Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාලේ සුං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම ස්තුතියි සහෝ... ඔබ විතරයි වචනයකින් හරි මීට Reply එකක් දුන්නේ. තව සහෝලා 07 කුත් ලයික් පාරකුත් දීලා තිබුනා. ඒකටත් ස්තුතියි....

මම මේ බැලුවේ මේ අදහස් ටිකට සියල්ල දත් 3% ජෙප්පො ටිකයි ටොයි බයි දේශපාලනේට කඩේ යන සෙට් එකේ පයිතගරස්ලා ටිකයි රෙද්ද උස්සන් මොනවා හරි කියන්න එයිද කියලා. තාම නෑනේ මුන්..... යම් නොදන්න දෙයක් ඉගෙන ගන්න ඔන්න ඔය සියල්ල දත් 3% ජෙප්පො ටිකයි ටොයි බයි දේශපාලන යන්ට කඩේ යන සෙට් එකට කිසිම උවමනාවක් නෑ.....

ඉස්සර කිරිය දැණුමේ උල්පත වෙලා තිබුනා. ඒත් දැන් කිරිය දේශපාලනයට කඩේ යන උන් මරාගන්න තෝ තැනක් වෙලා...

මම ඉහතින් දුන්නා වගේ අමාරුවෙන් කරුණු හොයලා අළුතින් ඉගෙනගන්න දෙයක් දෙන ලිපි වලට හෝ රටේ යහපත සදහා ඵල වන පෝස්ට් වලට කිසිම තැනක් නෑ.... හැම දේම නෑ... බෑ... කරන්න බෑ යන Negative Mind මතයේමයි ඉන්නේ....

ඇයි බන් අපේ රටේ උන්ට පුළුවන් කියලා හිතන්න????.... අපිට පුළුවන්.... අපි ඉවරකරන්න බෑ කිව්ව යුද්ධයක් ඉවර කරපු ජාතියක් නේද? ඒකට අපි හැමෝම එකතු උනා. ජීවිත දන් දුන්නා, ඇස් ඉස් මස් ලේ රට වෙනුවෙන් පූජා කලා... අපමණ කැපවීම් කලා.

අපිට අපේ රට ලස්සන කරන්න පුළුවන් නේද?????

මම ඉහත අදහස් දැක්වීමේදී කියපු 9mm උණ්ඩ ගැන සත්‍ය සිදුවීමක් කියන්නම්.

අපේ රටේ ඇත්තටම ආර්ථිකයෙන් දුප්පත් රටක් නේ... ඉතින් ආරක්ෂක අංශ වලටත් සමහර උපකරණ ගැනීමේදී ඉතා අත්‍යාවශ්‍ය උපකරණ විතරයි ලබා දෙන්නේ. පසුගිය කාලෙදි ආරක්ෂක අංශ වලට 9mm උණ්ඩ ලොකු හිගයක් තිබුනා... කොච්චරද කියනවා නම් කල් ඉකුත් උන 9mm උණ්ඩ පවා අරන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට රාජකාරියට යන්න් උන තත්ත්වයක් තිබුනා.

මේ කල් ඉකුත් වූ උණ්ඩ භාවිතය කොච්චර අවදානම්ද කියනවා නම් පුහුණු කටයුතු හෝ වෙඩි තැබීමේ අභ්‍යාස සදහා මෙම උණ්ඩ භාවිතයට ගැනිමේදී උන්ඩ 10 න් 6 කට වඩා පත්තු උනේ නැති අවස්ථා ඔිනතරම් තිබුනු බව වාර්ථා උනා.... ඊටත් වැඩිය ලොකුම අවධානම තමයි මෙම උණ්ඩ භාවිතයෙන් සජීව වෙඩි තැබීමක් (Live Firing) සිදු කල පසු මුණිස්සම විනාඩි 05 කට විතර පස්සේ යන අවස්ථාවන් පැවති බවට සැහෙන්න වාර්ථා වෙලා තිබුනා.. (විනාඩි 05 ලෙස දැක්වුයේ ඔබට වඩාත් හොදින් තේරුම් ගැනීමට බව සලකන්න. බොහෝ විට මෙය විනාඩියකට අඩු කාලයක් උනා ඊට වැඩි අවස්ථාවනුත් පැවතියා) හිතාගන්නකෝ අවධානම කොහොමද කියලා.

ඒක නිසා S.T.F. එකේ වෙඩි පුහුණු උපදේශකයින්ට සිදු උනා වෙඩි තිබුන කෙනාව අවිය හොලවන්නේ නැතිව විනාඩි කීපයක් ඉලක්ක පථය දෙසට එල්ල කරන් ඉන්න කියලා උපදෙස් දෙන්න.

තවත් බොහෝ අවස්ථාවල මෙම උණ්ඩ නිසා අවි වල බැරල් කොටසට හානි සිදු උනා. අවියක බැරලයට හානි උනා කියන්නේ ඒ අවිය නැවත අළුත්වැඩියා සිදු කළ නොහැකි හෝ ඒක බොහෝම අමාරු කාර්යයක් උනා..... අනික තමයි මේ පුස් උණ්ඩ භාවිතා කලේ ප්‍රභූ ආරක්ෂක රාජකාරී වැනි අතිශය සංවේදී රාජකාරී සදහා... කොහොමද සීන් එකක් උනා නම්?????

මෙයට විකල්ප.........

හොයාගත්තා... අපේම මිනිස්සු. ඔව් අපේම රටේ මිනිස්සු.

විකල්පය ලෙස භාවිතා කලේ වෙඩි තියලා විසිකරපු උණ්ඩ කොපු සහ පැරණි උණ්ඩ තොග අරන් නැවත පිරෙව්වා. S.T.F. එකේ පුහුණු පාසලේ දක්ෂ නිලධාරීන් පිට රටවලවල (විශේෂයෙන්ම පාකිස්තානයේ) උණ්ඩ පුරවන සරල උපකරන කීපයක් කෑලි කරලා එම සෑලි වලට සමාන කැලී පට්ටල් වලින් ලියවලා පුහුණු පාසල තුල 01 ක්ව පැවති උණ්ඩ පුරවන උපකරණ කට්ටල රාශියක් බවට පරිවර්ථනය කලා..... සරලවම කිව්වොත් ඒක බුද්ධිමය දේපල කොපි කිරිල්ලක්. ඒ වෙලාවේ හැටියට කරන්න තිබුන හොදම දේ කොපි කිරිල්ල හරි කරලා කරන්න උන නිසා ඒක කරන තත්ත්වයට පත් උනා. කෑලි ලියවපු පට්ටල් වල හෝ කම්මල් වල හිටපු එය මේ සීන් එක දන්නේ නෑ.... මොකද එක් කෑලි කරලා තිබුන නිසා. අනතුරුව ආධුනික පුහුණු නිලාධාරීන් හවස පැයක් විතර දාලා උණ්ඩ පුරවන්න යෙදෙව්වා... කොටින්ම කිව්වොත් උණ්ඩ ෆැක්ටරියක් පුහුණු පාසල තුල ඇති කලා.

යුද්ධයේදී ඔයිට වඩා සුුපිරි නිර්මාණ අපේ සොල්දාදුවන් සිදු කලා.

ඒ වගේම යම් අවධානමකදී අපේ ජනතාව ඊට වඩා දේවල් හැදුවා.... මතකද කෝවිඩ් - 19 වසංගතයේදී ඊට මුහුණදෙන්න අපේ ජනතාව හදපු දේවල්???

අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනගී......

අපිට පුළුවන් ඔවු අපිට පුළුවන්.....

Negative Mind මතයේ කිසිම කෙනෙක් ඉන්න එපා... මේ දේවල් කිව්වේ ඔබව දිරිමත් කරන්න.

සැමවිටම අළුත් දෙයක් හිතලා කරන්න බලන්න. මේ රට ලස්සන කරන්න අපිටම පුළුවන්.....

[QUOTE="rasidass, post: 25597928, member: 568712"] බොහෝම ස්තුතියි සහෝ... ඔබ විතරයි වචනයකින් හරි මීට Reply එකක් දුන්නේ. තව සහෝලා 07 කුත් ලයික් පාරකුත් දීලා තිබුනා. ඒකටත් ස්තුතියි.... මම මේ බැලුවේ මේ අදහස් ටිකට සියල්ල දත් 3% ජෙප්පො ටිකයි ටොයි බයි දේශපාලනේට කඩේ යන සෙට් එකේ පයිතගරස්ලා ටිකයි රෙද්ද උස්සන් මොනවා හරි කියන්න එයිද කියලා. තාම නෑනේ මුන්..... යම් නොදන්න දෙයක් ඉගෙන ගන්න ඔන්න ඔය සියල්ල දත් 3% ජෙප්පො ටිකයි ටොයි බයි දේශපාලන යන්ට කඩේ යන සෙට් එකට කිසිම උවමනාවක් නෑ..... ඉස්සර කිරිය දැණුමේ උල්පත වෙලා තිබුනා. ඒත් දැන් කිරිය දේශපාලනයට කඩේ යන උන් මරාගන්න තෝ තැනක් වෙලා... මම ඉහතින් දුන්නා වගේ අමාරුවෙන් කරුණු හොයලා අළුතින් ඉගෙනගන්න දෙයක් දෙන ලිපි වලට හෝ රටේ යහපත සදහා ඵල වන පෝස්ට් වලට කිසිම තැනක් නෑ.... හැම දේම නෑ... බෑ... කරන්න බෑ යන Negative Mind මතයේමයි ඉන්නේ.... ඇයි බන් අපේ රටේ උන්ට පුළුවන් කියලා හිතන්න????.... අපිට පුළුවන්.... අපි ඉවරකරන්න බෑ කිව්ව යුද්ධයක් ඉවර කරපු ජාතියක් නේද? ඒකට අපි හැමෝම එකතු උනා. ජීවිත දන් දුන්නා, ඇස් ඉස් මස් ලේ රට වෙනුවෙන් පූජා කලා... අපමණ කැපවීම් කලා. අපිට අපේ රට ලස්සන කරන්න පුළුවන් නේද????? මම ඉහත අදහස් දැක්වීමේදී කියපු 9mm උණ්ඩ ගැන සත්‍ය සිදුවීමක් කියන්නම්. අපේ රටේ ඇත්තටම ආර්ථිකයෙන් දුප්පත් රටක් නේ... ඉතින් ආරක්ෂක අංශ වලටත් සමහර උපකරණ ගැනීමේදී ඉතා අත්‍යාවශ්‍ය උපකරණ විතරයි ලබා දෙන්නේ. පසුගිය කාලෙදි ආරක්ෂක අංශ වලට 9mm උණ්ඩ ලොකු හිගයක් තිබුනා... කොච්චරද කියනවා නම් කල් ඉකුත් උන 9mm උණ්ඩ පවා අරන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට රාජකාරියට යන්න් උන තත්ත්වයක් තිබුනා. මේ කල් ඉකුත් වූ උණ්ඩ භාවිතය කොච්චර අවදානම්ද කියනවා නම් පුහුණු කටයුතු හෝ වෙඩි තැබීමේ අභ්‍යාස සදහා මෙම උණ්ඩ භාවිතයට ගැනිමේදී උන්ඩ 10 න් 6 කට වඩා පත්තු උනේ නැති අවස්ථා ඔිනතරම් තිබුනු බව වාර්ථා උනා.... ඊටත් වැඩිය ලොකුම අවධානම තමයි මෙම උණ්ඩ භාවිතයෙන් සජීව වෙඩි තැබීමක් (Live Firing) සිදු කල පසු මුණිස්සම විනාඩි 05 කට විතර පස්සේ යන අවස්ථාවන් පැවති බවට සැහෙන්න වාර්ථා වෙලා තිබුනා.. (විනාඩි 05 ලෙස දැක්වුයේ ඔබට වඩාත් හොදින් තේරුම් ගැනීමට බව සලකන්න. බොහෝ විට මෙය විනාඩියකට අඩු කාලයක් උනා ඊට වැඩි අවස්ථාවනුත් පැවතියා) හිතාගන්නකෝ අවධානම කොහොමද කියලා. ඒක නිසා S.T.F. එකේ වෙඩි පුහුණු උපදේශකයින්ට සිදු උනා වෙඩි තිබුන කෙනාව අවිය හොලවන්නේ නැතිව විනාඩි කීපයක් ඉලක්ක පථය දෙසට එල්ල කරන් ඉන්න කියලා උපදෙස් දෙන්න. තවත් බොහෝ අවස්ථාවල මෙම උණ්ඩ නිසා අවි වල බැරල් කොටසට හානි සිදු උනා. අවියක බැරලයට හානි උනා කියන්නේ ඒ අවිය නැවත අළුත්වැඩියා සිදු කළ නොහැකි හෝ ඒක බොහෝම අමාරු කාර්යයක් උනා..... අනික තමයි මේ පුස් උණ්ඩ භාවිතා කලේ ප්‍රභූ ආරක්ෂක රාජකාරී වැනි අතිශය සංවේදී රාජකාරී සදහා... කොහොමද සීන් එකක් උනා නම්????? මෙයට විකල්ප......... හොයාගත්තා... අපේම මිනිස්සු. ඔව් අපේම රටේ මිනිස්සු. විකල්පය ලෙස භාවිතා කලේ වෙඩි තියලා විසිකරපු උණ්ඩ කොපු සහ පැරණි උණ්ඩ තොග අරන් නැවත පිරෙව්වා. S.T.F. එකේ පුහුණු පාසලේ දක්ෂ නිලධාරීන් පිට රටවලවල (විශේෂයෙන්ම පාකිස්තානයේ) උණ්ඩ පුරවන සරල උපකරන කීපයක් කෑලි කරලා එම සෑලි වලට සමාන කැලී පට්ටල් වලින් ලියවලා පුහුණු පාසල තුල 01 ක්ව පැවති උණ්ඩ පුරවන උපකරණ කට්ටල රාශියක් බවට පරිවර්ථනය කලා..... සරලවම කිව්වොත් ඒක බුද්ධිමය දේපල කොපි කිරිල්ලක්. ඒ වෙලාවේ හැටියට කරන්න තිබුන හොදම දේ කොපි කිරිල්ල හරි කරලා කරන්න උන නිසා ඒක කරන තත්ත්වයට පත් උනා. කෑලි ලියවපු පට්ටල් වල හෝ කම්මල් වල හිටපු එය මේ සීන් එක දන්නේ නෑ.... මොකද එක් කෑලි කරලා තිබුන නිසා. අනතුරුව ආධුනික පුහුණු නිලාධාරීන් හවස පැයක් විතර දාලා උණ්ඩ පුරවන්න යෙදෙව්වා... කොටින්ම කිව්වොත් උණ්ඩ ෆැක්ටරියක් පුහුණු පාසල තුල ඇති කලා. යුද්ධයේදී ඔයිට වඩා සුුපිරි නිර්මාණ අපේ සොල්දාදුවන් සිදු කලා. ඒ වගේම යම් අවධානමකදී අපේ ජනතාව ඊට වඩා දේවල් හැදුවා.... මතකද කෝවිඩ් - 19 වසංගතයේදී ඊට මුහුණදෙන්න අපේ ජනතාව හදපු දේවල්??? අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනගී...... අපිට පුළුවන් ඔවු අපිට පුළුවන්..... Negative Mind මතයේ කිසිම කෙනෙක් ඉන්න එපා... මේ දේවල් කිව්වේ ඔබව දිරිමත් කරන්න. සැමවිටම අළුත් දෙයක් හිතලා කරන්න බලන්න. මේ රට ලස්සන කරන්න අපිටම පුළුවන්..... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom