Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකා මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ පණිවුඩය පාර්ලිමේන්තුවට දන්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැසුවේ "එකම ධජයක් යටතේ එක් රටක්, එක් ආණ්ඩුවක්"සංකල්පය ඉදිරියට ගෙන යා යුතු බවයි. අනතුරුව පසුගිය 09 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා එක් කාරණයක් දැඩිව අවධාරණය කළේ ය. ඒ පාතාල සාමාජිකයන්ට හා දරුණු අපරාධකරුවන්ට තමන් සතු ආයුධ සමග පොලීසියට භාර වන ලෙස ය. ආරක්ෂක ලේකම්වරයා ද මෙම ප්‍රකාශය කර තිබිණි. එය අවසන් නිවේදනය නිකුත් කිරීමක් ලෙස ද දැක්විය හැකි ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතියට අනුව නීත්‍යනුකූලව ගිනි අවි දැරීමේ අයිතිය ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරලත් පුද්ගලයන්ට පමණි. රජයේ ආරක්ෂක හමුදාවලට සහ පොලීසියට එය නිල බලයෙන් ම හිමි වෙයි. නීතිවිරෝධී ලෙස අවි ආයුධ දරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉතිහාසය පුරා ක්‍රියාත්මක විය. හිටපු පොලිස්පති චන්ද්‍රා ද සිල්වා පාතාල මර්දනයේ දී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේ ය. වර්තමානයේ ද පොලීසිය සහ ආරක්ෂක අංශ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ යටතේ පාතාල නායකයන් රැසක් අත්අඩංගුවට ගැනිණි. ඔවුහු සැඟවූ ආයුධ පෙන්වන්නට ගියහ. පොලීසියට වැඩ පෙන්වන්නට උත්සාහ දැරූහ. එහි දී ආත්මාරක්ෂාව පතා පොලිස් නිලධාරීහු තමන්ට හිමි "නීත්‍යනුකූල"ගිනි අවියෙන් පාතාලයන්ට වෙඩි තැබූහ.

විවිධ සමාජමය හේතූන් මත අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුණු බොහෝ පුද්ගලයන් පෝෂණය කළේ දේශපාලනඥයන් ය. එම නිසා පාතාල මෙහෙයුම් කොතෙක් ක්‍රියාත්මක වුව ද පැවැති හා පවතින ආණ්ඩුවලට හිතවත් පාතාලයන් නිරුපද්‍රිත විය. ඔවුන් ගලවා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක හමුදා යන නීතිය රකින්නට සිටින ආයතනවල ඇතැම් නිලධාරීන් හා දේශපාලනඥයන් නිරන්තරවම ඉදිරිපත් විය. ඊට අතීතයේ මෙන් ම වර්තමානයේ ද ඇති පදම් සාක්ෂි තිබේ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා "ගෝනවල සුනිල්"නමැති පාතාල නායකයා සිර ගෙදරින් නිදහස් කළේ ජනාධිපති පොදු සමාවක් ලබා දෙමිනි. එපමණකින් නොනැවතුණු ජේ. ආර්. ඔහුට සාම විනිසුරු පදවියක් ද පිරිනැමුවේ ය. කොළොන්නාව ඛනිජ තෙල් පිරිපහදුව තෙක් දිවෙන නළවලින් ඛනිජ තෙල් සොරාගත්, මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ "ගෝනවල සුනිල්"වර්තමාන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ද සමීප සම්බන්ධතා පැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. එසේ ම "බැද්දගානේ සංජීව"ද ප්‍රකට පාතාල නායකයෙකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහි මතවාද මර්දනය කිරීමට යොදා ගත් සුරතලෙකි. පොලිස් කොස්තාපල්වරයකු ලෙස බැද්දගානේ සංජීවට නීත්‍යනුකූල අවි දැරීමේ අයිතිය ලබා දුන් චන්ද්‍රිකා ජනාධිපතිනිය පසුව ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගත්තේ වැඩි හොඳට ය. මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ ඔහුට පළාතේ නඩු ඇසීමේ බලය ද නොනිල ලෙස හිමි වී තිබිණි. ඒ සියල්ලෙන් ලැබුණේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තාලයේ නඩු තීන්දු ය.

[QUOTE="AnurangaSS, post: 9282596, member: 92055"] [SIZE=5]ලංකා මාතෘ භූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ පණිවුඩය පාර්ලිමේන්තුවට දන්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැවැසුවේ "එකම ධජයක් යටතේ එක් රටක්, එක් ආණ්ඩුවක්"සංකල්පය ඉදිරියට ගෙන යා යුතු බවයි. අනතුරුව පසුගිය 09 වැනි දා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර මහතා එක් කාරණයක් දැඩිව අවධාරණය කළේ ය. ඒ පාතාල සාමාජිකයන්ට හා දරුණු අපරාධකරුවන්ට තමන් සතු ආයුධ සමග පොලීසියට භාර වන ලෙස ය. ආරක්ෂක ලේකම්වරයා ද මෙම ප්‍රකාශය කර තිබිණි. එය අවසන් නිවේදනය නිකුත් කිරීමක් ලෙස ද දැක්විය හැකි ය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නීතියට අනුව නීත්‍යනුකූලව ගිනි අවි දැරීමේ අයිතිය ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසරලත් පුද්ගලයන්ට පමණි. රජයේ ආරක්ෂක හමුදාවලට සහ පොලීසියට එය නිල බලයෙන් ම හිමි වෙයි. නීතිවිරෝධී ලෙස අවි ආයුධ දරන කණ්ඩායම් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉතිහාසය පුරා ක්‍රියාත්මක විය. හිටපු පොලිස්පති චන්ද්‍රා ද සිල්වා පාතාල මර්දනයේ දී සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේ ය. වර්තමානයේ ද පොලීසිය සහ ආරක්ෂක අංශ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. ඒ යටතේ පාතාල නායකයන් රැසක් අත්අඩංගුවට ගැනිණි. ඔවුහු සැඟවූ ආයුධ පෙන්වන්නට ගියහ. පොලීසියට වැඩ පෙන්වන්නට උත්සාහ දැරූහ. එහි දී ආත්මාරක්ෂාව පතා පොලිස් නිලධාරීහු තමන්ට හිමි "නීත්‍යනුකූල"ගිනි අවියෙන් පාතාලයන්ට වෙඩි තැබූහ. විවිධ සමාජමය හේතූන් මත අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුණු බොහෝ පුද්ගලයන් පෝෂණය කළේ දේශපාලනඥයන් ය. එම නිසා පාතාල මෙහෙයුම් කොතෙක් ක්‍රියාත්මක වුව ද පැවැති හා පවතින ආණ්ඩුවලට හිතවත් පාතාලයන් නිරුපද්‍රිත විය. ඔවුන් ගලවා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක හමුදා යන නීතිය රකින්නට සිටින ආයතනවල ඇතැම් නිලධාරීන් හා දේශපාලනඥයන් නිරන්තරවම ඉදිරිපත් විය. ඊට අතීතයේ මෙන් ම වර්තමානයේ ද ඇති පදම් සාක්ෂි තිබේ. [/SIZE] [SIZE=5] ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා "ගෝනවල සුනිල්"නමැති පාතාල නායකයා සිර ගෙදරින් නිදහස් කළේ ජනාධිපති පොදු සමාවක් ලබා දෙමිනි. එපමණකින් නොනැවතුණු ජේ. ආර්. ඔහුට සාම විනිසුරු පදවියක් ද පිරිනැමුවේ ය. කොළොන්නාව ඛනිජ තෙල් පිරිපහදුව තෙක් දිවෙන නළවලින් ඛනිජ තෙල් සොරාගත්, මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ "ගෝනවල සුනිල්"වර්තමාන විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග ද සමීප සම්බන්ධතා පැවැත්වූ බව ප්‍රසිද්ධ රහසකි. එසේ ම "බැද්දගානේ සංජීව"ද ප්‍රකට පාතාල නායකයෙකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහි මතවාද මර්දනය කිරීමට යොදා ගත් සුරතලෙකි. පොලිස් කොස්තාපල්වරයකු ලෙස බැද්දගානේ සංජීවට නීත්‍යනුකූල අවි දැරීමේ අයිතිය ලබා දුන් චන්ද්‍රිකා ජනාධිපතිනිය පසුව ඔහු ජනාධිපති ආරක්ෂක අංශයට බඳවා ගත්තේ වැඩි හොඳට ය. මාධ්‍යවේදී රෝහණ කුමාර ඝාතනය ඇතුළු ඝාතන රැසකට සම්බන්ධ ඔහුට පළාතේ නඩු ඇසීමේ බලය ද නොනිල ලෙස හිමි වී තිබිණි. ඒ සියල්ලෙන් ලැබුණේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තාලයේ නඩු තීන්දු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom