පාද යාත්‍රාවට පසු!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ahahahahahah :lol:
    උන් දෙන්නට විතරක් නෙවේ බන්..
    මේකෙ ඉන්න ලෝල්ලොත් පේන්නෙ නැද්ද thread දාගෙන නහයෙන් අඩනව..
    අර මොකෙක් ද ලෝන්තයෙක් ගුටි කාපු එකක් අල්ලාගෙන ඒ සැරේ :lol:
    පට්ට ආතල් එකක් දෙන්න පව් කියල හිතෙනව..
    අනාතයින්ට යන එන මන් නැහැ :(
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Untitled-5.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    සකලත්‍රීවීලාධීෂ්වර, රාජාධිරාජ, පා.ම. කුරුණෑගලාබිධාන කිං මහින්ද බානට් උතුමා දැන් අගමැතිද? ජනාධිපතිද? :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම අද ITN නිවුස් බැලුව ආතල් එකට පටන් ගත්තෙත් පාද යත්‍රාවට බැනල අවසන් කරෙත් ඒකටම බැනල, රිදෙන එක ලෙසටම වෙලා තියෙනව මිනිස්සු දැකල උන විකාරෙන් දොඩොනව.:)

    හානේ ඇත්තද? අයි.ටී.එන් බැලුවද? ඉස්සර වෙගේ නෙමේ නේද? ඉස්සර රනිල්ට බැනලා පටන් අරගෙන, රනිල්ට බැනලා ඉවරකරනවනෙ........ පව් ඕයි බයියෝ...... 2020න් පස්සේ බලපන් ට්‍රයිකරලා ඕක වෙනස් කරන්ඩ පුලුවන්ද කියලා :rofl: :rofl: :rofl:

    සකලත්‍රීවීලාධීෂ්වර, රාජාධිරාජ, පා.ම. කුරුණෑගලාබිධාන කිං මහින්ද බානට් උතුමා දැන් අගමැතිද? ජනාධිපතිද? :cool: :cool: :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මප මහින්දයට චන්දෙ දුන අපිවත් මේ පාද යාත්‍රාව ගැන මෙච්චර උනන්දුවක් නෑ නෙ. උන් පයින් ගියා අපිත් නිව්ස් වලට ආතල් එකේ බැලුව දැන් ඉවරයි. මේ අනිත් මින්ස්සුන්ටනේ අමාරුව තියෙන්නේ තාමත් මේක අල්ලගෙන මැරෙන්න හදනව :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අම්මප මහින්දයට චන්දෙ දුන අපිවත් මේ පාද යාත්‍රාව ගැන මෙච්චර උනන්දුවක් නෑ නෙ. උන් පයින් ගියා අපිත් නිව්ස් වලට ආතල් එකේ බැලුව දැන් ඉවරයි. මේ අනිත් මින්ස්සුන්ටනේ අමාරුව තියෙන්නේ තාමත් මේක අල්ලගෙන මැරෙන්න හදනව :D

    පොඩ්ඩක් ඉවසල ඉන්ඩ අයියා........ බයියෝ තාම අලුත් ටොපික් එකක් හොයනවා.....මතකනෙ ටයිම්ලයින් එක;

    බ්‍රා කේස් > සන්දීප් > එට්කා > විශ්වාසභංගේ > වැට් > මොරගහකන්ද > පාද යාත්‍රා >> ??? (work in progress :P :P)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,715
    1
    57,884
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පොඩ්ඩක් ඉවසල ඉන්ඩ අයියා........ බයියෝ තාම අලුත් ටොපික් එකක් හොයනවා.....මතකනෙ ටයිම්ලයින් එක;

    බ්‍රා කේස් > සන්දීප් > එට්කා > විශ්වාසභංගේ > වැට් > මොරගහකන්ද > පාද යාත්‍රා >> ??? (work in progress :P :P)

    ඊලඟට අයවැය එනවා:P
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    ඔය එන්නෙ රවී ගේ අයවැයද, රනිල්ගේ විශේෂ අයවැයද නැත්තන් මයිත්රිපාලගේ ජනහිතකාමී සංශෝධන සහිත අයවැයද :oo:
    කාගේ උනත් ශුවර් එකටම මහින්දගේ නම් නෙමෙයි..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය එන්නෙ රවී ගේ අයවැයද, රනිල්ගේ විශේෂ අයවැයද නැත්තන් මයිත්රිපාලගේ ජනහිතකාමී සංශෝධන සහිත අයවැයද :oo:

    :rofl::rofl::rofl::rofl:

    පාද යාත්‍රාව ගැන මේකේ ත්‍රෙඩ් දාන තරමක් දැම්මේ unp පොන්න රැල.

    රනිල් පාද යාත්‍රා, හෝන් යාත්‍රා, පොල් යාත්‍රා, කරත්ත යාත්‍රා හැමදේම කරා.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::rofl:

    පාද යාත්‍රාව ගැන මේකේ ත්‍රෙඩ් දාන තරමක් දැම්මේ unp පොන්න රැල.

    රනිල් පාද යාත්‍රා, හෝන් යාත්‍රා, පොල් යාත්‍රා, කරත්ත යාත්‍රා හැමදේම කරා.

    හම්මේ ඒ කාලේ නටපු පිස්සුවක්, ගොන් කරත්ත වල නැගල ගියා, වලන් පොලවේ ගැහුවා, පොල් ගැහුවා, වාහන වල හෝන් ගැහුවා, බයිසිකල් වල නැගල ගියා, ආච්චිලා එක්ක රබන් ගැහුවා එක විකාරයයි. පපර බෑන්ඩ් දාගෙන පාරවල් දිගේ ජෝගි ඩාන්ස් දාගෙන ගිය හැටි මතකයි අපිටනං.

    ඒවා එක්ක බලද්දී මේ පාද යාත්‍රා කිසි ගතියක් නෑ නෙ. නිර්මානාත්මක අදහස් හරි අඩුයි :baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හම්මේ ඒ කාලේ නටපු පිස්සුවක්, ගොන් කරත්ත වල නැගල ගියා, වලන් පොලවේ ගැහුවා, පොල් ගැහුවා, වාහන වල හෝන් ගැහුවා, බයිසිකල් වල නැගල ගියා, ආච්චිලා එක්ක රබන් ගැහුවා එක විකාරයයි. පපර බෑන්ඩ් දාගෙන පාරවල් දිගේ ජෝගි ඩාන්ස් දාගෙන ගිය හැටි මතකයි අපිටනං.

    ඒවා එක්ක බලද්දී මේ පාද යාත්‍රා කිසි ගතියක් නෑ නෙ. නිර්මානාත්මක අදහස් හරි අඩුයි :baffled:

    "පොන්නයා" කියන එකනම් සාධාරණයි.
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    මහින්දට ඉතින් අයවැය ගෙන්න බෑ නෙ නේද :D
    පඩ යාත්‍රවෙන් පස්සේ අපි නම් හිතුවේ මිනිහා ඊලග අයවැයට කැබිනට එක හදලා අගමැති වෙයි කියලා.. එහෙම නැද්ද?
     
    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8

    "පොන්නයා" කියන එකනම් සාධාරණයි.
    රනිල්ට ලමයි නැති නිසා පොන්නයා කියනවා. මහින්දට රිලා නැටුම් නටන ලමයෙක් හැදුවට පොන්නයා කියන එක කියන්න තොපිට හයියක් නැනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පඩ යාත්‍රවෙන් පස්සේ අපි නම් හිතුවේ මිනිහා ඊලග අයවැයට කැබිනට එක හදලා අගමැති වෙයි කියලා.. එහෙම නැද්ද?

    පාද යාත්‍රා ගිහින් ආණ්ඩු හදන්න බෑ කියල ඕන පොඩි එකෙක්ට තේරෙනවනේ නේද ? එහෙනං චන්ද තියන්න ඕනේ නෑ නෙ. රනිල් අර විපක්ෂේ හිටිය කාලේ ගිය පාද යාත්‍රා වල හැටියට එහෙනං ආණ්ඩු කියක් හදන්න ඕනෙද :D කොච්චර වලන් බින්දත් නිදහස් පක්ෂේ ලේකම් කඩාගෙන එනකන්ම බැරිඋනානේ ආණ්ඩුවක් හදාගන්න