පාන් මිල බස්සන්න ඉන්දියාවෙන් පාන් ගේමු 😋

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    පොඩ්ඩක් හිටපන් කීවා වගේ ඉන්ධන පෝලිම නැති කරපු රනිල් මැතිදුන්. කෑම පෘෂ්න ටිකත් විසදල දෙනකම්. අන්න එතකොට තමා මෙන්න මේ @erozan වගේ රට ගිනි තියන පක්කුන්ට රේවෙන්නේ. :lol: :lol:
    :love2::love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,271
    113
    34
    Kalutara
    කියන්නේ කුකුල්ලුන්ට දෙන කෑම වල ගණන් වැඩි වෙලා කියලනේ. එහෙම බිත්තර ගෙන්නනවා නම් කුකුල් කෑම වලට යන වියදම නැති කරලම දාලා ඒ සල්ලි වලින් බිත්තර ගේන්න වෙනවා. ඒත් එකටත් එක්ක මසුත් ගේන්න වෙයි. මොකද කුකුල් කෑම නැති වෙනවා කියන්නේ මසුන් නැථි වෙනවා.
     
    • Like
    Reactions: kasun090354t