Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පාද යාත්රාව. හරෝ හරා....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාද යාත්රාව. හරෝ හරා.... part 2

[FONT=&quot]කොහොම හරි එදා අපි එතනිනුත් පිටත් වුනා[FONT=&quot]. [/FONT][FONT=&quot]තුන්වේනි දවසෙ රෑ වේද්දි අපිට වතුර නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි එතනට [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]න් වලට සිග්නල් ටිකක් තිබුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒතන සෙනග [/FONT][FONT=&quot]500[/FONT][FONT=&quot] යකට වඩා හිටිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාගාවත් වතුර තිබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි දන්නා විඩිහට සෑම තැනකටම දැන්වූවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් වැඩක් වුනේනෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පුංචි ළමයි වතුර නැතුව අඩන හැටි අපි බලං හිටිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]NEWS 1st [/FONT][FONT=&quot]වලට දැනවූවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් වැඩක් වුනේනෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සහනයක් වෙනුවට අපිට බැනුම් අහන්නත් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒතන හිටපු පොරට අපිව ජෝක් එකක් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අවසානේදි ජනාධිපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරියා පසුවෙනිදා උදේන්ම අපිට උදව් දෙන්න පොරොන්දු වුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][/FONT][FONT=&quot]පහු වෙනිදා අපි යාල තුන්වන කොටසට ලගාවෙද්දී [FONT=&quot]Army [/FONT][FONT=&quot]එකෙන් වතුර අරං ආවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ දවස අපි මැණික් ගග ඉවුර දිගේ ගමන් කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ ගමනේ විඩාව ටිකක් අඩුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දේශගුණය ඉකමනින්ම වෙනස් වුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]හවස් වෙද්දි අපි වරහන හමුදා කද වුර ලගට ආව[/FONT][FONT=&quot].[/FONT][/FONT]

[FONT=&quot]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]එලකිරි ඒකේ ඉන්න හැමෝටම දැන ගන්න ඒක්ක කියන්න ඕනෙ[FONT=&quot]. [/FONT][FONT=&quot]අපි හමුදාවට ආදරේ කලාට ඒකේ ඉන්න සමහරු නිසා ඒ කේරුවාව පලක් නැහැ කියා තේරුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ කදවුරේ කොමිෂන් නොලත් නිලධාරීන් කීප දෙනෙකු එහි සිටි දෙමළ ජනයාට පහත් විදිහට සැලකුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ මිනිසුන් වහලුන් වගේ ඒවා ඉවසාගෙන හිටියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සිංහල වෙච්ච අපිට හරිම කැත විඩිහට කතා කලා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒතනින් එහාට ඒදා කාටවත් යන්න දුන්නෙ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ ජනතාව අපි ඉස්සරහ කියපු දේවල් අපිට අහන් ඉන්න අමාරු වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇත්තටම සිංහලයෝ විදිහට අපිට ගොඩක් ලැජ්ජ හිතුන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කොහොම හරි අපි ඒදා මැණික් ගං ඉවුරේ නතර වුනා[/FONT][FONT=&quot].[/FONT][/FONT]

[FONT=&quot]අවසන් කෑම්ප් සයිට් එක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වරහන යුද හමුදා කදවුර අසල මැණික් ගං ඉවුරේ[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]පහුවේනිදා උදේන්ම අපි පිටත් උනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒදා අපි ගගෙන් එගොඩ වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේතනදී හමුදාව හැමදෙනාටම ඉහලින්ම සැලකුවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිස්සු ඇත්තටම එතනදි සතුටු වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඊට කඉන් දවසේ තිබුනු අප්රසන්න ගතිය පහවෙලා ගිහිල්ලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ටික දෙනෙක් නිසා සිදු වුන සිත් දෙකඩ වීම නැති වෙලා ගියා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගගෙන් මෙගොඩ හිටපු නිලධාරීන්ට ස්තූති වන්ත විය යුතුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]අපි යාල ජාතික වනෝද්යානයට පිවිසෙද්දි අපි කලින් දවසෙ අවුලපු ගින්න පත්තු වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කට්ටිය සහන සලසන්න හෝ ගාල ලෑස්ති වෙනෙව[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හැමෝටම රටේ මේහේමත් දෙයක් වෙනව කිය මතක් වෙලා තිබුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැබැයි එතන සංස්කෘතික අමාත්යාංශයවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආගමික කටයුතු අමාත්යාංශයවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔය කියනා කිසිම අමාත්යාංශයක්වත් තිබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හැමදේටම හිටියේ හමුදාවයි[/FONT][FONT=&quot].

[/FONT][FONT=&quot]ගමනේ අවසානය කිට්ටු වී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෙටි විවේකයක්[/FONT][FONT=&quot].

[/FONT]

[FONT=&quot]අපි එදා ගමන අවසන් කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අපි මුලු ගමන පුරාවටම සපත්තු දාගෙන හිටියේ දිය පට්ට එන නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් දෙමළ ජනයා සපත්තු දාන්නේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අතර මගදී දිය පට්ට ඇවිත් ගමන් කරන්න අමාරු වුන ගොඩක් අයට බෙහෙත් කරන්න පුළුවන් වුනා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක ලොකු සතුටක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ මිනිස්සු බොහොම අහිංසක විදිහට පිංදුන්න අපිට[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]අපි කටරගමින් ගමන අවසන් කරද්දි කි[/FONT] [FONT=&quot].[/FONT][FONT=&quot]මී[/FONT][FONT=&quot]. [/FONT]96[FONT=&quot]ක් පයින් ඇවිදල තිබුන[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ගමන අවසන් කරාට පස්සෙ තිබුන සංතෝසෙ කියල නිම කරන්න බෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මිනිස්සු කටරගම දෙවියන්ට මේච්චර භක්ති වන්ත ඇයි කියල හිතා ගන්න පුලුවන් වුනා[/FONT][FONT=&quot]. [/FONT]

[FONT=&quot]අන්තිමට තව දෙයක් කියන්න ඔනෙ[/FONT] [FONT=&quot]. [/FONT][FONT=&quot]මෙ මිනිස්සු ගමන යන්නෙ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හරෝ හරා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]හෝ [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හරෝ හරා කන්ද සාමී[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යැයි කෑ ගහගෙන[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒක මෙහි විශේෂත්වයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගමන පුරාවටම ඒක අපේ කන් ඇතුලෙ ඇහෙන්න තිබුන[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]ගොඩක් අයට යන්න අමාරු ගමනක් නිසයි කට්ටියට දැන ගන්න මේ ගැන දැම්මෙ[/FONT] [FONT=&quot].[/FONT] [FONT=&quot]පුළුවන්නම් කට්ටිය සෙට් වෙලා ඊලග වාරෙදි මේ ගමන යන්න ට්රයි එකක් දෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අමතක කරන්න එපා ගමන යන්න කලින් අඩුම තරමේ සතියක්වත් පේවෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දෙමළ ජනතාව කියන විදිහට එතකොට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සම්පූර්නයේන්ම ලැබෙනවලු[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වැරදි තියනවනම් සමාවෙන්න මේක මගේ පලවෙනි එකනෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔන්න ඕකයි කතාව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හොදනම් ඔය [/FONT]Rap [FONT=&quot]ද මොනාද කියන දේ මටත් දාල යන්න[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරෝ හරා කන්ද සාමී[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]සැ[/FONT] [FONT=&quot].[/FONT][FONT=&quot]යු[/FONT][FONT=&quot]. :[/FONT][FONT=&quot]දින ගන නාවක් ගියනිසා වැදිය පිංතූර ගන්න ලැබුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බැට්රි චාජ් කරන්න විඩිහක් කැලේ නැති නිසා වැඩිය ගන්න වුනේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]පවුලේ අය විටරක් ගිය නිසා පල කරන්න පුළුවන් ස්වල්පයක් විතරයි මම මෙතන පල කරන්නෙ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]Thank you Friends....!!!![/FONT]

[QUOTE="hans078, post: 8838885, member: 81281"] [b]පාද යාත්රාව. හරෝ හරා.... part 2[/b] [FONT=Arial][SIZE=4][FONT="]කොහොම හරි එදා අපි එතනිනුත් පිටත් වුනා[/SIZE][/FONT][SIZE=4][FONT="]. [/FONT][FONT="]තුන්වේනි දවසෙ රෑ වේද්දි අපිට වතුර නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]හැබැයි එතනට [/FONT][FONT="]4[/FONT][FONT="]න් වලට සිග්නල් ටිකක් තිබුන[/FONT][FONT="]. [/FONT][FONT="]ඒතන සෙනග [/FONT][FONT="]500[/FONT][FONT="] යකට වඩා හිටිය[/FONT][FONT="]. [/FONT][FONT="]කාගාවත් වතුර තිබුනේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]අපි දන්නා විඩිහට සෑම තැනකටම දැන්වූවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් වැඩක් වුනේනෑ[/FONT][FONT="]. [/FONT][B][FONT="]පුංචි ළමයි වතුර නැතුව අඩන හැටි අපි බලං හිටිය[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]NEWS 1st [/FONT][/B][B][FONT="]වලට දැනවූවා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]ඒත් වැඩක් වුනේනෑ[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]සහනයක් වෙනුවට අපිට බැනුම් අහන්නත් වුනා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]ඒතන හිටපු පොරට අපිව ජෝක් එකක් වුනා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]අවසානේදි ජනාධිපති කාර්යාලයේ කාර්ය භාර නිලධාරියා පසුවෙනිදා උදේන්ම අපිට උදව් දෙන්න පොරොන්දු වුනා[/FONT][/B][FONT="].[/FONT][FONT="] [/FONT][/SIZE][/FONT][FONT=Arial][SIZE=4][FONT="]පහු වෙනිදා අපි යාල තුන්වන කොටසට ලගාවෙද්දී [/SIZE][/FONT][SIZE=4][FONT="]Army [/FONT][FONT="]එකෙන් වතුර අරං ආවා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ දවස අපි මැණික් ගග ඉවුර දිගේ ගමන් කලා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ ගමනේ විඩාව ටිකක් අඩුයි[/FONT][FONT="]. [/FONT][FONT="]දේශගුණය ඉකමනින්ම වෙනස් වුනා[/FONT][FONT="].[/FONT][FONT="]හවස් වෙද්දි අපි වරහන හමුදා කද වුර ලගට ආව[/FONT][FONT="].[/FONT][/SIZE][/FONT] [IMG]http://lh5.ggpht.com/_r1Ph2Y9eS8E/TMHNf0J4o1I/AAAAAAAAAJE/a3WOI5Sm09M/s640/DSC00374.JPG[/IMG] [B][FONT="]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][/B][FONT="]. [IMG]http://lh3.ggpht.com/_r1Ph2Y9eS8E/TMHNgJjdd8I/AAAAAAAAAJE/HyeuwsXIkBg/s640/DSC00375.JPG[/IMG] [/FONT][B][FONT="]මැණික් ගං ඉවුරේ කෙටි විවේකය අතරතුර[/FONT][/B][FONT="]. [/FONT][FONT=Arial][SIZE=4][B][FONT="]එලකිරි ඒකේ ඉන්න හැමෝටම දැන ගන්න ඒක්ක කියන්න ඕනෙ[/B][/SIZE][/FONT][SIZE=4][B][/B][FONT="]. [/FONT][B][FONT="]අපි හමුදාවට ආදරේ කලාට ඒකේ ඉන්න සමහරු නිසා ඒ කේරුවාව පලක් නැහැ කියා තේරුනා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]ඒ කදවුරේ කොමිෂන් නොලත් නිලධාරීන් කීප දෙනෙකු එහි සිටි දෙමළ ජනයාට පහත් විදිහට සැලකුවා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]ඒ මිනිසුන් වහලුන් වගේ ඒවා ඉවසාගෙන හිටියා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]සිංහල වෙච්ච අපිට හරිම කැත විඩිහට කතා කලා[/FONT][/B][FONT="].[/FONT][FONT="] ඒතනින් එහාට ඒදා කාටවත් යන්න දුන්නෙ නෑ[/FONT][FONT="]. [/FONT][B][FONT="]දෙමළ ජනතාව අපි ඉස්සරහ කියපු දේවල් අපිට අහන් ඉන්න අමාරු වුනා[/FONT][/B][FONT="]. [/FONT][B][FONT="]ඇත්තටම සිංහලයෝ විදිහට අපිට ගොඩක් ලැජ්ජ හිතුන[/FONT][/B][FONT="]. [/FONT][FONT="]කොහොම හරි අපි ඒදා මැණික් ගං ඉවුරේ නතර වුනා[/FONT][FONT="].[/FONT][/SIZE][/FONT] [IMG]http://lh6.ggpht.com/_r1Ph2Y9eS8E/TOvMk3RvJ3I/AAAAAAAAAJE/t3Kpee9FVpI/s640/P7080129.JPG[/IMG] [B][FONT="]අවසන් කෑම්ප් සයිට් එක[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]වරහන යුද හමුදා කදවුර අසල මැණික් ගං ඉවුරේ[/FONT][/B][FONT="]. [SIZE=4] [/SIZE] [/FONT][FONT="][SIZE=4]පහුවේනිදා උදේන්ම අපි පිටත් උනා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]ඒදා අපි ගගෙන් එගොඩ වුනා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]මේතනදී හමුදාව හැමදෙනාටම ඉහලින්ම සැලකුවා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]මිනිස්සු ඇත්තටම එතනදි සතුටු වුනා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]ඊට කඉන් දවසේ තිබුනු අප්රසන්න ගතිය පහවෙලා ගිහිල්ලා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]ටික දෙනෙක් නිසා සිදු වුන සිත් දෙකඩ වීම නැති වෙලා ගියා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]ගගෙන් මෙගොඩ හිටපු නිලධාරීන්ට ස්තූති වන්ත විය යුතුයි[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE][/FONT][FONT="][SIZE=4]අපි යාල ජාතික වනෝද්යානයට පිවිසෙද්දි අපි කලින් දවසෙ අවුලපු ගින්න පත්තු වෙලා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]කට්ටිය සහන සලසන්න හෝ ගාල ලෑස්ති වෙනෙව[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE][/FONT][FONT="][SIZE=4] [/SIZE][/FONT][FONT="][SIZE=4]හැමෝටම රටේ මේහේමත් දෙයක් වෙනව කිය මතක් වෙලා තිබුනා[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]හැබැයි එතන සංස්කෘතික අමාත්යාංශයවත්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ආගමික කටයුතු අමාත්යාංශයවත්[/SIZE][/FONT][FONT="][SIZE=4], [/SIZE][/FONT][FONT="][SIZE=4]ඔය කියනා කිසිම අමාත්යාංශයක්වත් තිබුනේ නෑ[/SIZE][/FONT][FONT="][SIZE=4]. [/SIZE][/FONT][FONT="][SIZE=4]හැමදේටම හිටියේ හමුදාවයි[/SIZE][/FONT][FONT="][SIZE=4].[/SIZE] [IMG]http://lh4.ggpht.com/_r1Ph2Y9eS8E/TOvMlRBzKaI/AAAAAAAAAJE/whnJsUVjAEk/s640/P7090134.JPG[/IMG] [/FONT][B][FONT="]ගමනේ අවසානය කිට්ටු වී[/FONT][/B][B][FONT="], [/FONT][/B][B][FONT="]කෙටි විවේකයක්[/FONT][/B][FONT="]. [/FONT] [CENTER][CENTER][SIZE=4][FONT="]අපි එදා ගමන අවසන් කලා[/FONT][FONT="]. [/FONT][FONT="]අපි මුලු ගමන පුරාවටම සපත්තු දාගෙන හිටියේ දිය පට්ට එන නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් දෙමළ ජනයා සපත්තු දාන්නේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]අතර මගදී දිය පට්ට ඇවිත් ගමන් කරන්න අමාරු වුන ගොඩක් අයට බෙහෙත් කරන්න පුළුවන් වුනා[/FONT][FONT="]. [/FONT][FONT="]ඒක ලොකු සතුටක්[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ මිනිස්සු බොහොම අහිංසක විදිහට පිංදුන්න අපිට[/FONT][FONT="]. [/FONT] [B][FONT="]අපි කටරගමින් ගමන අවසන් කරද්දි කි[/FONT][/B][/SIZE] [SIZE=4][FONT="].[/FONT][B][FONT="]මී[/FONT][/B][FONT="]. [/FONT][B]96[/B][B][FONT="]ක් පයින් ඇවිදල තිබුන[/FONT][/B][FONT="].[/FONT][FONT="]ගමන අවසන් කරාට පස්සෙ තිබුන සංතෝසෙ කියල නිම කරන්න බෑ[/FONT][FONT="]. [/FONT][FONT="]මිනිස්සු කටරගම දෙවියන්ට මේච්චර භක්ති වන්ත ඇයි කියල හිතා ගන්න පුලුවන් වුනා[/FONT][FONT="]. [/FONT] [COLOR=red][FONT="]අන්තිමට තව දෙයක් කියන්න ඔනෙ[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=red][FONT="]. [/FONT][/COLOR][COLOR=red][FONT="]මෙ මිනිස්සු ගමන යන්නෙ [/FONT][/COLOR][COLOR=red][FONT="]"[/FONT][/COLOR][COLOR=red][FONT="]හරෝ හරා[/FONT][/COLOR][COLOR=red][FONT="]" [/FONT][/COLOR][COLOR=red][FONT="]හෝ [/FONT][/COLOR][COLOR=red][FONT="]"[/FONT][/COLOR][COLOR=red][FONT="]හරෝ හරා කන්ද සාමී[/FONT][/COLOR][COLOR=red][FONT="]" [/FONT][/COLOR][COLOR=red][FONT="]යැයි කෑ ගහගෙන[/FONT][/COLOR][COLOR=red][FONT="]. [/FONT][/COLOR][COLOR=red][FONT="]ඒක මෙහි විශේෂත්වයක්[/FONT][/COLOR][COLOR=red][FONT="]. [/FONT][/COLOR][COLOR=red][FONT="]ගමන පුරාවටම ඒක අපේ කන් ඇතුලෙ ඇහෙන්න තිබුන[/FONT][/COLOR][COLOR=red][FONT="].[/FONT][/COLOR][/SIZE] [SIZE=4] [FONT="]ගොඩක් අයට යන්න අමාරු ගමනක් නිසයි කට්ටියට දැන ගන්න මේ ගැන දැම්මෙ[/FONT][/SIZE] [SIZE=4][FONT="].[/FONT] [FONT="]පුළුවන්නම් කට්ටිය සෙට් වෙලා ඊලග වාරෙදි මේ ගමන යන්න ට්රයි එකක් දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]අමතක කරන්න එපා ගමන යන්න කලින් අඩුම තරමේ සතියක්වත් පේවෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]දෙමළ ජනතාව කියන විදිහට එතකොට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සම්පූර්නයේන්ම ලැබෙනවලු[/FONT][FONT="].[/FONT][FONT="]වැරදි තියනවනම් සමාවෙන්න මේක මගේ පලවෙනි එකනෙ[/FONT][FONT="]. [/FONT][FONT="]ඔන්න ඕකයි කතාව[/FONT][FONT="]. [/FONT][B][COLOR=green][FONT="]හොදනම් ඔය [/FONT][/COLOR][/B][B][COLOR=green]Rap [/COLOR][/B][B][COLOR=green][FONT="]ද මොනාද කියන දේ මටත් දාල යන්න[/FONT][/COLOR][/B][COLOR=green][FONT="].[/FONT][/COLOR] [FONT="]හැමෝටම කතරගම දෙවියන්ගේ පිහිටයි[/FONT][FONT="]. [/FONT][FONT="]හරෝ හරා කන්ද සාමී[/FONT][FONT="].[/FONT] [B][COLOR=red][FONT="]සැ[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][COLOR=red][FONT="].[/FONT][/COLOR][B][COLOR=red][FONT="]යු[/FONT][/COLOR][/B][COLOR=red][FONT="]. :[/FONT][/COLOR][B][COLOR=red][FONT="]දින ගන නාවක් ගියනිසා වැදිය පිංතූර ගන්න ලැබුනේ නෑ[/FONT][/COLOR][/B][COLOR=red][FONT="]. [/FONT][/COLOR][B][COLOR=red][FONT="]බැට්රි චාජ් කරන්න විඩිහක් කැලේ නැති නිසා වැඩිය ගන්න වුනේ නෑ[/FONT][/COLOR][/B][COLOR=red][FONT="]. [/FONT][/COLOR][B][COLOR=red][FONT="]පවුලේ අය විටරක් ගිය නිසා පල කරන්න පුළුවන් ස්වල්පයක් විතරයි මම මෙතන පල කරන්නෙ[/FONT][/COLOR][/B][COLOR=red][FONT="].[/FONT][/COLOR][/SIZE][B][COLOR=red][SIZE=4] [/SIZE] [/COLOR][/B][/CENTER] [/CENTER] [LEFT][B][COLOR=navy][FONT="]Thank you Friends....!!!![/FONT][/COLOR][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom