පාන්පිටි මිල පහළට🔴⚡

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හම්මා බෝල්ට් විතරක් නෙමෙයි මැග්නිපයිත් කරලා🤣🤣🤣🤣




    Bolt-Walt-Disney-Animation-Studios-1.webp
    සොමියට ගහල කරුමෙට හිටලා රෙනකොට වැටිච්ච අඩු කුලේ පද්දා :ROFLMAO: 😂
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔතනත් තියෙන්නෙ monopoly එකක්. ඔය කම්පැනි දෙකට අමතරව වෙන ආයතනයකට ලංකාවට තිරිඟු පිටි ගේන්න බෑ කියල කතාවක් තිබුණා මොකක් හරි පරණ ගිවිසුමක් නිසා.
    හාල් ගෙන්නුවා වගේ ඕන කෙනෙක්ට ගේන්න චාන්ස් එක දෙන්න තියෙන්නේ

    මේ කම්පැනි දෙක ලොකුද ? මෙයාලට විතරක් ඒකාධිකාරයක් එන්න හේතුව මොකක්ද?
    ඉස්සර නේද Prima එකට Monoploy එක තිබුනෙ මොනවා හරි Agreement එකක් නිසා ඒක අවුරුදු කීපෙකට කලින් ඉවර උනා
    ඒක ඉවර වුනාට පස්සෙ නේ ඔය අනෙක් කම්පැනිත් ආවෙ. ඔය දෙකට අමතරව තව පොඩි කම්පැනිත් තියනවා මම හිතන්නෙ. සමහර තැන්වල වෙන වෙන බ්‍රෑන්ඩ් වලින් පිටි ගන්න තියනවානේ.