පාතාලේ_අදත් මරාගනී

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පාතාලේ_අදත් මරාගනී

    හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළ ගොඩනැගිල්ලක් තුළ අද (23) පස්රුවේ සිදු වූ වෙඩි තැබීමට කලක සිට පැවති ආරවුලක් හේතු වී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

    රත්ගම හිටපු ප‍්‍රාදේශීය සභා සභාපති මනෝජ් මෙන්ඩිස් සහ පාතාල සාමාජිකයෙකු වන පොඩි ලැසීගේ කල්ලි අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

    අද පස්වරුවේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

    මෙලෙස ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සහ 34 හැවිරිදි වියේ පසුවූ දොඩම්දූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක්.

    පොලිසිය සඳහන් කළේ ටී 56 ගිනි අවියක් උපයෝගී කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මුහුණු ආවරණය කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවද පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

    මීට වසරකට පමණ පෙර හික්කඩුව - බද්දේගම මාර්ගයේ පතන ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩිතබා ඝාතනය කර තිබෙන අතර ඔහුට වෙඩි තබන ලද T56 ගිනි අවිය හමු වී ඇත්තේ අද වෙඩි ප්‍රහාරයට ලක් වූ දෙදෙනාගෙන් එක් අයෙකු සතුව තිබී බවද මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.


    05-640x360.jpg

    06-640x360.jpg


    Neth news​
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කපපන් බැනපන් අවුලක් නැ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කපපන් බැනපන් අවුලක් නැ

    දැනගහපිය පද්දා
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේක අහපන් කියන්නේ තරහකට නෙමෙයි
    මොකෙක් හරි උබට උදවුවක් කරන්නේ
    පුළුවන් විදිහට මොකක් හරි කරන්න කැමති හින්දා
    උන්ට ඒ විදිහට සලකපන්
    පොද්ද වැරදුන ගමන් උට කෙලවන්න එපා
    තරහකට නෙමෙයි කියන්නේ
    රේප් කපපන් බැනපන් අවුලක් නැ

    Me mona ilawwakda oi me kiywawanne?:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැරිච්ච එක කොල්ලෙක් මිනිහෙක්ට අතක්වත් කියපු එකෙක් නෙමේ බං..
    අහිංසක කොල්ලෙක්..
    පවු වැඩේ..
    බූරු ගැහුවත් එකයි බූරු ගහන තැන හිටියත් එකයි කියන්නෙ ඔන්න ඕක තමා..:(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    okun hemadama maragannawane, den masekata ekak 2k oya paththen aranchi wenawa... okkomalawa makawala danna thama thiyenne.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මගේ කාලේ පාතාලේ උන් ඔහොම නැටුවෙ නෑ අපෙ හාමුදුරුවනේ :yes:
     

    Similar threads