Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාළිගාවත්ත පාතාලය දෙදරයි !

අපේ ගාන ලක්*ෂ 25 යි

පොලිසියට කිව්වොත් බ්ලාස්*ට්* !

ධනසේකර මහතාගේ ජංගම දුරකථනය එක දිගටම නාද වන්නට විය. ජංගම දුරකථනය ඇතැම් අවස්*ථාවලදී ධනසේකරට මහා හිසරදයකි. නුපුරුදු දුරකථන අංකවලින් එන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම ඔහුගේ සාමාන්*ය පුරුද්දක්* විය.

එදින ද ධනසේකරගේ ජංගම දුරකථනයට ආවේ නුපුරුදු අංකයකින් ඇමතුමකි. මොකක්*දෝ අවාසනාවකට ඔහු ඒ ඇමතුමට පිළිතුරු දුන්නේය. දුරකථනය අනෙක්* කෙළවරින් පිටවූයේ ගොරහැඬි හඬකි.

මම මාලිගාවත්ත පාතාලෙන් කතා කරන්නෙ. මාලිගාවත්තේ "කැප්ටන්" ඔහේට කථා කරන්න කිව්වා. අපිට ඔහෙත් එක්*ක පුංචි ගනුදෙනුවක්* තියනවා."

මාලිගාවත්ත පාතාලයෙන් කියූ සැණින් ධනසේකර අන්දුන් කුන්දුන් වූයේය. ඔහු ඒ තරමටම පාතාල කණ්*ඩායම් කෙරෙහි බියක්* දැක්*වූවේය. ඉතාම සාධාරණ සාමකාමී ජීවිතයක්* ගත කළ ධනසේකර කුමක්* කිවයුතු දැයි සිතා ගැනීමට නොහැකිව ළතවන්නට විය.

ධනසේකර කොළඹට නුදුරු ප්*රදේශයක සුවිසල් නිවසක පදිංචිව සිටින කෝටිපති ව්*යාපාරිකයෙකි. ඔහුගේ එකම පුත්*රයා අධ්*යාපනය ලැබුවේ කොළඹ ප්*රධානම පෙළේ පාසලකය. ධනසේකර තම එකම පුත්*රයාට දැඩි ලෙස ආදරය කළේය. දුරකථනයෙන් කතා කළ පාතාල සාමාජිකයා ධනසේකරගේ පුත්*රයා පිළිබඳ කියන්නට පටන් ගත්තේය.

"ඔහේගෙ දරුවා අද ඉස්*කෝලෙ ගියේ ඔහෙගෙ සුදු පාට පැජරෝ ජීප් එකෙන්. දරුවා නිල්පාට තොප්පියක්* දාගෙන හිටියා. කළුපාට ලොකු බෑග් එකක්* කරේ එල්ලගෙන හිටියෙ. දරුවා ජීප් එකෙන් බැහැල ඩ්*රයිවර්ගෙ අතේ එල්ලිලා ඉස්*කෝලෙ ගේට්*ටුව ළඟට ගියා.

තම ආදරණීය පුත්*රයා පිළිබඳ පාතාල සාමාජිකයා කියූ සියලු තොරතුරු සත්*ය බව ධනසේකරට පැහැදිලි විය. මොවුන් තම පුත්*රයාට අනතුරක්* කර ඇද්දැයි යන සැකය ඔහුගේ සිතට ආවේ නිතැතිනි.

පිං සිද්ධවෙයි, මගේ අහිංසක දරුවට මොකුත් කරදරයක්* කරන්න එපා. උඹලා ඉල්ලන ඕනෙම දෙයක්* දෙන්නම් ඒ දරුව මට ආපහු දෙන්න.

ධනසේකර පාතාල සාමාජිකයාට ආයාචනා කළේය.

"හරි හරි... කිසිදේකට බය වෙන්න එපා. අපි දරුවට මොකුත් කළේ නැහැ. එයා කිසිම කරදරයක්* නැතිව ඉස්*කෝලෙ පංතියෙ ඉන්නවා. ඒත් අපි දවස්* දෙක තුනක්* තිස්*සේ ඉඳලා එයාව ෆලෝ කරනවා. අපිට ඕනෙම වෙලාවක එයාව උස්*සන්න පුළුවන්. ඒත් අපි මේ වෙන තුරු එහෙම දෙයක්* කළේ නැහැ. ඔහේ සාධාරණ මනුස්*සයෙක්* බව අපි දන්නවා. "කැප්ටන්" ව කේන්ති ගස්*සන්නෙ නැතිව මේ වැඩේ ගොඩින් බේර ගමු.

දරුවා නිරුපද්*රිතව සිටින බව ඇසීමෙන් ධනසේකර පස්*වනක්* ප්*රීතියෙන් ඉපිල ගියේය.

අපට ලක්*ෂ 25 ක්* ඕනෙ. දරුවා ගැන ආදරයක්* තියෙනව නම් මේ ගැන පොලිසියට කියන්න එපා. අපි කියන විදිහට වැඩ නොකළොත් ප්*රශ්න ඇතිවෙන්න පුළුවන්. අන්තිමේදී අපි නරක මිනිස්*සු කියන්න එපා."

[QUOTE="AnurangaSS, post: 9281764, member: 92055"] [B][SIZE=4]මාළිගාවත්ත පාතාලය දෙදරයි ! අපේ ගාන ලක්*ෂ 25 යි පොලිසියට කිව්වොත් බ්ලාස්*ට්* ! ධනසේකර මහතාගේ ජංගම දුරකථනය එක දිගටම නාද වන්නට විය. ජංගම දුරකථනය ඇතැම් අවස්*ථාවලදී ධනසේකරට මහා හිසරදයකි. නුපුරුදු දුරකථන අංකවලින් එන ඇමතුම්වලට පිළිතුරු දීමෙන් වැළකී සිටීම ඔහුගේ සාමාන්*ය පුරුද්දක්* විය. එදින ද ධනසේකරගේ ජංගම දුරකථනයට ආවේ නුපුරුදු අංකයකින් ඇමතුමකි. මොකක්*දෝ අවාසනාවකට ඔහු ඒ ඇමතුමට පිළිතුරු දුන්නේය. දුරකථනය අනෙක්* කෙළවරින් පිටවූයේ ගොරහැඬි හඬකි. මම මාලිගාවත්ත පාතාලෙන් කතා කරන්නෙ. මාලිගාවත්තේ "කැප්ටන්" ඔහේට කථා කරන්න කිව්වා. අපිට ඔහෙත් එක්*ක පුංචි ගනුදෙනුවක්* තියනවා." මාලිගාවත්ත පාතාලයෙන් කියූ සැණින් ධනසේකර අන්දුන් කුන්දුන් වූයේය. ඔහු ඒ තරමටම පාතාල කණ්*ඩායම් කෙරෙහි බියක්* දැක්*වූවේය. ඉතාම සාධාරණ සාමකාමී ජීවිතයක්* ගත කළ ධනසේකර කුමක්* කිවයුතු දැයි සිතා ගැනීමට නොහැකිව ළතවන්නට විය. ධනසේකර කොළඹට නුදුරු ප්*රදේශයක සුවිසල් නිවසක පදිංචිව සිටින කෝටිපති ව්*යාපාරිකයෙකි. ඔහුගේ එකම පුත්*රයා අධ්*යාපනය ලැබුවේ කොළඹ ප්*රධානම පෙළේ පාසලකය. ධනසේකර තම එකම පුත්*රයාට දැඩි ලෙස ආදරය කළේය. දුරකථනයෙන් කතා කළ පාතාල සාමාජිකයා ධනසේකරගේ පුත්*රයා පිළිබඳ කියන්නට පටන් ගත්තේය. "ඔහේගෙ දරුවා අද ඉස්*කෝලෙ ගියේ ඔහෙගෙ සුදු පාට පැජරෝ ජීප් එකෙන්. දරුවා නිල්පාට තොප්පියක්* දාගෙන හිටියා. කළුපාට ලොකු බෑග් එකක්* කරේ එල්ලගෙන හිටියෙ. දරුවා ජීප් එකෙන් බැහැල ඩ්*රයිවර්ගෙ අතේ එල්ලිලා ඉස්*කෝලෙ ගේට්*ටුව ළඟට ගියා. තම ආදරණීය පුත්*රයා පිළිබඳ පාතාල සාමාජිකයා කියූ සියලු තොරතුරු සත්*ය බව ධනසේකරට පැහැදිලි විය. මොවුන් තම පුත්*රයාට අනතුරක්* කර ඇද්දැයි යන සැකය ඔහුගේ සිතට ආවේ නිතැතිනි. පිං සිද්ධවෙයි, මගේ අහිංසක දරුවට මොකුත් කරදරයක්* කරන්න එපා. උඹලා ඉල්ලන ඕනෙම දෙයක්* දෙන්නම් ඒ දරුව මට ආපහු දෙන්න. ධනසේකර පාතාල සාමාජිකයාට ආයාචනා කළේය. "හරි හරි... කිසිදේකට බය වෙන්න එපා. අපි දරුවට මොකුත් කළේ නැහැ. එයා කිසිම කරදරයක්* නැතිව ඉස්*කෝලෙ පංතියෙ ඉන්නවා. ඒත් අපි දවස්* දෙක තුනක්* තිස්*සේ ඉඳලා එයාව ෆලෝ කරනවා. අපිට ඕනෙම වෙලාවක එයාව උස්*සන්න පුළුවන්. ඒත් අපි මේ වෙන තුරු එහෙම දෙයක්* කළේ නැහැ. ඔහේ සාධාරණ මනුස්*සයෙක්* බව අපි දන්නවා. "කැප්ටන්" ව කේන්ති ගස්*සන්නෙ නැතිව මේ වැඩේ ගොඩින් බේර ගමු. දරුවා නිරුපද්*රිතව සිටින බව ඇසීමෙන් ධනසේකර පස්*වනක්* ප්*රීතියෙන් ඉපිල ගියේය. අපට ලක්*ෂ 25 ක්* ඕනෙ. දරුවා ගැන ආදරයක්* තියෙනව නම් මේ ගැන පොලිසියට කියන්න එපා. අපි කියන විදිහට වැඩ නොකළොත් ප්*රශ්න ඇතිවෙන්න පුළුවන්. අන්තිමේදී අපි නරක මිනිස්*සු කියන්න එපා."[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom