Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නාහෙට නාහන පාතාලයකු වූ බඩා මහින්ද ඝාතනය කෙරුණේ ද බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්රබල මන්ත්රීවරයකුගේ අණිනි. ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් "ධම්මික අමරසිංහ"නම් පාතාල නායකයාට විදේශගත වීමට සහාය දීම සම්බන්ධයෙන් අදාළ මන්ත්රීවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. එහි දී ඍජු සාක්ෂියක් ලබා දීම නිසා බඩාමහින්දට මරු කැඳවිණි. අදාළ ඝාතන කොන්ත්රාත්තුව භාරගෙන ඇත්තේ නුගේගොඩ ප්රදේශයේ නියෝජ්ය පොලිස්පතිවරයෙකි. එසේ ම පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ පිහිට හා බැල්ම නිසා ආරක්ෂා සහිතව වෙසෙන තවත් පාතාල නායකයෙකි, පැලවත්තේ "අයි සරත්", හිටපු පොලිස්පතිවරයකුට පැලවත්ත වැලි පාරේ නිවසක් තනා ගැනීමට සහාය දීම අයි. සරත්ගේ ගැලවුමට හේතු වී තිබේ. ගාල්ල නගර සභාවේ විපක්ෂ නායකවරයා ඝාතනයට "කමල්"නම් පාතාල නායකයාට කොන්ත්රාත්තුව භාර දී ඇත්තේ දකුණු පළාතේ නියෝජ්ය පොලිස්පතිවරයෙකි. ඔහු ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමට ද නියමිත බව දැනගන්නට ඇත. වර්තමාන ජනාධිපතිවරයාගේ හිතවතකු වූ චණ්ඩි මල්ලි ඝාතනය කළ පල්ලත්තර ජගත් ඇතුළු පිරිසට පැන යාමට සහාය ලබා දී ඇත්තේ ද "කමල්"ය. ඊට ගම්පහ ප්රදේශයේ හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ද සහයෝගය ලබා දුන් බව ප්රසිද්ධ රහසකි. මෙම පාතාල ඝාතනයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සංඛ්යාලේඛන අංශයෙන් විමසූ විට එහි නිලධාරියකු පැවැසුවේ එවැනි කිසිදු තොරතුරක් තමාගේ අවසරයකින් තොරව ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයා චක්රලේඛයක් මඟින් දන්වා ඇති බවයි.

ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී හෙක්ටර් බෙත්මගේ, යක්කල වීරගුල ගමේ නිවසකට කඩා වැදී පිස්තෝලයකින් අහසට වෙඩිතබා 12 හැවිරිදි දරුවකු පැහැරගෙන යෑමට සම්බන්ධ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී සරණ ගුණවර්ධන, ගම්පහදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවකු ඝාතනයට සම්බන්ධ ඇමැති පියසිරි විජේනායක යන පිරිසට අදාළව නීතිය ක්රියාත්මක කෙරුණේ මේ සියල්ලටම වඩා සුවිශේෂී ආකාරයකිනි.

අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතු ය. එහෙත් ඒ 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 03වන වගන්තියට අනුව සාධාරණ නඩු විභාගයකින් පසුව ය. මෙහි දී බොහෝ දෙනකු පවසන්නේ මෙම පුද්ගලයන් මරා දැමිය යුතු බවයි. මාධ්ය මඟින් ද යළි යළිත් ප්රචාරය කරනු ලබන්නේ ඔවුන්ගේ අපරාධයන් පිළිබඳව ය. පොලීසියේ හැසිරීම පිළිබඳව ප්රශ්න කරන්නට එම මාධ්යවලට අවශ්යතාවක් නැත. නොඑසේනම් එම අවශ්යතාවය යට ගසා තිබේ. මේ උත්සාහය වැරැුදිකරුවන් බේරන්නට නොවේ. ශ්රී ලංකා පොලීසියේ සහ දේශපාලනඥයන්ගේ නිරුවත හෙළිදරව් වීම වළක්වා ගන්නට දරන තැත අනාවරණය කරගන්නට ය.

මෙහි ඇති අනාගත උවදුර පසුගිය දිනෙක මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමත් සමග කරළියට පැමිණියේ ය. එනම් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති වාස් ගුණවර්ධන, නිපුණ රාමනායක, පාතාලයට සම්බන්ධ බව ප්රසිද්ධ කර මරා දමන බවට තර්ජනය කිරීමත් සමග ය. නිපුණ ශිෂ්යයා මේ පිළිබඳව මාධ්ය ඔස්සේ පැවැසුව ද නීතිය නිහඬ ය. වාස් ගුණවර්ධනගේ බිරිඳ තමාගේ හිසට නැග පහර දුන් බව පැවැසීම ඇය අත්අඩංගුවට ගැනීමට තරම් ප්රබල චෝදනාවකි. එහෙත් ඔවුන් සිටිනවා ඇත්තේ නීතියට ඉහළිනි. අලි පැටියකු පැහැරගෙන ගිය විට දී පවා තම අසුන රත්වන මහරජාණන්ට මේවා නොපෙනීම පුදුමසහගත ය. එදා මහින්ද රාජපක්ෂ මහතා අතුරුදන්වූවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියේ අසූව දශකයේ සිදු වූ මිනිස් සංහාරයට එරෙහිව ය. අදාළ වාර්තා ද රැගෙන ජිනීවා යන්නට පවා එතුමා කරුණාබරිත විය.අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දර්ශනය වී ඇත්තේ "එක රටක්එක ආණ්ඩුවක්-එක පාතාලයක්"යන්නයි.

[QUOTE="AnurangaSS, post: 9282631, member: 92055"] [SIZE=5]නාහෙට නාහන පාතාලයකු වූ බඩා මහින්ද ඝාතනය කෙරුණේ ද බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්රබල මන්ත්රීවරයකුගේ අණිනි. ව්යාජ විදේශ ගමන් බලපත්රයක් භාවිත කරමින් "ධම්මික අමරසිංහ"නම් පාතාල නායකයාට විදේශගත වීමට සහාය දීම සම්බන්ධයෙන් අදාළ මන්ත්රීවරයාට එරෙහිව නඩු පවරා තිබිණි. එහි දී ඍජු සාක්ෂියක් ලබා දීම නිසා බඩාමහින්දට මරු කැඳවිණි. අදාළ ඝාතන කොන්ත්රාත්තුව භාරගෙන ඇත්තේ නුගේගොඩ ප්රදේශයේ නියෝජ්ය පොලිස්පතිවරයෙකි. එසේ ම පොලීසියේ ඉහළ නිලධාරීන්ගේ පිහිට හා බැල්ම නිසා ආරක්ෂා සහිතව වෙසෙන තවත් පාතාල නායකයෙකි, පැලවත්තේ "අයි සරත්", හිටපු පොලිස්පතිවරයකුට පැලවත්ත වැලි පාරේ නිවසක් තනා ගැනීමට සහාය දීම අයි. සරත්ගේ ගැලවුමට හේතු වී තිබේ. ගාල්ල නගර සභාවේ විපක්ෂ නායකවරයා ඝාතනයට "කමල්"නම් පාතාල නායකයාට කොන්ත්රාත්තුව භාර දී ඇත්තේ දකුණු පළාතේ නියෝජ්ය පොලිස්පතිවරයෙකි. ඔහු ඉදිරියේ දී දේශපාලනයට පිවිසීමට ද නියමිත බව දැනගන්නට ඇත. වර්තමාන ජනාධිපතිවරයාගේ හිතවතකු වූ චණ්ඩි මල්ලි ඝාතනය කළ පල්ලත්තර ජගත් ඇතුළු පිරිසට පැන යාමට සහාය ලබා දී ඇත්තේ ද "කමල්"ය. ඊට ගම්පහ ප්රදේශයේ හිටපු ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු ද සහයෝගය ලබා දුන් බව ප්රසිද්ධ රහසකි. මෙම පාතාල ඝාතනයන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ සංඛ්යාලේඛන අංශයෙන් විමසූ විට එහි නිලධාරියකු පැවැසුවේ එවැනි කිසිදු තොරතුරක් තමාගේ අවසරයකින් තොරව ලබා නොදෙන ලෙස පොලිස්පතිවරයා චක්රලේඛයක් මඟින් දන්වා ඇති බවයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]ගිනිඅවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී හෙක්ටර් බෙත්මගේ, යක්කල වීරගුල ගමේ නිවසකට කඩා වැදී පිස්තෝලයකින් අහසට වෙඩිතබා 12 හැවිරිදි දරුවකු පැහැරගෙන යෑමට සම්බන්ධ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී සරණ ගුණවර්ධන, ගම්පහදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවකු ඝාතනයට සම්බන්ධ ඇමැති පියසිරි විජේනායක යන පිරිසට අදාළව නීතිය ක්රියාත්මක කෙරුණේ මේ සියල්ලටම වඩා සුවිශේෂී ආකාරයකිනි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]අපරාධකරුවන්ට දඬුවම් ලැබිය යුතු ය. එහෙත් ඒ 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 03වන වගන්තියට අනුව සාධාරණ නඩු විභාගයකින් පසුව ය. මෙහි දී බොහෝ දෙනකු පවසන්නේ මෙම පුද්ගලයන් මරා දැමිය යුතු බවයි. මාධ්ය මඟින් ද යළි යළිත් ප්රචාරය කරනු ලබන්නේ ඔවුන්ගේ අපරාධයන් පිළිබඳව ය. පොලීසියේ හැසිරීම පිළිබඳව ප්රශ්න කරන්නට එම මාධ්යවලට අවශ්යතාවක් නැත. නොඑසේනම් එම අවශ්යතාවය යට ගසා තිබේ. මේ උත්සාහය වැරැුදිකරුවන් බේරන්නට නොවේ. ශ්රී ලංකා පොලීසියේ සහ දේශපාලනඥයන්ගේ නිරුවත හෙළිදරව් වීම වළක්වා ගන්නට දරන තැත අනාවරණය කරගන්නට ය.[/SIZE] [SIZE=5]මෙහි ඇති අනාගත උවදුර පසුගිය දිනෙක මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමත් සමග කරළියට පැමිණියේ ය. එනම් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති වාස් ගුණවර්ධන, නිපුණ රාමනායක, පාතාලයට සම්බන්ධ බව ප්රසිද්ධ කර මරා දමන බවට තර්ජනය කිරීමත් සමග ය. නිපුණ ශිෂ්යයා මේ පිළිබඳව මාධ්ය ඔස්සේ පැවැසුව ද නීතිය නිහඬ ය. වාස් ගුණවර්ධනගේ බිරිඳ තමාගේ හිසට නැග පහර දුන් බව පැවැසීම ඇය අත්අඩංගුවට ගැනීමට තරම් ප්රබල චෝදනාවකි. එහෙත් ඔවුන් සිටිනවා ඇත්තේ නීතියට ඉහළිනි. අලි පැටියකු පැහැරගෙන ගිය විට දී පවා තම අසුන රත්වන මහරජාණන්ට මේවා නොපෙනීම පුදුමසහගත ය. එදා මහින්ද රාජපක්ෂ මහතා අතුරුදන්වූවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියේ අසූව දශකයේ සිදු වූ මිනිස් සංහාරයට එරෙහිව ය. අදාළ වාර්තා ද රැගෙන ජිනීවා යන්නට පවා එතුමා කරුණාබරිත විය.අද මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දර්ශනය වී ඇත්තේ "එක රටක්එක ආණ්ඩුවක්-එක පාතාලයක්"යන්නයි. [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom