පානදුරේ ‍රැළියට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    1488145_617030455090353_767368810894648225_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අනේ කොහොම හරි...
    අර හතර ගාතෙන් ඉන්න බෙදුම්වාදීන් නගා
    සිටුවන්න...
    රටේ සම්පත් සින්නක්කරව පරයන්ට
    විකුණන්න...
    රණවිරුවන් නැවත වටයකින් පාවා දෙන්න...
    යන්තම් ආපසු ගොඩනැගූ සතොස ලංගම නැවත
    වටයකින් වලදන්න....
    වැස්ස නැති උනාම ලයිට් කපන්න...

    'ජාතියේ නායක' රනිල්ව..
    බලයට පත් කරන්නට
    ලංකාවේ 'මෝඩ' ජනතාව... 'බුද්ධිමතුන්' වේවා...
    ආසයි නේ... 'මෝඩ' ජනතාව... එහෙම බුද්ධිමත් වෙනව නම්...
    එළාර උතුම් පාලකයෙක් කියා ලෝකයට
    පෙන්වන්න ගන්ටාර ගහන එළදෙනුන් ගැන කතා ලිව සිංහලයන්ට ප්‍රභා මොකාද?

    . කන්නඕනෑ උනාම කබරයින් හිකනලුන් පවා
    තලගොයි කර ගන්නා සමාජයක අපි ඉන්නේ. මට ඔක්කොටම වඩා වේදනාව අනාගතය අවිනිශ්චිත UNP කාරයන් සත්‍ය නොදැකීම...

    පළි ගැනීම වයිරය නිසා සියලු දෙයම
    අමතක කරලා....!
     
    • Like
    Reactions: cybernalin

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    උඹ වගේ හරක්ට හාල් කිලෝ එක රු 250 ක් වුනොත් තේරෙයිද මන්ද

    අනේ කොහොම හරි...
    අර හතර ගාතෙන් ඉන්න බෙදුම්වාදීන් නගා
    සිටුවන්න...
    රටේ සම්පත් සින්නක්කරව පරයන්ට
    විකුණන්න...
    රණවිරුවන් නැවත වටයකින් පාවා දෙන්න...
    යන්තම් ආපසු ගොඩනැගූ සතොස ලංගම නැවත
    වටයකින් වලදන්න....
    වැස්ස නැති උනාම ලයිට් කපන්න...

    'ජාතියේ නායක' රනිල්ව..
    බලයට පත් කරන්නට
    ලංකාවේ 'මෝඩ' ජනතාව... 'බුද්ධිමතුන්' වේවා...
    ආසයි නේ... 'මෝඩ' ජනතාව... එහෙම බුද්ධිමත් වෙනව නම්...
    එළාර උතුම් පාලකයෙක් කියා ලෝකයට
    පෙන්වන්න ගන්ටාර ගහන එළදෙනුන් ගැන කතා ලිව සිංහලයන්ට ප්‍රභා මොකාද?

    . කන්නඕනෑ උනාම කබරයින් හිකනලුන් පවා
    තලගොයි කර ගන්නා සමාජයක අපි ඉන්නේ. මට ඔක්කොටම වඩා වේදනාව අනාගතය අවිනිශ්චිත UNP කාරයන් සත්‍ය නොදැකීම...

    පළි ගැනීම වයිරය නිසා සියලු දෙයම
    අමතක කරලා....!
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    mea seen 1 nam atta math dakka matugama patten hitan bus awilla tibba lol seen 1 lokka chater wenawa :P
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දැන් එතකොට උඹල කියන්නෙ මහින්දගෙ රැස්වීම් වලට එන එවුන් පයින් එන්න ඕන කියලද.මෛත්‍රී මෝදිට විතරද බස් වලින් එන සෙනග ඉන්න ඕන.මහින්දට පෝස්ටර් කටවුට් හොද නෑ.අර හිකනලාට විතරයි සේරම හොද.උඹල වගේ ගොන් හරක් ජාතියක්.මූ ජනාධිපති වරනයට ආවා විතරයි ඇදුමත් පිටරටින් ගෙනාවා.මේ වගේ උන්ටද උදේ ඉදන් හවස් වෙනකම් උඹල කඩේ යන්නෙ.