පාන් බැරිනම් කේක් කමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හ්ම්ම්ම්ම්..... මේ වගේ වෙලාවකට කේක් කෑල්ලක් කන්න තිබුනා නම්...... :D :P

    ඒ කොයි වගේ වෙලාවකද????;)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...

    fnVd.jpeg


    මන් බැන්ඳ ගමන් කෙල්ලට පෙන්නන්නේ මේ ත්‍රෙඩ් එක..
    Rep++

    ඇයි බැන්ද ගමන් පෙන්නන්න වෙන එකක් උඹට නැද්ද?? යකෝ කේක් පෙන්නන්න යන්නේ??:shocked:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එල මචන් ට්‍රයි එකක් දෙන්නම් කේක් හදන්න පටන් ගත්තට අන්තිමට පාන් තමයි බන් හැදෙන්නේ

    :P:P

    කරියකුත් හදාගත්තානම් මරු තමා!!:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඊයා, අයියත් මොනවා කියනවද මන්දා,, :P:P

    බැන්ද ගමන් පෙන්නාලා .....කේක
    කෙල්ල හිතයි බොට නෑ යැයි .අරක
    අනේ අපොයි මට වුන දේ වී සෝක
    කෙල්ල නිදන්නට යයි අල්ලපු ගේක
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බැන්ද ගමන් පෙන්නාලා .....කේක
    කෙල්ල හිතයි බොට නෑ යැයි .අරක
    අනේ අපොයි මට වුන දේ වී සෝක
    කෙල්ල නිදන්නට යයි අල්ලපු ගේක
    දුටුවොත් මගෙ අහවල්.......මේක
    කෙල්ල නිතරම ඉල්ලාවි......ඒක
    කෙල්ලට මම නොදී........ෂෝක
    තියාගන්නම මම දෙමි.........ඒක