පාදුක්ක

onna babo

Member
Mar 26, 2019
12
0
0
පාදුක්කෙ අශෝකාරමය කියල පන්සලක් තියෙනවද?
එහි වැඩ ඉන්න ලොකු හාමුදුරුවන් ගුණානන්ද හිමි යන්ද?

මට විස්තර ටිකක් කියන්නකො මට හාමුදුරුවන්ව මුනගැහෙන්න ඕන ඒකයි
 

Anunaki87

Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    මෙම පුද්ගලයා කුමක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණියේද යන්න විමසීමේදී එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවී එම ස්වාමීන් වහන්සේව හමුවීමට පැමිණි බව පවසා ඇත.

    ඔහු සතුව තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප හා ගාල්ල නගරයේ විවිධ ස්ථාන වල ඡායාරුප එම දුරකතනයේ සටහන්ව තිබී හමුවී ඇත.