පාදයේ අස්ථිය බිඳී මාස 7 ක් වෙනවා. උපකාරයක්

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    This is the state of public healthcare in SL. Yes doctors need permits :D
    It is not the doctors fault machan, doctors work hard. I have friends who have not started PP yet. But they are extremely busy.
    The excessive loads mean there are waiting lists.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මරදන්කඩවල වැල්ඩින් වේදමහත්තය ලගට ගිහින් බලන්න .දැන් පුතා තමයි කරන්නේ .මටත් ඔහොම වෙලා හොද කරගත්තේ එයාගෙන්
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    maradankadawela weda gawata yanna
    wadak naha

    Boru kiyanna epa yako.

    01. After 48 hours of bone fracture secondary healing start . After 6 weeks bone fixation is done by body itself. What left is remodeling . Me wenakota bone eka fix wela iwarai.

    02. Mona hospital ekak wath wait list danne na fracture ekak una kenek.

    03. Aduma gane ubata cast ekak Hari danawa metal rod naththam .

    04. Uba hithuwada meke Inna hamoma Gon harak kiyala. Ahu wenna epa muta.
    boru nawai ban masa 7 k wanawa
    ------ Post added on Mar 30, 2021 at 11:39 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    Boru kiyanna epa yako.

    01. After 48 hours of bone fracture secondary healing start . After 6 weeks bone fixation is done by body itself. What left is remodeling . Me wenakota bone eka fix wela iwarai.

    02. Mona hospital ekak wath wait list danne na fracture ekak una kenek.

    03. Aduma gane ubata cast ekak Hari danawa metal rod naththam .

    04. Uba hithuwada meke Inna hamoma Gon harak kiyala. Ahu wenna epa muta.
    ඒකනෙ බන් මාස 3 waiting list කොහෙද අස්ථි බිදීම් වලට. දවසෙන් දෙක තුනෙන් surgery එක කරනව
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඒකනෙ බන් මාස 3 waiting list කොහෙද අස්ථි බිදීම් වලට. දවසෙන් දෙක තුනෙන් surgery එක කරනව
    mulinma ban maradankadawala giya etana masa 3k witara hitiya bahat kara kara...ita pass ban ita pass dana gatta kakula kota wal kiyala...mokada apita atdakeem naha ban... tawa wada mahatturu 2 ga wada kamkara wali kotta ellala tibuna etk hari giya naha ban...
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,241
    2,427
    113
    Srilanka
    ඒකනෙ බන් මාස 3 waiting list කොහෙද අස්ථි බිදීම් වලට. දවසෙන් දෙක තුනෙන් surgery එක කරනව
    ඒ අලුත් ඒවා. පරන ඒවා උන් කල් දාානව.
     
    • Like
    Reactions: helphelp1

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    mulinma ban maradankadawala giya etana masa 3k witara hitiya bahat kara kara...ita pass ban ita pass dana gatta kakula kota wal kiyala...mokada apita atdakeem naha ban... tawa wada mahatturu 2 ga wada kamkara wali kotta ellala tibuna etk hari giya naha ban...
    අයියෝ ගම කාලනෙ මචන්. අස්ති බිදීම් වගේ ඒවට එක එක තැන නොයා මුලින්ම මහ රෝහලක් බලල යන්න එපැයි. ප්ලේට් එක දාපු හැටියෙ උනත් walker එකෙන් ඇවිදින්න පුලුවන්. බටහිර වෙදකම් අවුල් දෙයක් නන් කමක් නෑ සිංහල ඒවා කරාට.

    දැන් කරන්න තියෙන්නෙ අදුරන ඩොකෙක් අල්ලන් වැඩේ ඉස්සරහට දාගන්න එක. එහෙම නැත්තන් ප්‍රයිවට් හොස්පිල් එකකින් කරපන්.
     
    • Like
    Reactions: helphelp1