පාන් කෑවම නිදිමත හැදෙනවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    පාන් කෑවම නිදිමත හැදෙන්නේ ඇයි බන්? පාන් විතරක් නෙමෙයි පාන්පිටි වලින් හදන ඕන කෑමක් කෑවම පට්ට නිදිමතක්නේ එන්නේ. උඹලටත් එනවද එහෙම? ඒක නෝමල් ද ලෙඩක්ද? :(

    ගූගලෙ ගහල බැලුවම මෙහෙම එනවනේ. :baffled:
    If you feel tired after eating bread specifically, chances are you're responding to changes in blood sugar or brain chemistry caused by higher levels of insulin. Gluten intolerance could also be a part of the response. However, many different factors have an influence.
     
    • Like
    Reactions: kinkon and BOLT007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    kiribath kaawamath nidimatha hAdhenawaa..pol kiri hindada dannaa :confused:
    මට කවදාවත් කිරිබත් කාල නිදිමතක් එන්නේ නෑ. හැබැයි බඩ නම් සුද්ද වෙනවා පොල්කිරි නිසා. කිරිබත් කෑවම නිදිමත හැදෙන කතාව මිත්‍යාවක් නෙමෙයිද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මට කවදාවත් කිරිබත් කාල නිදිමතක් එන්නේ නෑ. හැබැයි බඩ නම් සුද්ද වෙනවා පොල්කිරි නිසා. කිරිබත් කෑවම නිදිමත හැදෙන කතාව මිත්‍යාවක් නෙමෙයිද?
    අද උදේ පාන් කෑවා පරිප්පු එක්ක. නිදිමතක් ආපු නිසා Nestomalt එකක් හදාගෙන මේ බොන ගමන්.. කිරිබත් කෑවම නම් මරණාසන්න නිදිමතක් එනවා
     
    • Like
    Reactions: Heshan Daminda

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අද උදේ පාන් කෑවා පරිප්පු එක්ක. නිදිමතක් ආපු නිසා Nestomalt එකක් හදාගෙන මේ බොන ගමන්.. කිරිබත් කෑවම නම් මරණාසන්න නිදිමතක් එනවා
    nestomalt bonna hoda ne ban
    godak piti kema kewama nidimathai thamai. carbs ne
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Check your blood glucose level
    දියවැඩියාව කියලද කියන්නේ :(

    පපුවෙ දැවිල්ල නම් හැදෙනවා
    ගෑස් ද තොට? :baffled:

    අද උදේ පාන් කෑවා පරිප්පු එක්ක. නිදිමතක් ආපු නිසා Nestomalt එකක් හදාගෙන මේ බොන ගමන්.. කිරිබත් කෑවම නම් මරණාසන්න නිදිමතක් එනවා
    නෙස්ටමෝල්ට් බොන්නේ නෑනේ මම. අඩෝ කිරිබත් වලට නිදිමතක් හැදෙන්නෙම නෑ මට. :baffled:

    nestomalt bonna hoda ne ban
    godak piti kema kewama nidimathai thamai. carbs ne
    ඒ කියන්නේ නෝමල් ද නිදිමත එන එක?
     
    • Haha
    Reactions: dmsupun

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    nestomalt bonna hoda ne ban
    godak piti kema kewama nidimathai thamai. carbs ne
    ලංකාවෙ මොනවද බන් "හොද" කියල දෙයක් තියෙන්නේ කන්න බොන්න.. ලංකාව තනිකරම testing lab එකක් වගේ. අපි lab rats ලා වගේ සීන් එකක් තියෙන්නේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Carbs ඉක්මනට ඕවා digest වෙලා sugar ටික blood වලට එනවා. Insulin spike වෙලා tak tak ගාල sugar ටික control කරන්න ගන්නවා fat කරලා skin එක යට store කරනවා. පාන් කාල workout කරපං.
     
    • Like
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    උදේට සම්බෝල එක්ක හරි කැකුළු හාල් බත් ටිකක් උණු උණුවේ කාලා ගියොත් දවල් 2 වෙනකම් බඩගින්නක් දැනෙන්නෙ නෑ බන්.
     

    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    Carbohydrate containing foods such as bread, pasta, rice and potatoes boost the production of a neurotransmitter known as serotonin, which can boost our mood but also make us feel content and possibly sleepy, - google
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    උදේට සම්බෝල එක්ක හරි කැකුළු හාල් බත් ටිකක් උණු උණුවේ කාලා ගියොත් දවල් 2 වෙනකම් බඩගින්නක් දැනෙන්නෙ නෑ බන්.

    දැන් මේ කොරෝනා සීන් එක නිසා කඩවල් වලට යන්න බයයි. නැත්නම් උදේට වැඩට යන වෙලාවල් වලදි ඒ කිට්ටුව සුපිරි මාතර කඩයක් තියෙනවා හම්මේ දුම් දාගෙන බත් එක එන්නේ.. පරිප්පු. පොල් සම්බෝල.. සෝයා මීටි (වැඩිය ආස නෑ) කැරට්, බෝංචි එහෙමත් තියෙනව උයල .. මාලු හොදි ටිකක් එක්ක.. හම්මේ..... කෙලත් උණනවා. අවුරුදු ගානක් එතනින් කන නිසා කඩේ බත් බෙදන එකාත් ටිකක් වැඩිපුර බෙදනවා බඩට හොද ගණන් කෑවට පස්සේ... දැන් මාස දෙක තුනකින්ම කන්න බැරිඋනා..
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    kiribath kaawamath nidimatha hAdhenawaa..pol kiri hindada dannaa :confused:
    Yes... Milk Rice surely does have a sleepy effect. This could be the presence of Tryptophan in the Coconut milk and brown rice.
    Tyrptophan triggers the production of serotonin and melatonin which has an effect of inducing sleep. Also the heavy carbohydrate content in the milk rice stimulates insulin which helps the above mechanism.