පාතාල අදුන බලන කව්ද ඉන්නෙ

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කපුරු අදුන බලන්න දන්න එකෙක් හරි ඉන්නවා ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉස්සර හිටිය එකෙක්. මිනිහ ඔය වැඩේට දක්ශයා. ඇතුලෙ ඉඳන් පාතාල අඳුන බලල මාර ගේම් දුන්නෙ.
    පස්සෙ මිනිහගෙන් වැඩගත්ත උන් පිල්ළියක් යවල මැරෙව්ව.
    මිනිහගෙ නම දන්නෙ නෑ. ඕන කෙනෙක් වෙළේ සුදා කිවුවම අදුරනව.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    EPA ban okun, deep seeking metal detector ekak ganin wadeta.
    Oya pakku okkama boruwa karanne unui unge adunui roll karala gahaganna kiyanna thiyenne okkama boru karayo. Okun passe yanna giyoth ube depala wikunanna wei
     
    • Like
    Reactions: JBLs

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    A mokakda machan adamai ahuwe
    කෙල්ලෙක් වර්ජින් ද කියලා බලන්න ගන්නේ ඕක. පාතාල, ප්‍රපාත, හෙලවල්, කලුකුහර ඕන එකකට ඔට්ටුයි. මාතර, බුත්තල වගේ පැති වල තාම තියෙනවා
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    කෙල්ලෙක් වර්ජින් ද කියලා බලන්න ගන්නේ ඕක. පාතාල, ප්‍රපාත, හෙලවල්, කලුකුහර ඕන එකකට ඔට්ටුයි. මාතර, බුත්තල වගේ පැති වල තාම තියෙනවා
    Ado boru neda, attama mokakda ban
     
    • Like
    Reactions: NRTG