පාතාල names

shenat

Well-known member
  • May 13, 2007
    58,294
    86,511
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ වචනේ ඉස්සෙල්ලා ඇහුවේ එලකිරියෙන්. වෙන කිසිම සාහිත්‍ය පොතකවත් තිබුනේ නැහැ......😊

    සැලලිහිණි සංදේශයෙ ඕක තියෙනව මං හිතන්නෙ උබ කියවලා නැද්ද? 🤔
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ape thathage thaththa (seeya) issara gamey hitiya madawiyek
    kumbarakadi minihek wa kakul deka asse bella hirakarala marala.. ee ekak witarai

    dan porata 90 penala
    angey naya pachchayak tiyenawa

    awrudu ekamarakta kalin balanna yaddi mama rockland lemon gin kaalak aran giya

    moota as penneth na.. kaalama amuwen eka parata gahuwane

    pathala namak nam tibila na.. nama kiwwama dannawa

    thawa two weeks walin wage api yanawa ehe.. photos ekak dannam
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,295
    6,154

    ඕනේ වෙන්නෙත් නෑ උඹේ මූණ දැක්කහම පේනවා.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම මේ වචනේ ඉස්සෙල්ලා ඇහුවේ එලකිරියෙන්. වෙන කිසිම සාහිත්‍ය පොතකවත් තිබුනේ නැහැ......😊
    ithin ban @erozan wage gotukola ponnayo uba meke ara wena kohewath dekala tiyeda
    ehema thama
     
    • Haha
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,230
    26,681
    113
    Kandy
    මම මේ වචනේ ඉස්සෙල්ලා ඇහුවේ එලකිරියෙන්. වෙන කිසිම සාහිත්‍ය පොතකවත් තිබුනේ නැහැ......😊
    කොන්ක්‍රීට් කැරියා අහලා තියෙද

    mahinda mahattyage sinduwa

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    හංකොකා
    නකමූරා
    කිම්බසුල්තාන්
    මස්කූරා
    අඩ්ඩින් අයියා
    හෙනයා
    හොඳකොල්ලා
    නික්ජූස්
    දත්කිඹුලා
    මල්බබා
    කොටනිහාල්
    .......

    මම මේ වචනේ ඉස්සෙල්ලා ඇහුවේ එලකිරියෙන්. වෙන කිසිම සාහිත්‍ය පොතකවත් තිබුනේ නැහැ......😊

    සැලලිහිණි සංදේශයෙ ඕක තියෙනව මං හිතන්නෙ උබ කියවලා නැද්ද? 🤔
    නෑ සමනල සංදේශයෙ තිබ්බෙ
    ------ Post added on Dec 15, 2021 at 7:16 PM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    real: හරක් කටා
    legend: වලතර පයිකොටා, පානදුර ග්‍රපික් පොන්ස්
    උඹලට කොයින්ද මේවා? :lol: :lol: :lol:

    සෙවල නන්දෙ
    නාකි මයින
    තුම්මුල්ලෙ විමලෙ
    පාසු වකයා
    රොකට් චන්දන
    ------ Post added on Dec 15, 2021 at 7:33 PM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,525
    10,362
    113
    ගඩොල් සයිමන්
    පච්ච සිරා
    පොන්න ස්කූවි
    ජිංගි පාල
    ලෝඩ් පකීර්
    V8 ඥානේ
    මැදමුලන බ්‍රදර්ස්
    මහෑශ් මන්න පුකා
    නදීර මැක්ස්
    සෙල්ලකාර මලියා
    වැලිවිට සහන්
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    මිරිහානේ නන්දෙ, මෝරා
    පයි සර්
    පොල්බෑමුණා , මොලහතා
    නාකිමයිනා
    මාලරත්තරං
    හරක්බඩා, ජංගිවීරේ
    මාවරමන්ඩියේ විමලෙ අයියා
    නව වම්බොට්ටා (වම්බොට්ටා 1 මලා)
    කැප්ටන් බාබෝසා
    රේකොඩින්ඥානේ
    දතනැතිගණයා
    ගම්බට්ටාගණයා
    මේක්අප්ගණයා
    විසාලසද්දේගණයා
    නර්සින්මුරු