පාන් දන්සැල් පාන් අවශ්‍ය කර තිබේ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පාන් දන්සැල් පාන් අවශ්‍ය කර තිබේ

    කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
    අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පාන් 100ක් 200ක් ඇතිද බන්?මොනා එක්කද උබලා දෙන්නේ?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කොට්ටාව හන්දියේ වීරසේකර එකෙන් ගනින්.ඒකේ පාන් හොදයි..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පාන් 100ක් 200ක් ඇතිද බන්?මොනා එක්කද උබලා දෙන්නේ?

    මදි මචන් මොනා කරන්නද සල්ලි තියෙන ගාන බලලානේ දෙන්නේ ..
    සිනිසම්බල් පාන් මචන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කොට්ටාව හන්දියේ වීරසේකර එකෙන් ගනින්.ඒකේ පාන් හොදයි..

    බේකරියක් සෙට් උනා නම් අඩුවට ගන්න පුළුවන් බන් එකයි බැලුවේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මදි මචන් මොනා කරන්නද සල්ලි තියෙන ගාන බලලානේ දෙන්නේ ..
    සිනිසම්බල් පාන් මචන්

    :sorry::cool:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
    අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද

    uba kottaweda bro ?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,125
    113
    maru porawal ban ubala,heta dansela denna adada pan hoyanne.owa yako kalinma hoyala karala set karagena inna epai.aduwata ganna balapan.ethakota wedi kotasakata denna puluwan ne.podi bakery ekak alla ganin.mokada heta godak un pan hadana ekak na.wikinenawa adui ne.
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    laga patha nedda laugfs supermarket(bakery 1k tiyena) apith dunne pan dansalak api order aka dunne laugfs supermarket akata un ehema order bara gannawa,un pan unat ganata pack karalama denawa(keels aketh denawa) ganath 5rs koeda aduwen gatte