කොහොම ගෙම් කාරයො නෙද බන් මුන් තායි එවුන්. ලන්ඩන් වලින් ලක්ශරි කාර් පන්නලා ( 35ක් ) තායිලැන්ඩ් පටොලා . කස්ටම් එකෙ එවුන්වත් අල්ලගෙන ඔහොම ගෙම ගහනවා කියන්නෙ
https://www.italpassion.fr/en/lambo...ni-and-it-turns-up-8-years-later-in-thailand/
https://www.italpassion.fr/en/lambo...ni-and-it-turns-up-8-years-later-in-thailand/