පානදුර ක්‍රේප් සීන් එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    දාහක් දීලා චොක්ලට් ගාපු පෑන් කෙක් එකක් වගේ එකක් කන්න ආසා උන්

    Leaving See Ya GIF by Travis
     
    • Haha
    Reactions: ob_server and redux

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,911
    12,952
    113


    @P Starlin උඹ කෑවද මෙතනින්? වැඩේ හොඳයිද?

    Crepe Runner පානදුර (නෝලිමිට්)
    ප්‍රවේශය 1: දාහක් දීලා චොක්ලට් ගාපු පෑන් කෙක් එකක් වගේ එකක් කන්න ආසා උන් ඉන්නවා ඔන්න දැන් පානදුරේ තියනවා පොට් එක.

    ප්‍රවේශය 2: පානදුර නෝලිමිට් එක හෝ ඒ ආසන්නයේ ගැවසෙන අතරේ, ළඟපාත තියන ඩොමිනෝස්, පීසා හට්, KFC හෝ කැසරෝල්වලට වෙනුවට විකල්පයක් අවශ්‍ය, ඉඳගන්න පුටු නැත්තං හිටගෙන හෝ ඇවිද ඇවිද කන්න ලෑස්ති කෙනෙකුට නියම විසඳුම මේක.

    Crepe Runner එක පානදුර නෝලිමිට් එකට ආවේ ඉතාම මෑතක (හරියටම මාසයකට කලින් - ඔක්තෝබර් 11). ඕපන් කරපු දවසෙම යන්න හිටියත් වැඩේ පටන් ගන්නේ 3 ට කියල කියපු නිසාත්, ඒ වෙලාවේ කාර්යබහුල වෙච්චි නිසාත් යන්න බැරි වුණා. ඊයේ පෙරේදා වෙන වැඩක් අස්සේ ගිහිං ප්‍රාග්ට Nutella base එක එක්ක Cadbury Chocolate ගාපු crepe එකක් ගෙනත් දුන්නා. ගාණ 990 යි.
    Sweet සහ savory crepes වගේම chips වර්ගත්, Mojitos, Milkshakes සහ coffee වර්ගත් තියනවා. Savory ඒව හදන්න විනාඩි 10 ක් විතර යනවා මං හිතන්නේ. මං ඉල්ලපු ස්වීට් එක නං විනාඩි තුනක් යන්න කලින් දුන්නා.
    ඉඳගන්න තියෙන්නේ මේසයක් නැති පුටු තුනක් විතරයි. සේවරියක් ඉල්ලපු පවුලක ආච්චි අම්මෙකුයි මිණිබිරියෝ දෙන්නෙකුයි සෙට් වුණොත් ඒ තුනටත් අබ සරණයි. ඒ නිසා ඈඳිගෙන පෙම්බස් දොඩදොඩා රසබලන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට ඇවිදිමින් ‘ම්ම් ආආ’ ආදී වශයෙන් ශබ්ද නගමින් රස විඳිමින් කන්න (කොහොමත් මෙව්වා ඇවිද ඇවිද කන එව්වා නේද?).
    මේක ගෙනත් දීපු ගමන් කොල්ලා ඒක කොල්ලකාපු නිසා රියල් ෆොටෝ එකේ පේන්නේ කන්වර්ටිබල් මයිනරේක ක්වාටර් ග්ලාස් එකෙක් වගේ කෑල්ලක් විතරයි. සත්‍ය ස්වරූපය පෙන්නන්න රනර්වරුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන් ෆොටෝ එකක් ඉස්සුවේ ඒකයි. කොල්ලා අප කෙරෙහි කරුණාවෙන් අපටත් කට බැගින් දුන් නිසා කියන්නේ: ඇත්තටම රසයි. චොක්ලට් ටික ඇත්තටම Cadbury රසට දැනුණා.
    හැමදේම ගෙදර හදාගන්න කැමති කුක්බුක්කුන්ට සහ අපේ අම්මලාට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් බව මම දන්නවා. ඒත් රවුමක් ගහන අතරේ තමන්ගේ පොඩි එකාට හරි තමන් ඇතුළේ ඉන්න පොඩි එකාට හරි පොඩි ට්‍රීට් එකක් දෙන්න ආසා නං හොම්බ දාලා බලන්න.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    තව පොඩ්ඩක් ඇවිදගෙන ගිහින් ලක්‍ රස එකෙන් රයිස් එකක් කාපන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Never buy from shops Ponnaya . Kalu un sudu ekek dekkama kema ekata kela gahala ewanne.
    ඒක ඇත්ත සොන්නයෝ. උබේ අම්මට අරින්න කලිනුත් හොද කෙල පාරක් පුක හරහා යන්න ගහනවා මාත්