පාදෙණිය ඉවතට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    “Dr. Padeniya will lose all his positions including the membership and chairmanship of GMOA once he is appointed as Health Ministry Secretary,” he said.

    ආයිත් ඉතිං පොරට බොරුවට දොස්තර වර්ජන කරලා ආණ්ඩු මට්ටු කරාන්න වෙන්නේ නෑ
    :yes::yes::yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    තම සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා සෞඛ්‍ය ලේකම් තනතුරට පත්කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන බවත් එම තනතුර ලැබුනහොත් එය සතුටින් භාරගන්නා බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය දියුණු කිරීමට තම පරිපාලන වෙනසක් ඇතිවිය යුතු බවත් එසේ නොමැතිව පරණ දූෂිතයින් සමග මෙම කටයුතු සිදුකල නොහැකි බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

    GMOA එකට ඕනි එවුන්ව ලොකු තනතුරු වලට පත් කරන්නද ඝෝටට චන්දෙ දුන්නේ

    මුන් සේරම එකයි :no::no:
    බස්නාහිර ආන්දුකාරයත් gmao:frown:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    anLeHb7.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    GMOA එකට ඕනි එවුන්ව ලොකු තනතුරු වලට පත් කරන්නද ඝෝටට චන්දෙ දුන්නේ

    මුන් සේරම එකයි :no::no:
    බස්නාහිර ආන්දුකාරයත් gmao:frown:

    Seetha Arambepola

    https://m.facebook.com/watch/?v=1075528689279112&_rdr

    මෙයත් හොදට කඩේ ගියා. රට වෙනුවෙන් හොදේ