පාතාලේ වැඩ පෙන්වයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,578
    35,481
    113

    ජාතික ආරක්සාව අනතුරේ උට්ටො
    ------ Post added on Feb 19, 2025 at 10:41 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,758
    15,104
    113
    Milagiriya

    මූටත් ෂොට් එක දීලා, ආනන්ඩ විඡේපාම්ල ඔය ඇමැතිකම ඩීපන් ආයෙත් ටිම්රන් වලස්ට 😒 දෙන්නාම එකම ජාතියේ බඩු :no:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
    තියපු එකා තියල පැනල ද ? :baffled:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,845
    8,443
    113

    මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
    තියපු එකා තියල පැනල ද ? :baffled:
    Major Security Failure: Gunman Disguised as Lawyer Shoots Underworld Kingpin, Escapes
    ------ Post added on Feb 19, 2025 at 11:11 AM
     
    • Like
    Reactions: dilann

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,758
    15,104
    113
    Milagiriya
    මේ තරම් පොලිසියේ , හමුදාවේ උන් ඉද්දි කොහොමද බන් වෙඩි තියන්නේ ඇතුලේ දී ?
    තියපු එකා තියල පැනල ද ? :baffled:

    ලෝයර්ලා චෙක් කරන්නේ නැති සීන් එකක් තියෙනවා නේද, වෙඩි තියන්න ආපු එකා ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා තියෙන්නේ 🙄
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,578
    35,481
    113
    ලෝයර්ලා චෙක් කරන්නේ නැති සීන් එකක් තියෙනවා නේද, වෙඩි තියන්න ආපු එකා ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා තියෙන්නේ 🙄
    කලිනුත් ලෝයර් වෙස් ගත්තු එකෙක් ඔය විදියටම ගේමක් දුන්නා බොලාට මතකෙයි?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    ලෝයර්ලා චෙක් කරන්නේ නැති සීන් එකක් තියෙනවා නේද, වෙඩි තියන්න ආපු එකා ලෝයර් කෙනෙක් විදියට ඇවිල්ලා තියෙන්නේ 🙄
    හරි බන් .. ඇතුලට ගිහින් , වෙඩිත් තිබ්බ කියපන් .

    කොහොමද ඌ පැනල යන්නේ මෙච්චර සෙට් එකක් ඉද්දි උසාවිය වගේ හැමතැනම ආරක්ෂාව තියන , ගේට්ටු දාල තියන තැනකින් ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,517
    55,588
    113
    Colombo
    Major Security Failure: Gunman Disguised as Lawyer Shoots Underworld Kingpin, Escapes

    ලොල් බන්..

    කොහොමද ඌ පැනල යන්නේ මෙච්චර සෙට් එකක් ඉද්දි උසාවිය වගේ හැමතැනම ආරක්ෂාව තියන , ගේට්ටු දාල තියන තැනකින් ?

    ඇමෙරිකාවේ එකෙක් වෙඩි දෙකක් ඔලුවට තියාගෙන සුයිසයිඩ් කරගත්තේ බන්.ඕව මොනවද ??
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,556
    13,528
    113
    34
    ෆින්ලන්ඩ්
    හරි බන් .. ඇතුලට ගිහින් , වෙඩිත් තිබ්බ කියපන් .

    කොහොමද ඌ පැනල යන්නේ මෙච්චර සෙට් එකක් ඉද්දි උසාවිය වගේ හැමතැනම ආරක්ෂාව තියන , ගේට්ටු දාල තියන තැනකින් ?
    යකෝ ඌ වෙඩි තියලා පැනලා ත් ගිහිං ද ?
    මැරුණ පොරගේ shirt එකේවත් ලේ පොඩ්ඩක් වත් නැත්තේ ඇයි? ලගටම ඇවිත් එහෙනම් තියන්න ඇ ත්තේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    යකෝ ඌ වෙඩි තියලා පැනලා ත් ගිහිං ද ?
    මැරුණ පොරගේ shirt එකේවත් ලේ පොඩ්ඩක් වත් නැත්තේ ඇයි? ලගටම ඇවිත් එහෙනම් තියන්න ඇ ත්තේ.
    ඔලුව පිටිපස්සෙන් වෙන්න ඇති . :unsure:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,885
    48,723
    113
    අන්න මචං වෙඩි තියපු ඵකාව හොයාගෙන දැන්මම😎..ඉස්සර වගේ නෙමෙයි දැන් වෙඩි වගේ දැන් පට ගාලා වැඩේට බහිනවා..😎👍

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,526
    15,498
    113
    Gampaha

    NPP ජාතික ආරක්ෂාව Lept හුත්තෝ🤣🤣​

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල... :angry: :angry: ​

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට... :confused::confused::confused::(
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,772
    73,036
    113
    මාලඹේ
    අන්න මචං වෙඩි තියපු ඵකාව හොයාගෙන දැන්මම😎..ඉස්සර වගේ නෙමෙයි දැන් වෙඩි වගේ දැන් පට ගාලා වැඩේට බහිනවා..😎👍

    දැන් ඉතින් හොයලා මොනවා කරන්න ද බං උසාවිය ඇතුලෙත් ආරකාෂව නැහැ කියන්නේ මේ ආණ්ඩුව එකෙන්ම ෆෙල්