වෙනත් සෙට් එක 8-) ගානට පත්තු වෙයි :yes: වෙනත් කියන්නෙ රනිල් නෙවේ බං. මගෙන් මොකෙක්හරි පාරෙදි ඇහුවත් මම කියන්නෙත් මොකෙක්වත් නෙවේ කියල. හැබැයි මම නම් දෙන්නෙ අනුරට තමා. උඹල ඔහොම නෙවේ ඔලුවෙන් හිටගත්තත් රනිල් ඡන්දෙ දිනන්නෙ නෑ. මෝඩ සජියටවත්...