පාතාලේ බුද්ධි අංශ information එකක් ලීක් කරන්ද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පාතාලෙ ඊළඟ ටාර්ගට් එක ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් !! ⚠️

    උබලා ඉන්න පැති වලත් පාතාලෙ කේස් යනවනම්, උබලටත් එවගෙන් කරදරනම් 119 ට සේප් එකේ දීපන් info
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඉස්සෙල්ලා බන්දු අල්ලලා ඉන්න කියපන්..
    නාට්‍ය ඇති දැන්..

    මාධ්‍යවේදියෝ කියන උන් කොහොමත් සමාජයට බරක්..
    උන් කරන්නේ ගිනි තියන එක.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඉස්සෙල්ලා බන්දු අල්ලලා ඉන්න කියපන්..
    නාට්‍ය ඇති දැන්..

    මාධ්‍යවේදියෝ කියන උන් කොහොමත් සමාජයට බරක්..
    උන් කරන්නේ ගිනි තියන එක.
    ඒ ගින්නවල් බලලා වීව්ස් දීලා අපි කරන්නේ ගින්නට පිදුරු දැමීමක්
    සමහරුන්ට නම් මාද්‍යවේදියෝ කියන්ඩත් බෑ. උන් කතා කරන ශෛලිය බලන් ඉද්දී අපේ ඔලුව රිදෙනවා.
     
    • Like
    Reactions: War Fighter