පාතාලේ එකෙක් ට ගම්මු නෙලලා

thomian

Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113

    ⁣මිනුවන්ගොඩ දී හීනටියන සංඛගේ වෙඩික්කරුවෙකුට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

    ඝාතන උත්සායක් ගම්වැසියන් විසින් ව්‍යර්ථ කරයි

    පහරකෑමට ලක්වූ පුද්ගලයා හීනටියන සංඛගේ ⁣ගෝලයෙකු වන බවත් මොහු සංකගේ කොන්ත්‍රාත්තුවකට දෑමොට්ටෑවේ අංජන නැමැති පුද්ගලයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමට සිටියදී ගම්වැසියන් විසින් ඔහු පිළිබඳ විමසීමේදී ගම්වැසියන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් පහරදී ඔහු රදවා ගැනීමට කටයුතු කර ඇත.

    👉👉👉👇

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    මහ එකා පොන්නයා වගේ කෙකර ගගා ඉන්නකොට මිනිසුන්ගෙ ඉවසීම කොහොමත් පනිනවා. :lol: :lol:
    Gamwala kuddo wahi wahala.. athulata daapu unuth eliyata awilla.. Law and order ballata gihin.. un Keerthi namaya hoyanawa mona jokes da bung mewa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    Gamwala kuddo wahi wahala.. athulata daapu unuth eliyata awilla.. Law and order ballata gihin.. un Keerthi namaya hoyanawa mona jokes da bung mewa..
    අර ගම්පහ මාට්ටු වෙච්ච සීන් එකේ මරන්න contract එක දීපු එකා කියලා තිබ්බලූ කීයක් මැරුනත් කමක්නෑ අරුව මරපන් කියලා. යකෝ මිනිස්සු බල්ලො වගේ මරනවා, මහ පොන්නයා වේස ගෑනි වගේ ගම් ගම් ගානෙ ඡන්දේ හිඟා කනවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ⁣මිනුවන්ගොඩ දී හීනටියන සංඛගේ වෙඩික්කරුවෙකුට ගම්වැසියන්ගෙන් ගුටි පූජාවක්

    ඝාතන උත්සායක් ගම්වැසියන් විසින් ව්‍යර්ථ කරයි

    පහරකෑමට ලක්වූ පුද්ගලයා හීනටියන සංඛගේ ⁣ගෝලයෙකු වන බවත් මොහු සංකගේ කොන්ත්‍රාත්තුවකට දෑමොට්ටෑවේ අංජන නැමැති පුද්ගලයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමට සිටියදී ගම්වැසියන් විසින් ඔහු පිළිබඳ විමසීමේදී ගම්වැසියන් සමඟ ආරවුලක් ඇතිකරගෙන පසුව එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් පහරදී ඔහු රදවා ගැනීමට කටයුතු කර ඇත.

    👉👉👉👇

    දැන් මිනිස්සු ඉවසන්නෙ නෑ බයත් නෑ
     
    • Like
    Reactions: War Fighter

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කකුල වළලුකර ගාවින් කැඩිලා නේද
    වේගෙන් හුස්ම ගන්නවා