Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාතාල නායක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනීමැරුම් 85 ක් කළ පාතාල නායක නෙළුවේ ප්‍රියන්ත වෙඩි කා නසී

[ATTACH]31351[/ATTACH]

මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාතම භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු බව කියන "නෙළුවේ ප්‍රියන්ත" නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් පෙරේදා (03 වැනිදා) රාත්‍රි මරුමුවට පත්වී ඇත.

මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනීමැරුම් ගණන 85 ක් වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. එA අතරින් ප්‍රශ්න කිරීම්වලදී මිනීමැරුම් 25 ක තොරතුරු පාපොච්චාරණය කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සූරියකන්ද මෝනින් සයිඩ් වතුයායේ සැඟවී සිටියදීය.

ප්‍රශ්න කිරීමේදී සඟවා ඇති අවි ආයුධ තොගයක් ගැන පොලිසියට තොරතුරු ලබාදී ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පාතාල නායකයා ද සමග සූරියවැව දෙයියන්දරවැව ප්‍රදේශයට ගොස් ඇත්තේ සඟවා තිබෙන බව කියන ආයුධ තොගයක් සොයා ගැනීමටය.

පෙරේදා රාත්‍රි 10.30 ට පමණ පාතාල නායකයා දෙයියන්දරවැව ප්‍රදේශයේ හේනකට රැගෙන ගිය අවස්ථාවේ එහි සඟවා තිබූ පිස්තෝලයක් ගෙන විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ. එහිදී විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් මෙම පාතාල නායකයා බරපතළ තුවාල ලැබූ අතර සූරියවැව රෝහලට රැගෙන යැමෙන් පසු ඔහු මියගොස් ඇත.

ගරුසිංහගේ ප්‍රියන්ත හෙවත් නෙළුවේ ප්‍රියන්ත නමැත්තා 1989 වර්ෂයේ සිට පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරතවූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මොහුගේ මුල්ම මිනීමැරුම 1989 භීෂණ සමයේදී සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි. 1966 වර්ෂයේ උපත ලබා ඇති නෙළුවේ ප්‍රියන්ත නමැත්තා තිදරු පියෙකි.

මොහුට අයත් සුවිසල් නිවාස දෙකක් වැල්ලවාය, නෙළුවආර සහ බෙලිඅත්ත මැදමුලන ප්‍රදේශවල පිහිටි බවද හෙළිදරව් වී තිබේ.

මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් මාසිකව රුපියල් විසිලක්ෂයකට අධික මුදලක් මොහු ඉපැයූ බවට ද හෙළිදරව් වී තිබේ.

පසුගිය 2002 වර්ෂයේදී උඩවලව ප්‍රදේශයේ වාඩියක සිටි ගොවීන් 7 දෙනකු වෙඩි තබා මරා දමා එම වාඩියට ද ගිනි තබා ඇත්තේ නෙළුවේ ප්‍රියන්ත ඇතුළු කල්ලිය බව පොලිසිය පවසයි. කිතුල්කොටේ ප්‍රදේශයේදී එකම පවුලේ 5 දෙනකු වෙඩි තබා මරාදැමීම ඇතුළු මිනීමැරුම් රාශියක් මොහු සිදු කර ඇත.

මරා දැමූ සියලුදෙනා මොහුගේ ව්‍යාපාරවලට එරෙහි වූ පුද්ගලයන් බවට හෙළිදරව් වී ඇත.

මෙම පාතාල කල්ලි නායකයා සතුව ටී 56 ගිනි අවි 11 ක් ඇතුළු තවත් අවි ආයුධ රාශියක් තිබූ බවට ද අනාවරණය වී තිබේ.

[QUOTE="SLBlackKnight, post: 10546636, member: 308134"] [COLOR="DarkRed"][SIZE="5"]මිනීමැරුම් 85 ක් කළ පාතාල නායක නෙළුවේ ප්‍රියන්ත වෙඩි කා නසී[/SIZE][/COLOR] [ATTACH]31351._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලින් දකුණු පළාතම භීතියට පත් කරගෙන සිටි පාතාල කල්ලි නායකයකු බව කියන "නෙළුවේ ප්‍රියන්ත" නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් පෙරේදා (03 වැනිදා) රාත්‍රි මරුමුවට පත්වී ඇත. මෙම පාතාල නායකයා සිදු කර ඇති මිනීමැරුම් ගණන 85 ක් වන බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. එA අතරින් ප්‍රශ්න කිරීම්වලදී මිනීමැරුම් 25 ක තොරතුරු පාපොච්චාරණය කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය සූරියකන්ද මෝනින් සයිඩ් වතුයායේ සැඟවී සිටියදීය. ප්‍රශ්න කිරීමේදී සඟවා ඇති අවි ආයුධ තොගයක් ගැන පොලිසියට තොරතුරු ලබාදී ඇත. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පාතාල නායකයා ද සමග සූරියවැව දෙයියන්දරවැව ප්‍රදේශයට ගොස් ඇත්තේ සඟවා තිබෙන බව කියන ආයුධ තොගයක් සොයා ගැනීමටය. පෙරේදා රාත්‍රි 10.30 ට පමණ පාතාල නායකයා දෙයියන්දරවැව ප්‍රදේශයේ හේනකට රැගෙන ගිය අවස්ථාවේ එහි සඟවා තිබූ පිස්තෝලයක් ගෙන විශේෂ කාර්ය බළකායේ සෙබළුන්ට වෙඩි තැබීමට උත්සාහ කර තිබේ. එහිදී විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයකින් මෙම පාතාල නායකයා බරපතළ තුවාල ලැබූ අතර සූරියවැව රෝහලට රැගෙන යැමෙන් පසු ඔහු මියගොස් ඇත. ගරුසිංහගේ ප්‍රියන්ත හෙවත් නෙළුවේ ප්‍රියන්ත නමැත්තා 1989 වර්ෂයේ සිට පාතාල කණ්ඩායම්වලට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරතවූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. මොහුගේ මුල්ම මිනීමැරුම 1989 භීෂණ සමයේදී සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි. 1966 වර්ෂයේ උපත ලබා ඇති නෙළුවේ ප්‍රියන්ත නමැත්තා තිදරු පියෙකි. මොහුට අයත් සුවිසල් නිවාස දෙකක් වැල්ලවාය, නෙළුවආර සහ බෙලිඅත්ත මැදමුලන ප්‍රදේශවල පිහිටි බවද හෙළිදරව් වී තිබේ. මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් මාසිකව රුපියල් විසිලක්ෂයකට අධික මුදලක් මොහු ඉපැයූ බවට ද හෙළිදරව් වී තිබේ. පසුගිය 2002 වර්ෂයේදී උඩවලව ප්‍රදේශයේ වාඩියක සිටි ගොවීන් 7 දෙනකු වෙඩි තබා මරා දමා එම වාඩියට ද ගිනි තබා ඇත්තේ නෙළුවේ ප්‍රියන්ත ඇතුළු කල්ලිය බව පොලිසිය පවසයි. කිතුල්කොටේ ප්‍රදේශයේදී එකම පවුලේ 5 දෙනකු වෙඩි තබා මරාදැමීම ඇතුළු මිනීමැරුම් රාශියක් මොහු සිදු කර ඇත. මරා දැමූ සියලුදෙනා මොහුගේ ව්‍යාපාරවලට එරෙහි වූ පුද්ගලයන් බවට හෙළිදරව් වී ඇත. මෙම පාතාල කල්ලි නායකයා සතුව ටී 56 ගිනි අවි 11 ක් ඇතුළු තවත් අවි ආයුධ රාශියක් තිබූ බවට ද අනාවරණය වී තිබේ.[/SIZE][/COLOR] [IMG]http://img820.imageshack.us/img820/4617/security20commando2.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom