“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.
![]()
ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා (01) මේ බව ප්‍රකාශ කර සිටියා.
“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.
මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.
කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.
දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.
හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා”ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
![]()
![]()
![]()
Namal, Yoshitha, baby lata kiyanna Rugger sellam karanne nathiwa, Porapol gahanna kiyala“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.
![]()
ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා (01) මේ බව ප්‍රකාශ කර සිටියා.
“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළා ගත් අස්වැන්නේ අග්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේදී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි.
මමත් ගොවියෙක් මම කාබනික පොහොර යොදල වගා කලා අලුත් අයට අලුත් අත් දැකීමක් මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමුවන කන්නය අත්දැකිමක්. අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලභය ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නෑ. උද්ඝෝෂණ කරන අයගේ හඬට කන් දුන්නොත් ඔවුන් කියන්නේ කාබනික වගාව හොඳයි නමුත් එක පාරට කරපු එකයි වරද කියලා.
කවුරුවත් කාබනික වගාවට අකමැති නැහැ කියන එක මෙතනින් පැහැදිලියි. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහු ජාතික සමාගම් එපා කියල.
දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාලව තියාගන්න කියලා.මේවා අපි කල්පනා කර බලන්න ඕන. අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා.දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා.මුං ඇට කව්පි වගේ බෝග තිබෙනවා.මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොර වලට අපේ සල්ලි යනව දෙගොල්ලනම මේ සදහා කැපවිමක් කරන්න අවශ්‍යයි.
හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභින්ට දැනුත් හාල් කොච්චර තිබුනත් රටින් ගෙන්වන්න හදනව. අඩු ආදායම් ලාභින් පිලිබදව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල කල්පනා කරනවා”ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.
![]()
![]()
![]()
aniwa. mun danne gotata baninna witarai. arun hitiya nam melahakata api merila.උඹලා හැමෝම ගෝඨා ට බනිනවා. නිකන් හිතපන් කො මේ වෙලාවෙ රනිල් හරි සජිත් හරි රට පාලනය කලා නම් මොනවා වෙයිද කියලා. සල්ලි නැති වෙලාවෙ උන් මේකෙ ඔක්කොම විකුනලා දායි..
ඇයි ඔයාල මඩ ගහන්නෙ...
බලපන් හොදට මැඩම් ඉදන් ඉන්නෙත් රුවිතෙට. පිට රටින් ජන්ගි ගේන්නෙ නැති නිසා ල0කා සතොස නිශ්පාදන ජන්ගියක් වෙන්න ඇති ඇදන් ඉන්නේ...ඇයි ඔයාල මඩ ගහන්නෙ...
අර ඩීසියෙ තියෙන්නෙ. මඤ්ඤොක්ක කහ දාල තම්බල....
ඒ වගේ කෑම කාල පුරුදු නැති නිසා මැඩම් ඉන්නෙ බඩගින්නෙ. මූන බැලුවම දුකේ බෑ....