පාතාල නායකයෙක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මට පාතාල නායකයෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගෝඩ් ෆාදර් කෙනෙක් වෙන්න ඕනේ. පාතාල නායිකවක්ව කසාද බැඳලා යහතින් ඉන්න ඕනේ.

    මේ සඳහා අවම සුදුසුකම් මොනවද සපුරන්න ඕනේ ?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    ඒක කරන විදිහත් උබ මේකෙන් අහන්නේ
    උබ නම් නුසුදුසුයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Marlon Brando Don Corleone GIF by The Godfather