පානදුර ට බඩු හරි සින්හලු.

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    u pannada ban? nathnam thawama ara boat eke da?

    next moratuwa ... we are trying best to get ready before lock down

    okata moka awath ganak na

    ------ Post added on May 3, 2021 at 11:20 AM
    ඌ පුත්තලමට රිංගුවා වගේ මතකයි...

    වීඩියෝ එකක් අරන් එයි උබලට කොයින්ද මේවා කියල

    ගෝට්ව ගඟට තල්ලුකරල දාලා කුකුළෝ ටික කැම්කෝඩ එක අරංද කොහෙද. මේ ටිකේ හොයාගන්න හිටියේ නෑ. 😶😭🤞

    පුත්තලමේ කියල කමෙන්ට් කරා

    දැන් එයි කියාගෙන උබලගේ අම්ම එක්ක මිට්ටෝ හිටියේ කියල :lol::lol:
    ------ Post added on May 3, 2021 at 4:04 PM
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    PCR කළොත් කොහෙත් තත්වෙ ඕකයි

    PCR කරන එක බොහො දුරට වලක්වා ගෙන ඉන්නෙ godak areas wala

    MOH එකේ ඉන්න අයගෙ capacity එකෙන් විතරයි වැඩ වෙන්නෙ
    ඒව අධෙර්මත් කරනව කියල තමයි ආරන්චි එන්නෙ
    මම inna area එකත් loackdown කළා ඒක කරන්න (decision approve) MOH එකේ අයට ලොකු වෙහෙසක් දරන්න උනාලු

    මෙහෙම ඇත්ත වහගෙන ඉන්න එකේ තේරුම මට තේරෙන්නෙ නෑ මේ තත්වය දිගටම වසන් කරගෙන ඉන්න බෑනෙ
    ඊලඟට දිගටම මැරෙන්න ගන්නවනෙ PCR කරල ලෙඩ්ඩු හොයාගෙන ප්‍රතිකාර කරන එකයි එකම විසඳුම

    පේනවනෙ මේකෙම එකෙක් පොසිටිවෙ උනා කියල ත්‍රෙඩ් දැම්මොත් අහවලාගෙ උන් ඇවිත් උට බනිනවනෙ Fake කියලා
    ඊයෙ මම දන්න එකෙක් මේකෙ Thread දාලා තිබ්බ උනා කියලා
    ඌ private hospital එකක වැඩ කරන මම personally දන්න කෙනෙක් මම එයාට call කරලත් ඇහුව Thread එක දැක්කට පස්සෙ
    ඒකෙත් දාර බයියෙක් Fake එකක් කියල උට බැනල තිබ්බ
    yes Iraj gee set eka
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරි නම් මේ වෙන්කොට ඉඟුරු, සුදු ලූණු, කොත්තමල්ලි, ආඩතෝඩා එහෙම හොයාගන්න් නැති වෙන්න් ඕනි. මැරෙනෝ කිය කිය කිය වැලපෙන්නෙ නැතුව තියෙන සිංහල බෙහෙතක් බීපල්ලා...

    Megha Primal Intake,බෙහෙතෙත් තියෙන්නෙ ඔය ජාති ටිකම කියන්නෙ....