පානදුර කොරොනා රැල්ල

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පානදුර ඉන්න මා පුතිලා පරිස්සමින් ඔන්න පානදුරින් කොරොනා රැල්ලක පෙර නිමිති.... දැනට කඩවල් 5ක් වහලලු..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    1627698338240.jpeg

    meyata kohomada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    පානදුර ඉන්න මා පුතිලා පරිස්සමින් ඔන්න පානදුරින් කොරොනා රැල්ලක පෙර නිමිති.... දැනට කඩවල් 5ක් වහලලු..
    හවස් උන නිසා වහල ඇති බන්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    පානදුර ඉන්න මා පුතිලා පරිස්සමින් ඔන්න පානදුරින් කොරොනා රැල්ලක පෙර නිමිති.... දැනට කඩවල් 5ක් වහලලු..
    බිල්ලෝ මවන්න එපා බොරුවට
    පානදුර මිනිස්සු විතරක් බය කරන්න එපා යකෝ

    රටේ හැම ටවුමෙම කඩ 10ක් පහළොවක් වහල තියෙන්නේ 🤭
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපිටත් අමතක වෙලා තිබ්බේ කොරොනා කියන හාදයා ගැන...පිසා හට් එකේ staff එක ම මාරු වෙලා..බැලින්නම් 4ක් possitiv වෙලාලු.. ජනප්‍රිය මාවතේ ගාමිණි කියලා shop එකක් වහලා, singer finance වහලා එකේ එකෙක් positiv වෙලා.. තව රත්නසිරි ද මොකද්ද ග්‍රයින්ඩ් මිල්ස් එකත් වහලා...