Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙත් පසු කාලයකදී මෙම පාතාල කල්ලිය දෙදරා යන්නට විය. මත්කුඩු ජාවාරම්, කුලී මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු පාතාලයේ ප්*රධාන ආදායම් මාර්ග බෙදා ගැනීමට සටන් කළ මුස්*ලිම් පාතාලය කණ්*ඩායම් තුනකට කැඩී වෙන් විය.

අයුබ් ඛාන්, ආනමාලු ඉමිටියාස්* ප්*රමුඛ පාතාල සාමාජිකයන් වෙනම කල්ලියක්* බිහිකර ගත් අතර ලී මෝල වත්තේ රිස්*වාන්ද තවත් සගයන් පිරිසක්* සමග වෙන්ව කටයුතු කිරීමට පටන් ගත්තේය.

"ෆාජි" බයියා ප්*රමුඛ පාතාල සාමාජිකයන්ද අලුතින් පාතාල කල්ලියක්* බිහි කරගත් අතර මංජල් අක්*රම්, ටෝජි, මාමස්*මී ඇතුළු දරුණු අපරාධකරුවන් රැසක්* ඊට එක්*ව සිටියහ. මොහොමඩ් අමීන් තේ ව්*යාපාරයෙන් සුපිරි ධනවතකුව සිටි පුද්ගලයෙකි. අමීන්ගේ කිට්*ටුවන්තම මිතුරන් වූයේ ෆාජී බයියා සහ මංජල් අක්*රම් ය. අමීන් ලබාදුන් ඝාතන කොන්ත්*රාත් සියල්ල ඉටු කරනු ලැබුවේ මංජල් අක්*රම් සහ ටෝජී විසින් ය. ඒ වෙනුවෙන් ඔවුන්ට රුපියල් ලක්*ෂ ගණනින් මුදල් ගලා ආවේය.

අමීන්ගේ කසළ තේ ව්*යාපාරයට විශාල තර්ජනයක්* වූ තේ පරීක්*ෂකවරුන් දෙදෙනෙකු එවකට සිටියහ. බෝධිදාස සහ කරුණාරත්න යන මහත්වරුන් සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් අමීන්ගේ කසළ තේ තේ මණ්*ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ. ඒ පිළිබඳව දැඩි වෛරයකින් පසුවූ අමීන් සිය පාතාල සගයා වූ "ෆාජී" ට කොන්ත්*රාත්තුවක්* බාර දුන්නේය.

තේ පරීක්*ෂකවරුන් දෙදෙනා පරලොව යෑවීමේ කාර්ය භාර වූයේ මංජල් අක්*රම්, ටෝජි සහ බයියා වෙතය. බෝධිදාස මහතා නාවලදී වෙඩි තබා මරා දැමූ පාතාල අපරාධකරුවන් කරුණාරත්න මහතාට ද වෙඩි තැබුවේය. වෙඩි ප්*රහාරවලින් කරුණාරත්න මහතා මරුමුවට පත් නොවූනද ඔහු සදාකාලික අබ්බගාතයකු බවට පත්විය.

මරදාන පොලිසිය ඉදිරිපිට ෆාමසියට කඩාවැදුණු මංජල් අක්*රම් ඇතුළු සගයන් එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කළහ. එහෙත් ඒ ඝාතනය සිදු වූයේ අත්වැරදීමකින්ය. කොන්ත්*රාත්තුවට අනුව මරාදැමීමට නියමිතව සිටි පුද්ගලයාගේ සොහොයුරා එහිදී මරුමුවට පත්විය. අන්තිමේදී කොන්ත්*රාත්තුවට අනුව මරාදැමීමට නියමිතව සිටි පුද්ගලයාද මරදාන ප්*රදේශයේ ඉන්ධන පිරවුම් හලක්* අසලදී පරලොව යෑවීමට මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල මැරයන් කටයුතු කළහ.

සිය ප්*රතිවිරුද්ධ පාතාල කල්ලියක්* වූ ලී මෝලවත්තේ රිස්*වාන්ගේ කල්ලියේ ප්*රබලයකුව සිටි ඉන්ටිකාබ් නමැත්තා ග්*රෑන්ඩ්පාස්* ප්*රදේශයේ දී වෙඩි තබා මරාදැමුවේ ද මංජල් අක්*රම් බව පොලිසිය හෙළිකර ගත්තේය.

මංජල් අක්*රම් සිය නායකයා වූ ෆාජී ට දැක්*වූයේ දැඩි ගෞරවයකි. ෆාජීට කිසියම් අකටයුත්තක්* සිදුවීමට ගියොත් ඊට මුලින්ම එරෙහි වූයේ මංජල් අක්*රම් ය. ෆාජීගේ බිරිඳ වූයේ "කුඩු චූටි" ය. මාලිගාවත්ත පාතාලයේ සිටි "අච්චා" කුඩු චූටි සමග අනියම් ප්*රේම සම්බන්ධතාවක්* ගොඩනඟා ගත්තේය. අන්තිමේදී එය ෆාජීගේ කන වැකිණි. අච්චාට මරණ වරෙන්තු නිකුත් කෙරිණි. කුඩු චූටි සමග නුවරඑළියට පැනගොස්* සිටි අච්චා මාලිගාවත්තට රැගෙන ආ මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල සගයන් ඔහුට දස වධ දුන්හ.

[QUOTE="AnurangaSS, post: 9281774, member: 92055"] [B][SIZE=4] එහෙත් පසු කාලයකදී මෙම පාතාල කල්ලිය දෙදරා යන්නට විය. මත්කුඩු ජාවාරම්, කුලී මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම් ඇතුළු පාතාලයේ ප්*රධාන ආදායම් මාර්ග බෙදා ගැනීමට සටන් කළ මුස්*ලිම් පාතාලය කණ්*ඩායම් තුනකට කැඩී වෙන් විය. අයුබ් ඛාන්, ආනමාලු ඉමිටියාස්* ප්*රමුඛ පාතාල සාමාජිකයන් වෙනම කල්ලියක්* බිහිකර ගත් අතර ලී මෝල වත්තේ රිස්*වාන්ද තවත් සගයන් පිරිසක්* සමග වෙන්ව කටයුතු කිරීමට පටන් ගත්තේය. "ෆාජි" බයියා ප්*රමුඛ පාතාල සාමාජිකයන්ද අලුතින් පාතාල කල්ලියක්* බිහි කරගත් අතර මංජල් අක්*රම්, ටෝජි, මාමස්*මී ඇතුළු දරුණු අපරාධකරුවන් රැසක්* ඊට එක්*ව සිටියහ. මොහොමඩ් අමීන් තේ ව්*යාපාරයෙන් සුපිරි ධනවතකුව සිටි පුද්ගලයෙකි. අමීන්ගේ කිට්*ටුවන්තම මිතුරන් වූයේ ෆාජී බයියා සහ මංජල් අක්*රම් ය. අමීන් ලබාදුන් ඝාතන කොන්ත්*රාත් සියල්ල ඉටු කරනු ලැබුවේ මංජල් අක්*රම් සහ ටෝජී විසින් ය. ඒ වෙනුවෙන් ඔවුන්ට රුපියල් ලක්*ෂ ගණනින් මුදල් ගලා ආවේය. අමීන්ගේ කසළ තේ ව්*යාපාරයට විශාල තර්ජනයක්* වූ තේ පරීක්*ෂකවරුන් දෙදෙනෙකු එවකට සිටියහ. බෝධිදාස සහ කරුණාරත්න යන මහත්වරුන් සිය රාජකාරිය අකුරටම ඉටු කරමින් අමීන්ගේ කසළ තේ තේ මණ්*ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ. ඒ පිළිබඳව දැඩි වෛරයකින් පසුවූ අමීන් සිය පාතාල සගයා වූ "ෆාජී" ට කොන්ත්*රාත්තුවක්* බාර දුන්නේය. තේ පරීක්*ෂකවරුන් දෙදෙනා පරලොව යෑවීමේ කාර්ය භාර වූයේ මංජල් අක්*රම්, ටෝජි සහ බයියා වෙතය. බෝධිදාස මහතා නාවලදී වෙඩි තබා මරා දැමූ පාතාල අපරාධකරුවන් කරුණාරත්න මහතාට ද වෙඩි තැබුවේය. වෙඩි ප්*රහාරවලින් කරුණාරත්න මහතා මරුමුවට පත් නොවූනද ඔහු සදාකාලික අබ්බගාතයකු බවට පත්විය. මරදාන පොලිසිය ඉදිරිපිට ෆාමසියට කඩාවැදුණු මංජල් අක්*රම් ඇතුළු සගයන් එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කළහ. එහෙත් ඒ ඝාතනය සිදු වූයේ අත්වැරදීමකින්ය. කොන්ත්*රාත්තුවට අනුව මරාදැමීමට නියමිතව සිටි පුද්ගලයාගේ සොහොයුරා එහිදී මරුමුවට පත්විය. අන්තිමේදී කොන්ත්*රාත්තුවට අනුව මරාදැමීමට නියමිතව සිටි පුද්ගලයාද මරදාන ප්*රදේශයේ ඉන්ධන පිරවුම් හලක්* අසලදී පරලොව යෑවීමට මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල මැරයන් කටයුතු කළහ. සිය ප්*රතිවිරුද්ධ පාතාල කල්ලියක්* වූ ලී මෝලවත්තේ රිස්*වාන්ගේ කල්ලියේ ප්*රබලයකුව සිටි ඉන්ටිකාබ් නමැත්තා ග්*රෑන්ඩ්පාස්* ප්*රදේශයේ දී වෙඩි තබා මරාදැමුවේ ද මංජල් අක්*රම් බව පොලිසිය හෙළිකර ගත්තේය. මංජල් අක්*රම් සිය නායකයා වූ ෆාජී ට දැක්*වූයේ දැඩි ගෞරවයකි. ෆාජීට කිසියම් අකටයුත්තක්* සිදුවීමට ගියොත් ඊට මුලින්ම එරෙහි වූයේ මංජල් අක්*රම් ය. ෆාජීගේ බිරිඳ වූයේ "කුඩු චූටි" ය. මාලිගාවත්ත පාතාලයේ සිටි "අච්චා" කුඩු චූටි සමග අනියම් ප්*රේම සම්බන්ධතාවක්* ගොඩනඟා ගත්තේය. අන්තිමේදී එය ෆාජීගේ කන වැකිණි. අච්චාට මරණ වරෙන්තු නිකුත් කෙරිණි. කුඩු චූටි සමග නුවරඑළියට පැනගොස්* සිටි අච්චා මාලිගාවත්තට රැගෙන ආ මංජල් අක්*රම් ප්*රමුඛ පාතාල සගයන් ඔහුට දස වධ දුන්හ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom