Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලේ සුං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටිම උත්තරය - දැන් පවතින්නේ යුදමය තත්ත්වයක් නෙවෙයි ඒ නිසා ඔවුනට අළුත් අවි අවශ්‍යයි.

විශේෂ කාය්‍යර් බලකාය භාවිතයට ගන්නා M-16 A2 Carbine Rifle එක (S.T.F. එකේ අනන්‍යතාවය) හෝ හැමෝම දන්න T-56 අවි යුධමය අවශතාවයන් මුල් කර ගනිමින් දුර සිටින සතුරෙක් (මෙම අවි මගින් සතුරාට උපරිම ප්රතිඵලදායී ලෙස [අනිවාර්යය මරණය හෝ බරපතල තුවාල] පහරදීමට 25 -100m අතර දුර පරාසය භාවිතයට ගන්නා අතර, 100-400m අතර සිටින සතුරෙකු වුවද දුර දක්නයක් රහිතව පහර දී විනාශ කිරීමටත් එහිදී සතුරාට මරණය අත්කරදීම 60-80% අතර පරාසයක හැකියාවක් පවතිනවා) විනාශ කිරීම සදහා හානිකර වීම උපරිමය සිදු විය හැකි වන පරිදි නිෂ්පාදනය කර පවතිනවා. මෙම අවි මගින් පහරදීමකදී මිනිස් ශරිරය අනිවාර්යය ලෙස පසාරුකරගෙනයාමට සමත් තාක්ෂණයක් ඇතුලත් කිරීමට නිෂ්පාදකයා කටයුතු කර තිබෙන අතර, එහිදී ශරීර අභ්‍යන්තරයට ඉතා බරපතල හානි සිදු කරනවා.

දැන් යුධමය තත්ත්වය පහවගොස් ඇති නිසා ආරක්ෂක අංශ මගින් සිවිල් රාජකාරී සදහා මෙම අවි භාවිතා කිරීම නිසා හදිසි අවස්ථාවක තබන වෙඩි තැබීමක් නිසා වෙඩි වදින පුද්ගලයා අනිවාර්යය මරණයකට ගොදුරුවීම 90% වඩා වැඩිවීම අනිවාර්යයයි. මොකද කිව්වොත් බොහෝවිට මෙම වෙඩි තැබීම සිදු කරන්නේ 25m ට වඩා අඩු දුරකදි වීම. ඒක නිසා තමයි ආරක්ෂක අංශ (පොලිසියද ඇතුළුව) පසුගිය කාල සීමාවේදී සිදු කල වෙඩි තැබීම් මගින් වෙඩි කාපු බහුතරයක් මරණයට පත්වීම සිදු වුනේ. මෙම හානිය අවමකරගන්න ඔින නිසා තමයි පොලිස් රාජකාරී සදහා තවමත් රිවෝල්වර් අවිය භාවිතයට ගන්නේ.

නමුත් පසුගිය කාලේ රාජකාරීයේදී වෙඩිතැබීම් සිදු කරලා පුද්ගල මරණ සිදු කලා කියලා වෙඩි තියපු හැම පොලිස් නිලධාරීයාම වැඩ තහනමට ලක්කලා. එසේ වුවත් හරි විදියට වැඩ තහනම් කල යුත්තේ එම නිලධාරියා නොව T-56 අවිය රාජකාරී සදහා ගෙන යන්න නියෝග ලබා දුන්න උසස් නිලධාරීයා. ඔහුගේ එම වැරදි නියෝගය තමයි මෙහි සම්පූර්ණ වැරුද්ද වෙන්න හේතුව. මිනිහෙක් මරන්න තියන අවියක් දීලා කියනවා සැකකරුවෙක් අඩපණ කරන්න කියලා.. බිම් මට්ටමේ ඉන්න පොලිස් නිලධාරියා ඇත්තටම මැජික් කාරයෙක් වෙන්න ඔිනේ T-56 අවියකින් සැකකරුවෙක් 25m ට අඩු දුරකදි මැරෙන්න නොදී අඩපණ කිරීම සිදු කලොත්.

ඔතනදී යමෙක් කියන්න පුළුවන් ඇයි පොලිසියට වෙඩි කාපු එකාගේ දණහිසෙන් පහලට වෙඩි තියන්න තිබ්බනේ කියලා...... ඕක කියන කටින් බතල හිටවන අයියලාට නම් කියන්න තියෙන්නේ උට ඒ අවස්ථාවේ පැවති වාතාවරණය හදලා දීලා බතල හිටවන අයියලා ඒ රාජකාරියට දැම්ම නම් ඒ අයියත් අනිවා වෙඩි තියන්නේ පපුවට හරි බඩට... හදිසි අවස්ථාවක ඇගේ හටගන්න ඇඩ්රිනලීන් හෝර්මෝනයෙන් නිසා අපේ ඇගේ ඇතිවන ක්ෂණික ප්‍රතික්‍රියාවන් හේතුකොටගෙන සැකකරුගේ කකුලට මේන් කියලා වෙඩි තියන්න ලැබුනොත්.... අම්මප එහෙම වෙඩි තියපු එකා මතු බුදුවෙන්න ඔිනේ කරපු මහා වික්රමයට.

S.T.F. එක අතුරු හමුදාවක් (පොලිස් සහ හමුදා බලතල දෙකම තියන) නිසා පොලිස් නිලධාරීන්ට අවදානම් සහිත රාජකාරී සදහා අවි සහිත රාජකාරී වෙනුවෙන් S.T.F. එක යොදවනවා. ඒත් ගැටළුව තියෙන්නේ පවතින නීතිය යටතේ කිසිම කෙනෙක්ට බෑ සැකකරුවෙක් මරන්න. සැකකරුවා අඩපණ කරන්න විතරයි පුළුවන්. ඉතින් S.T.F. එකේ තියන M-16 A2 Carbine Rifle එක හෝ T-56 අවියකින් ඔය රාජකාරිය කරොත් ඒකේ ඉන්න නිලධාරීන් ගොඩකට රාජකාරියෙන් පස්සේ සදහටම මහඋළුගෙදර හෝ තමාගේ ගෙදර තමා ඉන්න වෙන්නේ.

ඉතින් මේකට විකල්ප නැද්ද?

තියනවා... තියනවා.... හැමෝම දන්න 9mm උණ්ඩ භාවිතා කරන අවි තමයි මේකට එකම විසදුම. එම උණ්ඩ මිනිස් සිරුර පසාරුකරගෙන යන එක අවම වන විදියට තමයි අවිය සහ උණ්ඩය නිෂ්පාදනය කරලා තියෙන්නේ්.

ඒ අනුව 9mm උණ්ඩ භාවිතා කරන අවි මෙම නිලධාරීන්ට ලබා දෙන්න ඔිනේ. වැඩේ තියෙන්නේ පොලිසියට වගේ රිවෝල්වර් දුන්නොත් දැන් ඉන්න මදාවියෝ ඒ නිලධාරීන්ට පුපේ ඇරලා යනවා ෂුවර්.. ඒ නිසා ඒ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම වෙඩි තැබීමට පහසු වන ලෙස අවම වශයෙන් පිස්තෝල අවියක් හරි දෙන්න ඔිනේ ඒ නිලධාරීන්ගේ රාජකාරී සදහා.

S.T.F. එකේ නිලධාරීන් වෙත තම මූලික පුහුණුවේදිම Close Quarter Battle / Close Quarter Combat (දන්න හිංගලෙන් කිව්වොත් - ලග ලග සතුරා මතුවන සටන් හෝ විථි සටන්) සදහා සුවිශේෂී පුහුණුවක් ලබලා දෙනවා. S.T.F. එකේ SWAT Teams ඇමරිකන් SWAT Teams වලට වඩා අඩු තාක්ෂණයක් සහිතව ගිහින් සැබෑවටම අවස්ථා කීපයකදී ප්‍රාණ ඇපකරුවන් මුදවාගෙන තියනවා. හොදම උදාහරණය 2012 වර්ෂයේදී වව්නියාව බණ්ධනාගාරයෙදී LTTE සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගත් පසු කාටවත් ජීවිත හානියක් නොවන ලෙස සුපිරි SWAT මිෂන් එකක් කරනවා. ඇත්තටම මේක ඇමරිකන් කාරයා දැක්ක නම් ගූ යනවා... මෙන්න මේ ලින්ක් එකේ විස්තරය තියනවා. කැමති අය කියවන්න.

http://archives.dinamina.lk/manchu/art.asp?id=2012/07/10/mpg19_0

අනික් දේ තමයි පාස්කු ප්රාරය වෙන වෙලාවෙදි S.T.F. එකේ නිලධාරීන් මොනම යකාටවත් බය නැති බවත් උන් පට්ටම පට්ට මොරාල් එකක් තියන සුපිරිම කොල්ලෝ සෙට් එකක් බවත් ඔප්පු කලා. පෑලියගොඩ ඊබ්‍රහීම් නානාගෙ ගෙදර බෝම්බේ පුපුරපු වෙලාවෙදි S.T.F. එකේ SWAT Teams වල රත්තරන් කොල්ලෝ ටික බොඩි ආමර් හෙල්මට් පවා නැතිව ගිහින් (මිනිස් ජීවිත ආරක්ෂාකර ගන්න තිබ්බ හදිසිය නිසා ඇත්තටම උන්ට ඒවා අමතක වෙන්න ඇති) උන් රාජකාරී කරපු හැටි සහ සහකාර පොලිස් අධිකාරී දිමුත් සමරනායක මහතා සහ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා සමග ගිහින් ආරක්ෂක ඇදුම් පැත්තක තියලා මැරෙන්නම බලාගෙන බාගෙට ක්‍රියාත්මක වෙලා තිබුන වෑන් බෝම්බේ ආරක්ෂිතව ජීවිත හානියක් නොවෙන්න පුපුරුවා හැරපු එක.... උන් තමයි ඇත්තටම රටට ණය නැති මිනිස්සු.

අම්බෝ..... Off Topic ගියා... නැවත පාඩමට.

මෙහෙම සුවිශේෂී පුහුණුව ලත් S.T.F. එකේ නිලධාරීන්ට දැන් ඉන්න පාතාල සිපයියන් ගේමක්ද? කිසිම ගේමක් නෑ... වැඩේ තියෙන්නේ රටේ තියන යල් පැන ගැන්වුනු නීතිය. ඒ නීතිය තියෙන්නේ අපරාධකරුවන් ආක්ෂා කරන්න. මේ නිලධාරීන්ට කිසිම පිළිසරණක් එමගින් සැලසිලා නෑ. නීතිය කොරත් වැරදි නොකරත් වැරදි....

අන්න ඒක නිසා තමයි මේ රත්තරන් කොල්ලො ටිකට රැකියවේ ආක්ෂාවත් සලසලා යල් පැනපු නීතියත් එක්ක වෙඩි කන පාතාලයා අඩපණ වෙන විදියටත් නවීන අවි ඔින කරලා තියෙන්නේ. මේකට මම අහලා තියන විදියට S.T.F. එකේ නිලධාරීන්ගේ අනන්‍යතාවය ලෙස සලකන M-16 A2 Carbine Rifle එක පොඩි වෙලාවකට පැත්තකට තියලා චීන පිස්තෝල නොමැතිව හොද Browning වර්ගයේ වැනි පිස්තෝල අවි සහ අති විශිෂ්ඨ ජර්මානු නිෂ්පාදනයක් වන Heckler & Koch MP5 Submachine Gun අවි ඔින වෙලා තියෙන්නේ..... ඔය USA කථාව ගැන නම් හරියට දන්නේ නෑ.

පැනය යොමු කරපු සහෝදරයට....... අපි මේ නවීන අවි රත්තරන් කොල්ලෝ ටිකට දෙනවද?

ඔනේ නෑ නේද සහෝ.... උන් උන්ගේ ජොබට කෙළව ගත්තදෙන් නේද?

තීරණය ඔබ සතුයි.

අවවාදයි - කිසිදු අවස්ථාවක මේ විස්තර පාවිච්චි කරලා පර පණක් නසන්ට උත්සහ කරන්න එපා.

අනික අවියක් කියන්නේ නරක දෙයක්. අවියක් භාවිත කරනවා නම් යහපත් වෙඩික්කරුවෙකුගේ නීති ගැන හොදින් දැනුවත් වෙලා ඒක කරන්න. ඒක නොදැන අවි භාවිතා කලොත් අනිවා ඔබ සහසුද්දයෙන්ම පාතාලයෙක් වෙනවා වෙනවාමයි. ඒක ඒකාන්තයි.

[QUOTE="rasidass, post: 25593721, member: 568712"] කෙටිම උත්තරය - දැන් පවතින්නේ යුදමය තත්ත්වයක් නෙවෙයි ඒ නිසා ඔවුනට අළුත් අවි අවශ්‍යයි. විශේෂ කාය්‍යර් බලකාය භාවිතයට ගන්නා M-16 A2 Carbine Rifle එක (S.T.F. එකේ අනන්‍යතාවය) හෝ හැමෝම දන්න T-56 අවි යුධමය අවශතාවයන් මුල් කර ගනිමින් දුර සිටින සතුරෙක් (මෙම අවි මගින් සතුරාට උපරිම ප්රතිඵලදායී ලෙස [අනිවාර්යය මරණය හෝ බරපතල තුවාල] පහරදීමට 25 -100m අතර දුර පරාසය භාවිතයට ගන්නා අතර, 100-400m අතර සිටින සතුරෙකු වුවද දුර දක්නයක් රහිතව පහර දී විනාශ කිරීමටත් එහිදී සතුරාට මරණය අත්කරදීම 60-80% අතර පරාසයක හැකියාවක් පවතිනවා) විනාශ කිරීම සදහා හානිකර වීම උපරිමය සිදු විය හැකි වන පරිදි නිෂ්පාදනය කර පවතිනවා. මෙම අවි මගින් පහරදීමකදී මිනිස් ශරිරය අනිවාර්යය ලෙස පසාරුකරගෙනයාමට සමත් තාක්ෂණයක් ඇතුලත් කිරීමට නිෂ්පාදකයා කටයුතු කර තිබෙන අතර, එහිදී ශරීර අභ්‍යන්තරයට ඉතා බරපතල හානි සිදු කරනවා. දැන් යුධමය තත්ත්වය පහවගොස් ඇති නිසා ආරක්ෂක අංශ මගින් සිවිල් රාජකාරී සදහා මෙම අවි භාවිතා කිරීම නිසා හදිසි අවස්ථාවක තබන වෙඩි තැබීමක් නිසා වෙඩි වදින පුද්ගලයා අනිවාර්යය මරණයකට ගොදුරුවීම 90% වඩා වැඩිවීම අනිවාර්යයයි. මොකද කිව්වොත් බොහෝවිට මෙම වෙඩි තැබීම සිදු කරන්නේ 25m ට වඩා අඩු දුරකදි වීම. ඒක නිසා තමයි ආරක්ෂක අංශ (පොලිසියද ඇතුළුව) පසුගිය කාල සීමාවේදී සිදු කල වෙඩි තැබීම් මගින් වෙඩි කාපු බහුතරයක් මරණයට පත්වීම සිදු වුනේ. මෙම හානිය අවමකරගන්න ඔින නිසා තමයි පොලිස් රාජකාරී සදහා තවමත් රිවෝල්වර් අවිය භාවිතයට ගන්නේ. නමුත් පසුගිය කාලේ රාජකාරීයේදී වෙඩිතැබීම් සිදු කරලා පුද්ගල මරණ සිදු කලා කියලා වෙඩි තියපු හැම පොලිස් නිලධාරීයාම වැඩ තහනමට ලක්කලා. එසේ වුවත් හරි විදියට වැඩ තහනම් කල යුත්තේ එම නිලධාරියා නොව T-56 අවිය රාජකාරී සදහා ගෙන යන්න නියෝග ලබා දුන්න උසස් නිලධාරීයා. ඔහුගේ එම වැරදි නියෝගය තමයි මෙහි සම්පූර්ණ වැරුද්ද වෙන්න හේතුව. මිනිහෙක් මරන්න තියන අවියක් දීලා කියනවා සැකකරුවෙක් අඩපණ කරන්න කියලා.. බිම් මට්ටමේ ඉන්න පොලිස් නිලධාරියා ඇත්තටම මැජික් කාරයෙක් වෙන්න ඔිනේ T-56 අවියකින් සැකකරුවෙක් 25m ට අඩු දුරකදි මැරෙන්න නොදී අඩපණ කිරීම සිදු කලොත්. ඔතනදී යමෙක් කියන්න පුළුවන් ඇයි පොලිසියට වෙඩි කාපු එකාගේ දණහිසෙන් පහලට වෙඩි තියන්න තිබ්බනේ කියලා...... ඕක කියන කටින් බතල හිටවන අයියලාට නම් කියන්න තියෙන්නේ උට ඒ අවස්ථාවේ පැවති වාතාවරණය හදලා දීලා බතල හිටවන අයියලා ඒ රාජකාරියට දැම්ම නම් ඒ අයියත් අනිවා වෙඩි තියන්නේ පපුවට හරි බඩට... හදිසි අවස්ථාවක ඇගේ හටගන්න ඇඩ්රිනලීන් හෝර්මෝනයෙන් නිසා අපේ ඇගේ ඇතිවන ක්ෂණික ප්‍රතික්‍රියාවන් හේතුකොටගෙන සැකකරුගේ කකුලට මේන් කියලා වෙඩි තියන්න ලැබුනොත්.... අම්මප එහෙම වෙඩි තියපු එකා මතු බුදුවෙන්න ඔිනේ කරපු මහා වික්රමයට. S.T.F. එක අතුරු හමුදාවක් (පොලිස් සහ හමුදා බලතල දෙකම තියන) නිසා පොලිස් නිලධාරීන්ට අවදානම් සහිත රාජකාරී සදහා අවි සහිත රාජකාරී වෙනුවෙන් S.T.F. එක යොදවනවා. ඒත් ගැටළුව තියෙන්නේ පවතින නීතිය යටතේ කිසිම කෙනෙක්ට බෑ සැකකරුවෙක් මරන්න. සැකකරුවා අඩපණ කරන්න විතරයි පුළුවන්. ඉතින් S.T.F. එකේ තියන M-16 A2 Carbine Rifle එක හෝ T-56 අවියකින් ඔය රාජකාරිය කරොත් ඒකේ ඉන්න නිලධාරීන් ගොඩකට රාජකාරියෙන් පස්සේ සදහටම මහඋළුගෙදර හෝ තමාගේ ගෙදර තමා ඉන්න වෙන්නේ. ඉතින් මේකට විකල්ප නැද්ද? තියනවා... තියනවා.... හැමෝම දන්න 9mm උණ්ඩ භාවිතා කරන අවි තමයි මේකට එකම විසදුම. එම උණ්ඩ මිනිස් සිරුර පසාරුකරගෙන යන එක අවම වන විදියට තමයි අවිය සහ උණ්ඩය නිෂ්පාදනය කරලා තියෙන්නේ්. ඒ අනුව 9mm උණ්ඩ භාවිතා කරන අවි මෙම නිලධාරීන්ට ලබා දෙන්න ඔිනේ. වැඩේ තියෙන්නේ පොලිසියට වගේ රිවෝල්වර් දුන්නොත් දැන් ඉන්න මදාවියෝ ඒ නිලධාරීන්ට පුපේ ඇරලා යනවා ෂුවර්.. ඒ නිසා ඒ නිලධාරීන්ට අනිවාර්යයෙන්ම වෙඩි තැබීමට පහසු වන ලෙස අවම වශයෙන් පිස්තෝල අවියක් හරි දෙන්න ඔිනේ ඒ නිලධාරීන්ගේ රාජකාරී සදහා. S.T.F. එකේ නිලධාරීන් වෙත තම මූලික පුහුණුවේදිම Close Quarter Battle / Close Quarter Combat (දන්න හිංගලෙන් කිව්වොත් - ලග ලග සතුරා මතුවන සටන් හෝ විථි සටන්) සදහා සුවිශේෂී පුහුණුවක් ලබලා දෙනවා. S.T.F. එකේ SWAT Teams ඇමරිකන් SWAT Teams වලට වඩා අඩු තාක්ෂණයක් සහිතව ගිහින් සැබෑවටම අවස්ථා කීපයකදී ප්‍රාණ ඇපකරුවන් මුදවාගෙන තියනවා. හොදම උදාහරණය 2012 වර්ෂයේදී වව්නියාව බණ්ධනාගාරයෙදී LTTE සිරකරුවන් විසින් බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගත් පසු කාටවත් ජීවිත හානියක් නොවන ලෙස සුපිරි SWAT මිෂන් එකක් කරනවා. ඇත්තටම මේක ඇමරිකන් කාරයා දැක්ක නම් ගූ යනවා... මෙන්න මේ ලින්ක් එකේ විස්තරය තියනවා. කැමති අය කියවන්න. [URL]http://archives.dinamina.lk/manchu/art.asp?id=2012/07/10/mpg19_0[/URL] අනික් දේ තමයි පාස්කු ප්රාරය වෙන වෙලාවෙදි S.T.F. එකේ නිලධාරීන් මොනම යකාටවත් බය නැති බවත් උන් පට්ටම පට්ට මොරාල් එකක් තියන සුපිරිම කොල්ලෝ සෙට් එකක් බවත් ඔප්පු කලා. පෑලියගොඩ ඊබ්‍රහීම් නානාගෙ ගෙදර බෝම්බේ පුපුරපු වෙලාවෙදි S.T.F. එකේ SWAT Teams වල රත්තරන් කොල්ලෝ ටික බොඩි ආමර් හෙල්මට් පවා නැතිව ගිහින් (මිනිස් ජීවිත ආරක්ෂාකර ගන්න තිබ්බ හදිසිය නිසා ඇත්තටම උන්ට ඒවා අමතක වෙන්න ඇති) උන් රාජකාරී කරපු හැටි සහ සහකාර පොලිස් අධිකාරී දිමුත් සමරනායක මහතා සහ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා සමග ගිහින් ආරක්ෂක ඇදුම් පැත්තක තියලා මැරෙන්නම බලාගෙන බාගෙට ක්‍රියාත්මක වෙලා තිබුන වෑන් බෝම්බේ ආරක්ෂිතව ජීවිත හානියක් නොවෙන්න පුපුරුවා හැරපු එක.... උන් තමයි ඇත්තටම රටට ණය නැති මිනිස්සු. අම්බෝ..... Off Topic ගියා... නැවත පාඩමට. මෙහෙම සුවිශේෂී පුහුණුව ලත් S.T.F. එකේ නිලධාරීන්ට දැන් ඉන්න පාතාල සිපයියන් ගේමක්ද? කිසිම ගේමක් නෑ... වැඩේ තියෙන්නේ රටේ තියන යල් පැන ගැන්වුනු නීතිය. ඒ නීතිය තියෙන්නේ අපරාධකරුවන් ආක්ෂා කරන්න. මේ නිලධාරීන්ට කිසිම පිළිසරණක් එමගින් සැලසිලා නෑ. නීතිය කොරත් වැරදි නොකරත් වැරදි.... අන්න ඒක නිසා තමයි මේ රත්තරන් කොල්ලො ටිකට රැකියවේ ආක්ෂාවත් සලසලා යල් පැනපු නීතියත් එක්ක වෙඩි කන පාතාලයා අඩපණ වෙන විදියටත් නවීන අවි ඔින කරලා තියෙන්නේ. මේකට මම අහලා තියන විදියට S.T.F. එකේ නිලධාරීන්ගේ අනන්‍යතාවය ලෙස සලකන M-16 A2 Carbine Rifle එක පොඩි වෙලාවකට පැත්තකට තියලා චීන පිස්තෝල නොමැතිව හොද Browning වර්ගයේ වැනි පිස්තෝල අවි සහ අති විශිෂ්ඨ ජර්මානු නිෂ්පාදනයක් වන Heckler & Koch MP5 Submachine Gun අවි ඔින වෙලා තියෙන්නේ..... ඔය USA කථාව ගැන නම් හරියට දන්නේ නෑ. පැනය යොමු කරපු සහෝදරයට....... අපි මේ නවීන අවි රත්තරන් කොල්ලෝ ටිකට දෙනවද? ඔනේ නෑ නේද සහෝ.... උන් උන්ගේ ජොබට කෙළව ගත්තදෙන් නේද? තීරණය ඔබ සතුයි. අවවාදයි - කිසිදු අවස්ථාවක මේ විස්තර පාවිච්චි කරලා පර පණක් නසන්ට උත්සහ කරන්න එපා. අනික අවියක් කියන්නේ නරක දෙයක්. අවියක් භාවිත කරනවා නම් යහපත් වෙඩික්කරුවෙකුගේ නීති ගැන හොදින් දැනුවත් වෙලා ඒක කරන්න. ඒක නොදැන අවි භාවිතා කලොත් අනිවා ඔබ සහසුද්දයෙන්ම පාතාලයෙක් වෙනවා වෙනවාමයි. ඒක ඒකාන්තයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom