පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

    ඉයේ දිනයේ පවත්වන ලැබු වර්ජනය හමුවේ පාන්ඩුව දැඩි අපහසුතාවට පත්වු අතර බස් ගැමුණු යැයි කියාගත් හොරිකඩයාගේ නිරුවතද රට හමුවේ ප්‍රදර්ශනය විය. මහා පම්පොරි ගසා 25 000 අඩු නොකරන බව පැවසු පාන්ඩුව, බස් හිමියන්ට හොදටම බය වී වැඩි කර දඩය අකුලාගෙන,බස් හිමියන්ට වන්දනා මාන කර වර්ජනය අත්හරවාගෙන ඇත.

    ඊයෙ 25000ම ගන්ඩ ඔනෙ කියල පොර ටෝක් දුන්න ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්.
    :lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ වගේ මම නම් එක පක්ශෙකටවත් කඩේ යන්නේ නැ. හැබැයි, ආන්ඩුව මේ දඩය අකුලගත්තා නම් මේ පඩත්තරයන්ට බයේ, ආන්ඩුව නම් පොන්නම තමා. ඒකෙන් කියවෙන්නේ නැ මහින්ද ගේමු කියලා. ඔකේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ මම නම් එක පක්ශෙකටවත් කඩේ යන්නේ නැ. හැබැයි, ආන්ඩුව මේ දඩය අකුලගත්තා නම් මේ පඩත්තරයන්ට බයේ, ආන්ඩුව නම් පොන්නම තමා. ඒකෙන් කියවෙන්නේ නැ මහින්ද ගේමු කියලා. ඔකේ..
    අකුගෙන තමා ඔය කියනෙ අපුරුවට, මම කියුවනෙ ඉයෙම හවස් වෙද්දි 25 000 අකුල ගන්නව කියල, :Pමහින්ද නෙමේ බන් වර්ජයේ කරේ බස් කාරයො,:lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබ වගේ මම නම් එක පක්ශෙකටවත් කඩේ යන්නේ නැ. හැබැයි, ආන්ඩුව මේ දඩය අකුලගත්තා නම් මේ පඩත්තරයන්ට බයේ, ආන්ඩුව නම් පොන්නම තමා. ඒකෙන් කියවෙන්නේ නැ මහින්ද ගේමු කියලා. ඔකේ..

    මහින්දට ඔච්චර බයද බන් උබල :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දට ඔච්චර බයද බන් උබල :yes::yes:
    බය වෙන්න මහින්ද ඉන කාලේ අපි ගම රට දාලා ගියායැ. මම කියන්නේ ඔක්කොටම උත්තරේ "මහින්ද ගේමු" කියන එක නෙමෙයි. ඉරොසොන් කිව්වොත් කතාවක් වද පොනිලගෙන් පටන් අරන් ඉවර වෙන්නේ මහින්ද ගෙනල්ලනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්න මහින්ද ඉන කාලේ අපි ගම රට දාලා ගියායැ. මම කියන්නේ ඔක්කොටම උත්තරේ "මහින්ද ගේමු" කියන එක නෙමෙයි. ඉරොසොන් කිව්වොත් කතාවක් වද පොනිලගෙන් පටන් අරන් ඉවර වෙන්නේ මහින්ද ගෙනල්ලනේ.
    අම්මො හොදටම රිදොගෙන, වද පොන්සියට බනිද්දි ඌයිය වෙනවද ඔයාට ??? රටේ මහ බැoකුව කොල්ල කාල බිලියන 15 උස්සපු පල් හොරාව තවත් රටේ පලානේ තියන්ඩ ඔයා කියන්නෙ??? එහෙමද සතුටු ?වෙනස උදා වෙන්නෙ එහෙමද ඔයාට? සැපැයිද එතකොට?????... :confused::confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අම්මො හොදටම රිදොගෙන, වද පොන්සියට බනිද්දි ඌයිය වෙනවද ඔයාට ??? රටේ මහ බැoකුව කොල්ල කාල බිලියන 15 උස්සපු පල් හොරාව තවත් රටේ පලානේ තියන්ඩ ඔයා කියන්නෙ??? එහෙමද සතුටු ?වෙනස උදා වෙන්නෙ එහෙමද ඔයාට? සැපැයිද එතකොට?????... :confused::confused:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉයේ දිනයේ පවත්වන ලැබු වර්ජනය හමුවේ පාන්ඩුව දැඩි අපහසුතාවට පත්වු අතර බස් ගැමුණු යැයි කියාගත් හොරිකඩයාගේ නිරුවතද රට හමුවේ ප්‍රදර්ශනය විය. මහා පම්පොරි ගසා 25 000 අඩු නොකරන බව පැවසු පාන්ඩුව, බස් හිමියන්ට හොදටම බය වී වැඩි කර දඩය අකුලාගෙන,බස් හිමියන්ට වන්දනා මාන කර වර්ජනය අත්හරවාගෙන ඇත
    ඊයෙ 25000ම ගන්ඩ ඔනෙ කියල පොර ටෝක් දුන්න ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්.
    :lol::lol::lol::lol::lol:

    http://www.lankadeepa.lk/index.php/top_story/486866
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Dade ain karanna.
    neddakin panduwa.

    වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.
    :P:P:P
    lankadeepa
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Meka erozan ge hithaluwak witharay. Kohewath kiyala ne 25000 fine eka ayin karala kiyala.

    25000 gana nan kathawak na thama eth mehema cn 1k thiyei:nerd:

    No traffic fine increase: President assures bus Associations

    Private Bus Associations said today President Maithiripala Sirisena assured them that there would be no traffic fine increase without consulting relevant parties. All Ceylon Private Bus Association (ACPBA) Secretary Anjana Priyanjit said President Sirisena assured them that if the traffic fine was increased, it would be done following a discussion with the Bus Associations. The Inter Provincial Private Bus Association (IPPBA) President Sarath Vijitha Kumara said they also decided to call off the bus strike following the assurance given by the President to consult the bus associations in the event of a traffic fine increase. President Sirisena had agreed to appoint a special committee with regard to the issues faced by the bus operators. - See more at: http://www.dailymirror.lk/article/N...Associations-120157.html#sthash.HTq7mFJo.dpuf
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.
    :P:P:P
    lankadeepa

    25000 gana nan kathawak na thama eth mehema cn 1k thiyei:nerd:

    No traffic fine increase: President assures bus Associations

    Private Bus Associations said today President Maithiripala Sirisena assured them that there would be no traffic fine increase without consulting relevant parties. All Ceylon Private Bus Association (ACPBA) Secretary Anjana Priyanjit said President Sirisena assured them that if the traffic fine was increased, it would be done following a discussion with the Bus Associations. The Inter Provincial Private Bus Association (IPPBA) President Sarath Vijitha Kumara said they also decided to call off the bus strike following the assurance given by the President to consult the bus associations in the event of a traffic fine increase. President Sirisena had agreed to appoint a special committee with regard to the issues faced by the bus operators. - See more at: http://www.dailymirror.lk/article/N...Associations-120157.html#sthash.HTq7mFJo.dpuf

    Mokakde api piliganne one?.....Aiyo sallli...:angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    elakiri ennath epa wenawa ban ubala wage higana wesige puthalage adilla dakala dakalama epa wela :(
    අපි නම් හිගන්නො තමා උබල ඉතින් හෙන ප්‍රකොටිපතියොනෙ, ඔය පොර ටොක් සල්ලි කරායයො අපිටත් වඩා හිගන්නෙ කියල අපි දන්නව.:lol::lol: දඩේ 25 000 ගහන්ඩ ගිහින් පොනිල ඉරා ගත්ත කියල කුක්කට දුක හිතිල පව්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපි නම් හිගන්නො තමා උබල ඉතින් හෙන ප්‍රකොටිපතියොනෙ, ඔය පොර ටොක් සල්ලි කරායයො අපිටත් වඩා හිගන්නෙ කියල අපි දන්නව.:lol::lol: දඩේ 25 000 ගහන්ඩ ගිහින් පොනිල ඉරා ගත්ත කියල කුක්කට දුක හිතිල පව්.

    වර්ජනය කළ බස් සංගම් නියෝජිතයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද උදෑසන පැවැති සාකච්ඡාවේ දී බස් හිමියන්ගේ ගැටළු විසඳීමට පාර්ශව කිහිපයක් නියෝජනයවන පරිදි කමිටුවක් පත්කළ බවත් එම කමිටුව සඳුදා (05) සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. අයවැයෙන් යෝජනා වූ රුපියල් 25,000ක දඩ මුදල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේ දී එකඟ නොවූ බවත් බස් හිමියන්ගේ ගැටළු නව කමිටුවේ නිර්දේශ මත විසඳීමට එකඟවූ බවත් දැනගන්නට ඇත.- ලංකාදීප

    15319124_1175481992519956_6088884165046878074_n.jpg