන්ත්‍රණ සහ අන්තවාදී බලපෑම සම්බන්ධවයි.
ජනාධිපති තුමනි,
පසුගිය වසර 5ක “යහපාලන රජය” සමයේදී බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ අකර්මන්‍ය කිරීම හේතුවෙන් සහරාන් ප්‍රමුඛ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්වලට පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සඳහා අවශ්‍ය වාතාවරණය රට තුල නිර්මාණය වූ බව අපි දනිමු. එබැවින් යලිත් එවන් ප්‍රහාරයක් රට තුල සිද්ධ නොවීම සඳහා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ ඉතා සවිමත්ව තබාගැනීමේ අවශ්‍යතාවය බොදු බල සේනා සංවිධානය ලෙස අප අවධාරණය කර සිටිමු. බුද්ධි අංශ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් මා හට සිරබත් වැළඳීමට පවා අතීතයේ දී සිදුවුව ද තවදුරටත් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් පෙනී සිටිමි.
පසුගිය කාලයේ කොරෝනා වසංගතය පවතින අවස්ථාව තුල ද ගෝලීය දේශපාලන ක්‍රියාවලියක් අපගේ මාතෘ භූමියට අතපෙවීමට ගන්නා උත්සහයක් නිරීක්ෂණය විය. රට ස්ථාවර රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාම අස්ථාවර කිරීම සඳහා විවිධ ස්වරූපයේ ක්‍රියාකාරකම් එකම අරමුණකින් ක්‍රියාත්මක වෙන ආකාරයක් සියුම්ව බැලීමේදී නිරීක්ෂණය විය.
චීනය සහ ශ්‍රී ලංකා රජය ඉතා මිත්‍රශීලි ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වීම හේතුවෙන් ගෝලීය වශයෙන් චීනයේ සතුරන් ශ්‍රී ලංකාව සතුරු රාජ්‍යයක් ලෙස සලකා ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල අවිශ්වාසයක් ගොඩනැගෙමින් පවතී. එමනිසා, ශ්‍රී ලංකාව තුල සිදුකෙරෙන විදේශීය බුද්ධි අංශ ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වීමේ වැදගත්කම ඔබතුමාගේ අවදානයට යොමු කරන්නට කැමැත්තෙමි.
කොටි ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධයේදී රට පුරා ප්‍රහාර රැසක් එල්ල විය. එම ප්‍රහාර පිළිබඳව පරීක්ෂණ සිදුකරණවා වගේම කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීම ඉලක්ක කරගෙන සිදුකල ක්‍රියාන්විත හේතුවෙන් අපේ රට කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට හැකිවිය. ඒ ආකාරයෙන්ම ඉස්ලාම් අන්තවාදය තුලින් ත්‍රස්තවාදීන් බිහිවීම වැලැක්වීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය මතුව ඇත. ඒ සඳහා අනුගමනය කලයුතු ක්‍රියාදාමයන් සියුම්ව කඩිනමින් සිදුකල යුතුය.
ඉස්ලාම් ආගමේ නාමයෙන් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර සිදුකල පාස්කු ප්‍රහාරය මේ වනවිට දේශපාලන පා පන්දුවක් බවට පත්ව ඇත. ඒ තුලට මේ වනවිට ගෝලීය දේශපාලනය රිංගා ඇති ආකාරයක් දක්නට ලැබේ. ප්‍රහාරය එල්ලකිරීමට මූලික වූ “මිනීමරු ඉගැන්වීම්, මිනීමරු න්‍යායයන්” පිළිබඳව කිසිදු වග විභාගයක් සිදුවන ආකාරයක් පෙනෙන්නට නැත. හුදෙක් රට තුල අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම සඳහා මේ වන විට පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව භාවිතා කරන ආකාරයක් මෙන්ම දැන හෝ නොදැන ආගමික නායකයන් ඇතුළු යම් යම් බලවේග ඒ සඳහා යොදාගන්නා ආකාරයක් ද නිරීක්ෂණය වේ.
සිවිල් සංවිධාන සහ පුද්ගලයින් මගින් ආරක්ෂක අංශ අධෛර්යයට පත්වන ආකාරයේ ක්‍රියාදාමයක් දියත්කර ඒ තුලින් ජාතික ආරක්ෂාව අනතුරට හෙලීමේ සැලසුම් රට තුල ක්‍රියාත්මක විය හැකිය. ඉතා කුඩා ආරක්ෂක හිදැස් වලින් රිංගා “පාස්කු ප්‍රහාරය” වැනි අන්තවාදී ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇත. එබැවින් අන්තවාදය මගින් ගොඩනැගෙන ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ කෙටි කාලීන විසඳුමත්, රට තුල දැනට සිටින අන්තවාදී මතවාදයන් ව්‍යාප්ත කරන්නන් හඳුනාගෙන ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසත් අන්තවාදී සංවිධාන හඳුනාගෙන ඒවා තහනම් කර, අන්තවාදය ව්‍යාප්ත කිරීමේ අවස්ථා අවහිර කර දීර්ඝ කාලීනව ආරක්‍ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔබතුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.
ස්තුතියි,
තෙරුවන් සරණයි…!!
රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි
මහ ලේකම් – බොදු බල සේනා
කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.
ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඊයේ (14) රාත්‍රීයේ ගුවන්තොටුපලට ලද ඊමේල් පණීවිඩයකට අනුව මෙසේ ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.
මෙලෙස ලද තොරතුර තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් ගුවන් තොටුපළවල ආරක්ෂාව තරකළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි පැවසෙයි.
අයි එස් අයි එස් සහ තලෙයිබාන් මතවාදයන් සමඟ අභිප්‍රේරණය වූ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළද සක්‍රීය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානින් විසින් මෙරට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදෙනු ලැබ ඇතැයි ද වාර්තා වේ
-ලංකාදීප-

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය විසින් පසුගිය කාලය පුරා පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බල සේනා සංවිධානයට ලැබී ඇති බව වාර්තා වෙනවා.
අන්තවාදය පරාජය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණ රැසක් එම හඬපටවල තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව එකින් එක විශ්ලේෂණය කරමින් පවතින බවත් උලමා සංවිධානයේ ප්‍රභල පුද්ගලයෙකු විසින් මෙම හඬ පට ඥානසාර හිමියන් වෙත ලබා දී ඇති බවට ද දැනගන්නට ඇත.